අපේ_ගෙදර මේ පාර

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කඨින ආනිසංසය කියන්නේ
    මෙලොව කරගන්න පුලුවන් ඉතාම දුර්ලභ පිනක්
    සාදු! සාදු! සාදු!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    උඹ පළවෙනි සැරේ කරද්දි වතාවත් කරන්න කියලා දෙන්නෙ දායක සභාවෙ වැඩිහිටියෙක් එනවා මචන්
    ඒ විදිහට කරන්න තියෙන්නෙ


    Hmm balamu
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    තෙරෙවන් සරණයි.තවත් කඨින චීවර පූජා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.