අපේ Site එක ඇවිත් බලන්න.(Variant Srilanka)
අපි අපේ ආයතනයේ Site එක up කරා.. අපේම සහෝදර ආයතනයක් එක්ක සම්බන්ද වෙලා කරපු වැඩක්.. ඔයාලගේ අදහස් දක්වන්න.. ඔයාලට සුබ
....දවසක්.... 
මෙතන ඔබල ඔයාලම Launch කරන්නකෝ

අදට අපි අපේ ආයතනය පටන් අරන් මාස දහයක් වගේ වෙන්නේ..මට එළකිරි යාලුවොනුත් ගොඩක් උදව් කරා.අද මේ ඉන්න තෙනට එන්න..ඔයාලගේ අදහස් ඒ හන්ද ගොඩක් වටිනවා අපිට.
අපේ Android පන්තියත් ඔයාලගේ සහයෙන් 07 වෙනිදා පටන් ගන්නවා..එකටත් අපේ යහළුවන්ට අරදනා කරනවා.මෙන්න එක ගැන නොදන්නා අයට දැනගන්න එකේ ලින්ක් එකත් දානම්..ඔයාල හන්ද සැහෙන ගමනක් එන්න අපිට ලොකු උපකාරයක් උනා..හැමෝටම පින්..site එක ගැනත් අදහසක් දක්වන්න අඩුපාඩු හදා ගන්න.

Last edited:

Ela ela..