අපේ_ගෙදර මේ පාර

Mr.Lucky

Member
Oct 13, 2015
173
18
0
හැමතැනම
මිත්‍රයා යම් කිසි පිංකමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට යන මුදල ගැන හිතන්න එපා :no::no: උඹ ධාඊමිකව එකතුකල මුදල් ඒ සඳහා යොදවන්න
ඒක ඇත්ත මචං...
හැබැයි සමහරු පිනට දෙනවා ලක්ෂ 10, 15 වටිනා දේවල්
නමුත් හිතේ කිසිම සතුටක් නැතුව එහෙම නම් පිං කරලා වැඩක්
නෑ
යන මුදල නෙවෙයි වැදගත් හිතේ සතුටින් දෙනවා නම් එකයි හොදම පිංකම

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඒක ඇත්ත මචං...
හැබැයි සමහරු පිනට දෙනවා ලක්ෂ 10, 15 වටිනා දේවල්
නමුත් හිතේ කිසිම සතුටක් නැතුව එහෙම නම් පිං කරලා වැඩක්
නෑ
යන මුදල නෙවෙයි වැදගත් හිතේ සතුටින් දෙනවා නම් එකයි හොදම පිංකම

:yes::yes::yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැටියා;19331828 said:
පිං සිද්ධ වෙනවා මේ ගැන කිවුවට :)
:):)theruwan saranai!!!
Oya karala tiyenawada?
Wiyadama samanyen keeyak withara yanawada?
Ada kale karanawanam....
Wena gamaka unath karanna puluwan neda?

Ow..me awurudde 4weni sare..:)
Eka thamanta wiyadam karanna puluwan tharamata thamai ithin yana gana kiyanna wenne..habai laksha ganan nan yanne Na..Katina pinkamak kiyanne mulu gamak ekathu wela karana pinkamak..ithin hamogenma sahayoge labenawa..wena gamaka wunath karanna puluwan e game pansale hamuduruwoi pansale dayaka sabawai kamathi unoth..

E wagema mama hithanawa gamaka duppath katinayak karaganna wathkamak hakiyawak nathi eth pinata kamathi Amma kenekta Katina pinkamak karanna udaw kaloth thaman Katina chiwarayak puja kala ha samana pinak Ath wei..:)
 
L-Smoker

Member
මෙහෙ නම් ඉතින් අපිට කඨින පිංකම් කරන්න වෙන්නේ හීනෙන් තමා මචන්
බාර ගන්න ලොකු ලොකු සල්ලිකාරයෝ පොරකනවා
පන්සලට ලොකුම ආධාරෙ දෙන කෙනාට තමා ලැබෙන්නෙ
මම ගිය අවුරුද්දේ 75000ක් දුන්නා, යකෝ එකක් ලක්ෂ 18ක් දීලා
ඉතින් මම කැලේ
මම හිතන් ඉන්නේ ටිකක් දුෂ්කර පන්සලක් බලලා පිංකමක් බාර ගන්න

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොද වැඩක් ගැන කතා කරන එකේ මම පොඩි අදහසක් දෙන්නම්.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන විදිහට,

    උපයන ධනයෙන් 2/4 තමන් කරන කර්මාන්තයේ ආයෝජනයට
    1/4 පරිබෝජනයට
    1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට

    මම කියන්නේ "1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට" ගන්න කොටස අර්ථවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් ගැන.

    බුදුරජාණන් වහන්සේ ගේ ඕනෙම වචනයක ගැබුරු අර්ථයක් තියනවා.

    නිධානය කියන්නේ මෙතන මේ ජීවිතයේදී විතරක් පාවිච්චියට ගන්න පුළුවන් දෙයක් කියල හිතනවට වඩා සංසර ගමනේ ආපදාවකදී ලබා ගන්න පුළුවන් නිධානයක් නම්?

    මැරුණට පස්සේ අපි හැමෝම අනාථයෝ වගේ තමා පින් කරගෙන නොහිටියොත් හරි පින් දෙන්න කවුරුත් නොහිටියොත්.

    එහෙම නොවෙන්න අපි ඔය මහන්සියෙන් උපාය ගත්ත 1/4 කොටස පුණ්‍ය ධනයක් විදිහට තැම්පත් කරනවා නම් සංසාරේ අපි අනාත වෙන්නේ නැතිවෙයි නේද?

    ඒ වගේම තමන් උපයන දෙයින් අග්‍ර කොටස ගෞතම බුද්ධ ශාසනයට පුජා කරන්න පුළුවන් නම් මහා අනිෂන්සයක් තියේවි. කරලා බලන්න. වෙනසක් දැනුනොත් තව කෙනෙක්ටත් කියල දෙන්න.

    තමන්ට හැකි පමණින් කියන දේට හොද අර්ථයක් වගේම පුදුම මානසික තෘප්තියක් ලබන්න පුළුවන් වෙයි. :)

    Last edited:
    • Like
    Reactions: hawk24

    L-Smoker

    Member
    හොද වැඩක් ගැන කතා කරන එකේ මම පොඩි අදහසක් දෙන්නම්.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන විදිහට,

    උපයන ධනයෙන් 2/4 තමන් කරන කර්මාන්තයේ ආයෝජනයට
    1/4 පරිබෝජනයට
    1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට

    මම කියන්නේ "1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට" ගන්න කොටස අර්ථවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් ගැන.

    බුදුරජාණන් වහන්සේ ගේ ඕනෙම වචනයක ගැබුරු අර්ථයක් තියනවා.

    නිධානය කියන්නේ මෙතන මේ ජීවිතයේදී විතරක් පාවිච්චියට ගන්න පුළුවන් දෙයක් කියල හිතනවට වඩා සංසර ගමනේ ආපදාවකදී ලබා ගන්න පුළුවන් නිධානයක් නම්?

    මැරුණට පස්සේ අපි හැමෝම අනාථයෝ වගේ තමා පින් කරගෙන නොහිටියොත් හරි පින් දෙන්න කවුරුත් නොහිටියොත්.

    එහෙම නොවෙන්න අපි ඔය මහන්සියෙන් උපාය ගත්ත 1/4 කොටස පුණ්‍ය ධනයක් විදිහට තැම්පත් කරනවා නම් සංසාරේ අපි අනාත වෙන්නේ නැතිවෙයි නේද?

    ඒ වගේම තමන් උපයන දෙයින් අග්‍ර කොටස ගෞතම බුද්ධ ශාසනයට පුජා කරන්න පුළුවන් නම් මහා අනිෂන්සයක් තියේවි. කරලා බලන්න. වෙනසක් දැනුනොත් තව කෙනෙක්ටත් කියල දෙන්න.
    හැබයි මෙතන නම් කිසි ගැඹුරු අර්ථයක් නැහැ මචන්
    ඔය කියලා තියෙන්නෙ හදිස්සියක් උනොත් ගන්න ඉතුරු කරන්න කියලා:)

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හැබයි මෙතන නම් කිසි ගැඹුරු අර්ථයක් නැහැ මචන්
    ඔය කියලා තියෙන්නෙ හදිස්සියක් උනොත් ගන්න ඉතුරු කරන්න කියලා:)

    බුදුරජාණන් වහන්සේ සංසාරේ දැක්කේ අනතුරක් විදිහට මචන්.
    අනික බෞතික ධනයක් පාවිච්චියට ගන්න පුළුවන් මේ ජීවිතයේදී විතරයි නේද?

    එච්චර නැති උනත් උබ කියල තියන විදිහට ඔය 1/4 තැම්පතු ධනයක් විදිහට පාවිච්චි කරන එකේ වරදකුත් නැහැ. බුද්ධ දේශනාව අර්ථවත් විදිහට ජිවිතයට ගැලප ගන්න එකයි වැදගත්. :)