අපේ magic මල්ලි "වෙනස 200 යේ "
මචන් මට අද ගොඩක් සතුටු දවසක්.

මෙන්න මෙහෙමයි විස්තරේ
මගේ ළඟ වැඩ කරනවා උදය කියල කොල්ලෙක්.වයස 21.අපි ඉතින් කරන්නේ construction වැඩ නේ.කොල්ල ගෙදරිනුත් තරහ වෙලා ඇවිත් තිබුනේ, අපිත් එක්ක උදය වැඩ කලාට උදයට විශේෂ හැකියාවක් තියනවා කියල මම අඳුන ගත්ත.

කොල්ලට පුළුවන් මචන් magic වැඩ. මුලදී අපි set උනාම එහෙම card pack එකෙන් එහෙම සෙල්ලම් දානවා. මාර ආතල්.ඉතින් මම තීරණය කළා කොල්ලගේ හැකියාවට උදව් කරන්න පුළුවන් විදියට.අවශ්‍ය බඩු ටිකක් එහෙම අරන්දීල කොල්ලට නිදහස දුන්න ඒ වැඩ කරන්න.
මම උදයව ITN එකේ වෙනස වැඩසටහනේ මංජුල ඇතුගල මහත්තයට අඳුන්නල දුන්නට පස්සේ, එතුමා තීරණය කලා උදයට උදව් කරන්න. වෙනස 200 වෙනි වැඩසටහනේදීම ඊයේ උදයව රටම දැක්ක.කැමරාවට වැඩි පුරුද්දක් නැතත්, මම හිතනවා සාර්ථකයි කියල පලවෙනි අත්දැකීම.
මෙන්න බලපල්ලකො ඒ කොටස
කොල්ලට ඊයේ රෑ මේක බලන්න බැරි උනා.බෝඩිමේ tv එකක් නැනේ.අද උදේ තමයි අපේ ගෙදරදී පෙන්නුවේ, කොල්ල අදත් වැඩ
උඹලගේ office වල, club එකේ,වෙන ඕන අවස්ථාවක magic වැඩක් කරලා සතුටු වෙන්න ඕනනම් උදයව සම්බන්ද කරන්න පුළුවන්.
ඒ වගේම ඒක උදයගේ අනාගතයටත් ලොකු උදව්වක්.
ඒ වගේම එළකිරි එකේ මොකක් හරි programe එකක් තියනවනම් මම එක්කන් එන්නම්,
match එකට පුළුවන් උනොත් එක්කන් එන්නම් මගේ ගානෙම

එහෙනම් comment එකක් හරි bump එකක් හරි දාගෙන පලයන් මචන්

මචන් මට අද ගොඩක් සතුටු දවසක්.

මෙන්න මෙහෙමයි විස්තරේ
මගේ ළඟ වැඩ කරනවා උදය කියල කොල්ලෙක්.වයස 21.අපි ඉතින් කරන්නේ construction වැඩ නේ.කොල්ල ගෙදරිනුත් තරහ වෙලා ඇවිත් තිබුනේ, අපිත් එක්ක උදය වැඩ කලාට උදයට විශේෂ හැකියාවක් තියනවා කියල මම අඳුන ගත්ත.

කොල්ලට පුළුවන් මචන් magic වැඩ. මුලදී අපි set උනාම එහෙම card pack එකෙන් එහෙම සෙල්ලම් දානවා. මාර ආතල්.ඉතින් මම තීරණය කළා කොල්ලගේ හැකියාවට උදව් කරන්න පුළුවන් විදියට.අවශ්‍ය බඩු ටිකක් එහෙම අරන්දීල කොල්ලට නිදහස දුන්න ඒ වැඩ කරන්න.
මම උදයව ITN එකේ වෙනස වැඩසටහනේ මංජුල ඇතුගල මහත්තයට අඳුන්නල දුන්නට පස්සේ, එතුමා තීරණය කලා උදයට උදව් කරන්න. වෙනස 200 වෙනි වැඩසටහනේදීම ඊයේ උදයව රටම දැක්ක.කැමරාවට වැඩි පුරුද්දක් නැතත්, මම හිතනවා සාර්ථකයි කියල පලවෙනි අත්දැකීම.
මෙන්න බලපල්ලකො ඒ කොටස
කොල්ලට ඊයේ රෑ මේක බලන්න බැරි උනා.බෝඩිමේ tv එකක් නැනේ.අද උදේ තමයි අපේ ගෙදරදී පෙන්නුවේ, කොල්ල අදත් වැඩ
උඹලගේ office වල, club එකේ,වෙන ඕන අවස්ථාවක magic වැඩක් කරලා සතුටු වෙන්න ඕනනම් උදයව සම්බන්ද කරන්න පුළුවන්.

ඒ වගේම ඒක උදයගේ අනාගතයටත් ලොකු උදව්වක්. ඒ වගේම එළකිරි එකේ මොකක් හරි programe එකක් තියනවනම් මම එක්කන් එන්නම්,