අපේ_කමට_ශක්තියක්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මෙ දවස් වල මමත් අනාත වෙලා ඉන්නෙ සැහෙන්න:dull:
පිං සිද්ද වෙන වැඩක් :)
ජයවේවා
11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද දිනයෙත් අපේ සාමාජිකයන් මේ කටයුත්තට පුුළුවන් හැටියට දායක වෙයි කියල හිතනව.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න අපිත් එහෙනම් මේකට සම්මාදම් උනා....... කවුරු උනත් මේ වගේ විපතට පත් උනාම පොඩ්ඩක් හොයල බලන්න ඕන. මොකද අපිට මෙහෙම දෙයක් උනොත් මොකද වෙන්නේ කියල හිතුව නම් මේ පින්කමේ ආනිසංස මිනිස්සුන්ට හොඳට තේරෙයි.....