පින් ටිකක් තව කාට හරි යයි කියලා බය තියෙන්නෙ
සාමාන්‍යයෙන් කඨිනෙකදි ගමේම කොල්ලෝ සෙට් වෙලා
සෙවල කපලා, සුද මැදලා, පොටි ඇදලා, තීන්ත ගාලා දෙනවා නෙ
අරුන් ගත්තම පන්සල උන්ගේ බූදලේ වගේ
බෝධි පූජාවකට ගියත් ප්‍රශ්න කෝටියයි
හමුදුරුවොත් ආස නැහැ උන් තරහා කර ගන්න
ඔන්න ඕක තමයි කේස් එක. හාමුදුරුවෝ බයයි පන්සල උන්ට දීලා යන්න වේවිද කියලා පංසලේ මුල් ඉඩම් අයිති කාරයෝ නිසා. මම හිතුවේ ඕක අපේ පැත්තේ විතරක් තියෙන කේස් එකක් කියලා. බලද්දි කොහෙත් එකයි වගේ.




