අපේ Head of IT නැති උනා - #covid19

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    වැක්සින් කරලා හිටියත් මැරුණා කියන එක අර්ධ සතයක්. ලංකාවේ දෙවැනි පාරට (second dose ) එන්නත් කරන්න පටන් අරන් දවස් කිපයි තාම. චීන Sinopharm එකේ second dose එකත් අරන් ඊට පස්සේ සති 2ක් යනවා සම්පුර්ණයෙන්ම ප්‍රතිශක්තිය ඇති වෙන්න. එක පාරක් විතරක් එන්නත් උනාට සම්පුර්ණයෙන්ම ප්‍රතිශක්තිය ඇතිවෙන්නේ නැ .

    වැක්සින් කරලා හිටියත් මැරුණා කියන අර්ධ සතය ප්‍රචාරය කලොත් මිනිස්සු එන්නත් කරගන්න මන්දගාමී වෙනවා.
    RIP... :(

    Yes... It's not only the vaccine that factors in. Any existing comorbidities in the person matters greatly too.
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Baya wenna epa. Marena eka nawaththanna puluwan vaccine eken.

    Naththan Suwadharani bibee inna wenawa risk ekak aran.
    kohomath apita hambenne na oka 30ta wadi ayata witharane, ammi tatti ta palaweni sare wididdi widda dan deweni parata eyalata na, mona wei da manda.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මචන් අපේ DGM - Head of IT නැති උනා අද උදේ. පට්ට අවුල් බන් ගොඩක් හොඳ මනුස්සයෙක්. වයස 56. මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
    සතුටු වෙයන් උබලගේ එකෙක්ට DGM වෙන්න පුලුවන් සහ පහල අයට උඩට යන්න පුලුවන් දැන්. කොම්පැනි වලට උබලද උන්නද මලාදා වැඩක් නෑ . එක්කෝ හෙට පැරශුට් කාරයෙක් ගන්න කලින් චාන්ස් එකක් ගන්න බලපන් . මෙතන බණ කියන්න එපා පව් යකෝ අනන් මනන් . ගෙන්දම් පොලවේ දේවල් වෙන විදියට ජීවත් වෙයන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    දන්න අදුරන අය නැතිවෙන ගානටම කොරෝනා අපි ළගට ඇවිත් ☹️☹️☹️
    වැඩක් නැ බන් කතා කරලා,
    තාම මිනිස්සු හරියට මාස්ක් එකක් දාන් නැ බන් ඒ අස්සේ කොරන්ටයින් කරපු උන් ගෙවල් වලින් වැඩටත් යනවා
    ඇයි දන් නැ ඉන්දියාවේ ඒවා අච්චර ටීවී එකේ පෙන්නද්දී අපේ මිනිස්සුන්ට මේකේ බරපතල කම තේරෙන් නැත්තේ
    :cry:
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    anith ayata wada parissam wenna athi, eth dan lede bayanaka nisa monagen wath berenna amarui,welawa awahama yanna wenawa


    Vaccine karalath marenawada ?
    ------ Post added on May 13, 2021 at 11:27 AM
    eka dosage ekak gaththata kisima effect ekak na. dosage dekama ganna oni
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    වැඩක් නැ බන් කතා කරලා,
    තාම මිනිස්සු හරියට මාස්ක් එකක් දාන් නැ බන් ඒ අස්සේ කොරන්ටයින් කරපු උන් ගෙවල් වලින් වැඩටත් යනවා
    ඇයි දන් නැ ඉන්දියාවේ ඒවා අච්චර ටීවී එකේ පෙන්නද්දී අපේ මිනිස්සුන්ට මේකේ බරපතල කම තේරෙන් නැත්තේ
    :cry:
    Paanduwata kiyapan minissunta vaccine karanna kiyala. Minissu balanne survive wenna kohoma hari. Koti pathi untanan gewal walata wela stay home kiya kiya inna puluwan.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මචන් අපේ DGM - Head of IT නැති උනා අද උදේ. පට්ට අවුල් බන් ගොඩක් හොඳ මනුස්සයෙක්. වයස 56. මාරම විදිහට පරිස්සම් උනා. එත් වැඩක් උනේ නෑ. උඹලත් ගොඩක් පරිස්සම් වෙයල්ලා.
    අපගේ ශෝකය දන්වන්න.
    පැතු බෝධියකින් නිවන් අත්වේවා.
     
    • Like
    Reactions: RLT4U