අපේ_මගියාට දුන් අලූත් සැප
අපේ මගියාට දුන් අලූත් සැප
එක්ස්පෝ ලංකා සමාගම විසින් ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග පස් අවරුදු ගිවිසුමක් අත්සන් කොට ඇති අතර, එමගින් එක්ස්පෝ රේල් නමින් අධිසුඛෝපබෝගී දුම්රිය මැදිරි සේවයක් හදුන්වා දී තිබේ.
මෙම දුම්රිය මැදිරි තුළ ඇති පහසුකම් ගුවන්යානයක් තුළ ඇති සැප පහසුකම්වලට සමානය.
රුපවාහිනී නැරඹීමේ පහසුකම්, ලැප්ටොප් පරිගණක භාවිත කිරීමේ පහසුකම් හා වයි ෆයි පහසුකම් ඉන් කිහිපයකි.
කොළඹ - නුවර , කොළඹ -ගාල්ල , කොළඹ-බදුල්ල යන මාර්ගවල මෙම දුම්රිය සේවය මේවන විට කි‍්‍රයාත්මකය.
එක්ස්පෝ දුම්රියක ගමනක් යන්න www.exporail.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
ආසන වෙන්කර ගැනීම් සඳහා [email protected] විද්‍යුත් තැපෑලට ලියන්න

Last edited: