Why ??? I just finished S03Attack on titans ruined me for any other anime or manga...![]()
මන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.Why ??? I just finished S03![]()
Why ??? I just finished S03![]()
ඔව් බන්. 2013 දී මුලින්ම බලපු එක නිසා වෙන්න ඇති. සීරිස් එකේ තිබුන unique storytelling ගතිය තමයි අනිත් හේතුව. උඹට කියන්න eren ගේ අම්මා මැරෙන සීන් එක බලලා මට ඇඩුනා බන්. ඊට පස්සේ finale එක බලලා දවස් ගානක් යනකල් upset එකේ හිටියේ. අවුරුදු ගානක් ඒ සීරීස් එකටම invest වෙලා ඉදපු නිසා වෙන්න ඇති. AOT තරමට මට පොඩ්ඩක් හරි ෆීල් උනේ, hellsing & Castlevania විතරයි. උඹ කියපු ඒවත් මං check කරල බලන්නම්. But ඒ හුගක් ඒවා sport genre එකේ ඒවා නේද?මන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.
ඒ Bleach බලපන්. නැත්තන් spots anime එකක් බලපන්
Haikyuu
Kuroko no Basket
Diamond no ace
The Prince of Tennis
Major
Yowamushi Pedal
ආයි ඉතින් කුඩු ගැහුවා වගේ තමා
@Night Rider
Bleach මම බලන්න හිතන් ඉන්නෙමන් හිතන්නේ මුලින්ම බලන්න ඇත්තෙ AOT. එහෙම උනාම අනිත් ඒවත් ඒ වගේ ඈති කියලා හිතෙනවා.
ඒ Bleach බලපන්. නැත්තන් spots anime එකක් බලපන්
Haikyuu
Kuroko no Basket
Diamond no ace
The Prince of Tennis
Major
Yowamushi Pedal
ආයි ඉතින් කුඩු ගැහුවා වගේ තමා
@Night Rider
shak mt hena awl giya anthimt rengoku ayya marena seen ekedi, shak ara demon maruna nn ducac na..pissu hadenw battle eka un denngeDemon Slayer: Kimetsu no Yaiba the Movie: Mugen Train now avialble on the Cinema HD app. My Score for the anime is 8/10.
Demon slayer blhn eka aniwa set wenw.Bleach මම බලන්න හිතන් ඉන්නෙඋබ කියපු අනිට් ඒව ගැනත් පොඩි රිසර්ච් පාරක් දාල බලන්න ඕනෙ
AOT මේ ටිකේ හිමීට ඇදගෙන ගිය.Addict වෙන සීන් ඒකක් ඒකෙ තියෙන්නෙ.![]()
Eka movie ekak da series ekak da machan?? Mam dakka movie ekak nam thiyenawa.shak mt hena awl giya anthimt rengoku ayya marena seen ekedi, shak ara demon maruna nn ducac na..pissu hadenw battle eka un dennge
Demon slayer blhn eka aniwa set wenw.
ade movie ek blnd epaa....1st season eka iwara wena thanin movie ek ptn gnne. eta psse s02 enne me awrudde. movie ek nn pattaa...highest grossing all timeEka movie ekak da series ekak da machan?? Mam dakka movie ekak nam thiyenawa.
Sirawataade movie ek blnd epaa....1st season eka iwara wena thanin movie ek ptn gnne. eta psse s02 enne me awrudde. movie ek nn pattaa...highest grossing all time
AOT wlt psse mt set une oka thama hdtmSirawatabalanna one,,mam dakka movie eka nam patta performance karala thyenawa
patta list ekak thyenawa dan anime wala pending thiyan
![]()
. AOT eketh s04 tikak boring wge danata awa tikaAda S04 balanna inneAOT wlt psse mt set une oka thama hdtm. AOT eketh s04 tikak boring wge danata awa tika
හයියෝ manga එනකන් බලන් ඉදල එපා වෙලා
onepunch man, ballroom e youkaso, jujutsu kisen බලනවා.
AoT, Deamon slayer බැලුවා.
වෙන හොද එකක් කියන්න. එකදිගට කියවන්න පුළුවන් නම් හොදයි.
හයියෝ manga එනකන් බලන් ඉදල එපා වෙලා
onepunch man, ballroom e youkaso, jujutsu kisen බලනවා.
AoT, Deamon slayer බැලුවා.
වෙන හොද එකක් කියන්න. එකදිගට කියවන්න පුළුවන් නම් හොදයි.
One piece kiyawanna
me dawas wala man kiyawanne mewa thama
One Piece
Grand Blue
Boku no Hero Academia
Attack on Titan
Darwins game
Jujutsu Kaisen
Way of the Househusband
Anime
One Piece
Megalo Box season 2
hoda anime nan ne me dawas tike
wano supiri. dan thanikara fighting scenes manga ekeManga කියවනවද
මට වෙලාවක් නෑ බන්
Anime ටික නම් ඔක්කොම වගේ බලනවා
DC New 52 & marvel week now කියෙව්වා 2017 වෙනකන් කොමික් නම්
අඩෝ එකෙක් ඉන්නවා
Wano War එක සුපිරිම වෙයි නේ ඔක්කොම Wano එනවද ගමන් නේ ඉන්නේ
------ Post added on Jun 12, 2021 at 7:09 PM