මිත්‍රයා යම් කිසි පිංකමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට යන මුදල ගැන හිතන්න එපාඋඹ ධාඊමිකව එකතුකල මුදල් ඒ සඳහා යොදවන්න
ඒක ඇත්ත මචං...
හැබැයි සමහරු පිනට දෙනවා ලක්ෂ 10, 15 වටිනා දේවල්
නමුත් හිතේ කිසිම සතුටක් නැතුව එහෙම නම් පිං කරලා වැඩක් නෑ
යන මුදල නෙවෙයි වැදගත් හිතේ සතුටින් දෙනවා නම් එකයි හොදම පිංකම



පැටියා;19331828 said:පිං සිද්ධ වෙනවා මේ ගැන කිවුවට![]()

theruwan saranai!!!Oya karala tiyenawada?
Wiyadama samanyen keeyak withara yanawada?
Ada kale karanawanam....
Wena gamaka unath karanna puluwan neda?


සාදු සාදු!!
මේ පින් නිවනටම හේතු වේවා!!





හොද වැඩක් ගැන කතා කරන එකේ මම පොඩි අදහසක් දෙන්නම්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියන විදිහට,
උපයන ධනයෙන් 2/4 තමන් කරන කර්මාන්තයේ ආයෝජනයට
1/4 පරිබෝජනයට
1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට
මම කියන්නේ "1/4 ආපදාවකදී ලබා ගන්න නිධන් කිරීමට" ගන්න කොටස අර්ථවත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් ගැන.
බුදුරජාණන් වහන්සේ ගේ ඕනෙම වචනයක ගැබුරු අර්ථයක් තියනවා.
නිධානය කියන්නේ මෙතන මේ ජීවිතයේදී විතරක් පාවිච්චියට ගන්න පුළුවන් දෙයක් කියල හිතනවට වඩා සංසර ගමනේ ආපදාවකදී ලබා ගන්න පුළුවන් නිධානයක් නම්?
මැරුණට පස්සේ අපි හැමෝම අනාථයෝ වගේ තමා පින් කරගෙන නොහිටියොත් හරි පින් දෙන්න කවුරුත් නොහිටියොත්.
එහෙම නොවෙන්න අපි ඔය මහන්සියෙන් උපාය ගත්ත 1/4 කොටස පුණ්‍ය ධනයක් විදිහට තැම්පත් කරනවා නම් සංසාරේ අපි අනාත වෙන්නේ නැතිවෙයි නේද?
ඒ වගේම තමන් උපයන දෙයින් අග්‍ර කොටස ගෞතම බුද්ධ ශාසනයට පුජා කරන්න පුළුවන් නම් මහා අනිෂන්සයක් තියේවි. කරලා බලන්න. වෙනසක් දැනුනොත් තව කෙනෙක්ටත් කියල දෙන්න.

හැබයි මෙතන නම් කිසි ගැඹුරු අර්ථයක් නැහැ මචන්
ඔය කියලා තියෙන්නෙ හදිස්සියක් උනොත් ගන්න ඉතුරු කරන්න කියලා
