අපේ data අපිට දියවූ

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    අපේ data අපිට දියවූ

    අපි isp ගෙන් සල්ලි ගෙවල ගන්න data package එකේ data ටික ඔක්කොම පාවිච්චි කරේ නැති උනත් මාසේ අන්තිමට අපිට අලුතෙන් ම data package එකක් දෙන්නේ ඇයි.ඉතුරු උන data ටිකටත් අපි සල්ලි ගෙවලනේ තියෙන්නේ.

    ඇයි ඒ ඉතුරු ටික ඊලග මාසෙට එකතු කරන්න බැරි ??

    නොදන්නා දෙයක් තියෙනවනම් පැහැදිලි කරනු මැනවි
     
    • Like
    Reactions: Kolama

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ විතරක් නෙමෙයි පික් ඔෆ් පික් කියලා දාගෙන කරන සෙල්ලම, මෙ වගෙ ක්‍රම නැ ඉතියොපියාවෙවත්, අවුල Slt උන්ගෙ එකාදිකාරය ගවමන්ට් ශෙයාස් නිසා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරාවට Peak time GB's ටිකවත් දුන්නනම් හොඳයිනෙ,එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ගානට විතරක් බිල එන විදියට හදන්ඩ ඕනි Monthly ලිමිට් එකට වඩා භාවිතය අඩුනම්. :rolleyes:
     
    adawitharai

    Member
    Apr 25, 2018
    67
    2
    0
    සිරාවට Peak time GB's ටිකවත් දුන්නනම් හොඳයිනෙ,එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ගානට විතරක් බිල එන විදියට හදන්ඩ ඕනි Monthly ලිමිට් එකට වඩා භාවිතය අඩුනම්. :rolleyes:

    mehema tiyenawa nm sira thamai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    එ විතරක් නෙමෙයි පික් ඔෆ් පික් කියලා දාගෙන කරන සෙල්ලම, මෙ වගෙ ක්‍රම නැ ඉතියොපියාවෙවත්, අවුල Slt උන්ගෙ එකාදිකාරය ගවමන්ට් ශෙයාස් නිසා

    Yes. They have monopoly. If other private ISP able to distribute wire land line services? Slt can't play like this. Unfortunately trcsl already supporting to slt. :angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Yes. They have monopoly. If other private ISP able to distribute wire land line services? Slt can't play like this. Unfortunately trcsl already supporting to slt. :angry:

    ගවමන්ට් ඇක්ට් එකක් තියෙනවා / slt එක සම්බන්දව, අනිත් isp ලට slt උන්ට වැඩිය සර්විස් දෙන්න බැ, මොන තරම් සි කෙබල් ලයින් තිබ්බත්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Yes. They have monopoly. If other private ISP able to distribute wire land line services? Slt can't play like this. Unfortunately trcsl already supporting to slt. :angry:

    Actually that is the advantage of being the Goverment ISP. nothing is magic here. I have no idea how Dialog got the permission to lay cables through the country. :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ගවමන්ට් ඇක්ට් එකක් තියෙනවා / slt එක සම්බන්දව, අනිත් isp ලට slt උන්ට වැඩිය සර්විස් දෙන්න බැ, මොන තරම් සි කෙබල් ලයින් තිබ්බත්

    Oya act thama aula.:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    Actually that is the advantage of being the Goverment ISP. nothing is magic here. I have no idea how Dialog got the permission to lay cables through the country. :eek:

    It can be advantage for slt not for customers. Reason if will open equal rights to all ISP. Competition will rise and package prices will go down because of ISP competition. So monopoly not suitable for any sectors.