අපේ Manga හා Anime හන්දිය

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Why ??? I just finished S03 🤔🤔
    මන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.


    ඒ Bleach බලපන්. නැත්තන් spots anime එකක් බලපන්

    Haikyuu
    Kuroko no Basket
    Diamond no ace
    The Prince of Tennis
    Major
    Yowamushi Pedal

    ආයි ඉතින් කුඩු ගැහුවා වගේ තමා 🤗💆‍♂️

    @Night Rider
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Why ??? I just finished S03 🤔🤔
    👍
    මන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.


    ඒ Bleach බලපන්. නැත්තන් spots anime එකක් බලපන්

    Haikyuu
    Kuroko no Basket
    Diamond no ace
    The Prince of Tennis
    Major
    Yowamushi Pedal

    ආයි ඉතින් කුඩු ගැහුවා වගේ තමා 🤗💆‍♂️

    @Night Rider
    ඔව් බන්. 2013 දී මුලින්ම බලපු එක නිසා වෙන්න ඇති. සීරිස් එකේ තිබුන unique storytelling ගතිය තමයි අනිත් හේතුව. උඹට කියන්න eren ගේ අම්මා මැරෙන සීන් එක බලලා මට ඇඩුනා බන්. ඊට පස්සේ finale එක බලලා දවස් ගානක් යනකල් upset එකේ හිටියේ. අවුරුදු ගානක් ඒ සීරීස් එකටම invest වෙලා ඉදපු නිසා වෙන්න ඇති. AOT තරමට මට පොඩ්ඩක් හරි ෆීල් උනේ, hellsing & Castlevania විතරයි. උඹ කියපු ඒවත් මං check කරල බලන්නම්. But ඒ හුගක් ඒවා sport genre එකේ ඒවා නේද?
     
    • Like
    Reactions: vito and great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.


    ඒ Bleach බලපන්. නැත්තන් spots anime එකක් බලපන්

    Haikyuu
    Kuroko no Basket
    Diamond no ace
    The Prince of Tennis
    Major
    Yowamushi Pedal

    ආයි ඉතින් කුඩු ගැහුවා වගේ තමා 🤗💆‍♂️

    @Night Rider
    Bleach මම බලන්න හිතන් ඉන්නෙ 🤟🤟 උබ කියපු අනිට් ඒව ගැනත් පොඩි රිසර්ච් පාරක් දාල බලන්න ඕනෙ 😎😎

    AOT මේ ටිකේ හිමීට ඇදගෙන ගිය.Addict වෙන සීන් ඒකක් ඒකෙ තියෙන්නෙ. 😎😎
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com

    Demon Slayer: Kimetsu no Yaiba the Movie: Mugen Train now avialble on the Cinema HD app. My Score for the anime is 8/10.

    shak mt hena awl giya anthimt rengoku ayya marena seen ekedi, shak ara demon maruna nn ducac na..pissu hadenw battle eka un dennge

    Bleach මම බලන්න හිතන් ඉන්නෙ 🤟🤟 උබ කියපු අනිට් ඒව ගැනත් පොඩි රිසර්ච් පාරක් දාල බලන්න ඕනෙ 😎😎

    AOT මේ ටිකේ හිමීට ඇදගෙන ගිය.Addict වෙන සීන් ඒකක් ඒකෙ තියෙන්නෙ. 😎😎
    Demon slayer blhn eka aniwa set wenw.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හයියෝ manga එනකන් බලන් ඉදල එපා වෙලා
    onepunch man, ballroom e youkaso, jujutsu kisen බලනවා.
    AoT, Deamon slayer බැලුවා.
    වෙන හොද එකක් කියන්න. එකදිගට කියවන්න පුළුවන් නම් හොදයි.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හයියෝ manga එනකන් බලන් ඉදල එපා වෙලා
    onepunch man, ballroom e youkaso, jujutsu kisen බලනවා.
    AoT, Deamon slayer බැලුවා.
    වෙන හොද එකක් කියන්න. එකදිගට කියවන්න පුළුවන් නම් හොදයි.

    One piece kiyawanna

    me dawas wala man kiyawanne mewa thama

    One Piece
    Grand Blue
    Boku no Hero Academia
    Attack on Titan
    Darwins game
    Jujutsu Kaisen
    Way of the Househusband

    Anime

    One Piece
    Megalo Box season 2

    hoda anime nan ne me dawas tike
     
    • Like
    Reactions: Challenger SRT8

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හයියෝ manga එනකන් බලන් ඉදල එපා වෙලා
    onepunch man, ballroom e youkaso, jujutsu kisen බලනවා.
    AoT, Deamon slayer බැලුවා.
    වෙන හොද එකක් කියන්න. එකදිගට කියවන්න පුළුවන් නම් හොදයි.

    Manga කියවනවද 😏
    මට වෙලාවක් නෑ බන්
    Anime ටික නම් ඔක්කොම වගේ බලනවා


    DC New 52 & marvel week now කියෙව්වා 2017 වෙනකන් කොමික් නම්

    One piece kiyawanna

    me dawas wala man kiyawanne mewa thama

    One Piece
    Grand Blue
    Boku no Hero Academia
    Attack on Titan
    Darwins game
    Jujutsu Kaisen
    Way of the Househusband

    Anime

    One Piece
    Megalo Box season 2

    hoda anime nan ne me dawas tike

    අඩෝ එකෙක් ඉන්නවා😁
    Wano War එක සුපිරිම වෙයි නේ ඔක්කොම Wano එනවද ගමන් නේ ඉන්නේ
    ------ Post added on Jun 12, 2021 at 7:09 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Manga කියවනවද 😏
    මට වෙලාවක් නෑ බන්
    Anime ටික නම් ඔක්කොම වගේ බලනවා


    DC New 52 & marvel week now කියෙව්වා 2017 වෙනකන් කොමික් නම්



    අඩෝ එකෙක් ඉන්නවා😁
    Wano War එක සුපිරිම වෙයි නේ ඔක්කොම Wano එනවද ගමන් නේ ඉන්නේ
    ------ Post added on Jun 12, 2021 at 7:09 PM
    wano supiri. dan thanikara fighting scenes manga eke
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Attack on Titan Manga eka iwarai ending eka so-so GOT eke ending eka tharam bad na habai good uth na ending ekath god like wediyata hariyata liuwanam number 1 wenna thibba aparade thamath top 5 habai anime eke nam niyamata thiyei sound track ekath ekka.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    FB_IMG_1625679954644.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Tokyo ghoul manga එක කියවලා මඤ්ඤං වෙලා anime එකත් බැලුවා
    Recommend කරන්න පුළුවන්

    Deadman wonderland manga එකත් හොඳයි. Anime නම් බැලුවෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: Lokka Baba