බොහොම අගෙයි.....![]()
අපිටත් දායකත්වයක් දෙන්න තිබ්බ නම්
මේ වගේ හොඳ දෙයකට අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ දායකත්වය ලැබෙයි කියල හිතනව
අද හවස මම නම් ඒ පැත්තේ යනවා පලුවන් විදිහට දෙයක් දෙන්න
අපේ එළකිරියේ කව්ද ඉන්නේ එහෙ ?
Pin athe wedak.... Puluwan hemoma udaw karanna.... dura inna ayata bothal genath denna amaru nam, Nugegoda peththe danna kiyanna ayata hari kiyanna....









Personal Danna aya witharak account numbers ona aya PM ekak daanna Paris, Hashan dis ta or mata.



