අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ

    attachment.php

    ටොන් ගානක් බර යකඩ තියන නැවක් වතුර පුරවල මහමුහුදේ ගිල්වල දැම්මා අද..
    ඒක විකුනන්න මිළ ගනන කැදවල හරියන වටිනාකමක් නොලැබුනු නිසා මුහුදට දැම්මා කියලයි කියන්නෙ..
    මුදුදේ ගිල්ලපු එකේ...
    ඕක කීයකට හරි විකුනලා දාල ඒ සල්ලි ටිකෙන් දුප්පත් පාසැලකට පරිඝණක ටිකක් අරන් දුන්නානම්...
    ඒ ළමයිත් යමක් ඉගෙන ගනී..
    යකඩ වලිනුත් ප්‍රයෝජනයක් ගනී..
    යකඩ ටික ගත්ත එකත් ගොඩ යයි.
    අපේ ලන්තේ වැඩ මාරයි බ්‍රෝ..😢😢😢
    මේ ලග ලග කරපු දෙවැනි සහගහන අපරාධය ඕක.
    මීට කලින් මතකද රේගුවෙන් හොරෙන් ගෙනල්ලා අල්ලපු පාසැල් උපකරන වගයක් තලල කුඩුකරා.
    ඇත්තටම මොක්කුද ඕකුන්.

    Ref Facebook https://www.facebook.com/photo.php?...468.1073741827.100004704678983&type=3&theater
     
    Attachments

    • 555555555555555555.jpg
      555555555555555555.jpg
      27.1 KB · Views: 446

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    attachment.php

    ටොන් ගානක් බර යකඩ තියන නැවක් වතුර පුරවල මහමුහුදේ ගිල්වල දැම්මා අද..
    ඒක විකුනන්න මිළ ගනන කැදවල හරියන වටිනාකමක් නොලැබුනු නිසා මුහුදට දැම්මා කියලයි කියන්නෙ..
    මුදුදේ ගිල්ලපු එකේ...
    ඕක කීයකට හරි විකුනලා දාල ඒ සල්ලි ටිකෙන් දුප්පත් පාසැලකට පරිඝණක ටිකක් අරන් දුන්නානම්...
    ඒ ළමයිත් යමක් ඉගෙන ගනී..
    යකඩ වලිනුත් ප්‍රයෝජනයක් ගනී..
    යකඩ ටික ගත්ත එකත් ගොඩ යයි.
    අපේ ලන්තේ වැඩ මාරයි බ්‍රෝ..😢😢😢
    මේ ලග ලග කරපු දෙවැනි සහගහන අපරාධය ඕක.
    මීට කලින් මතකද රේගුවෙන් හොරෙන් ගෙනල්ලා අල්ලපු පාසැල් උපකරන වගයක් තලල කුඩුකරා.
    ඇත්තටම මොක්කුද ඕකුන්.

    Ref Facebook https://www.facebook.com/photo.php?...468.1073741827.100004704678983&type=3&theater

    :):) හරියටම දන්නේ නැතිය කියන්න එපා. පාසැල් උපකරන තත්වය බාල විස තින්ත පාවිච්චි කරපු ඒවා. නැව ඇයි කියන්න නම් දන්නේ නැහැ. V V I P වහන වලට නම් ක්‍රමය ඒක තමයි
     
    • Like
    Reactions: hiranlahiru2015

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඉන්දියාවේ උන් පරන නැව් වල යකඩෙන් බයික් හදලා මෙහෙ එවනවා (බජාජ් )
    මෙහෙ උන් වැඩක් ගන්න පුලුවන් නැව් ගිල්ලලා නැව් ටෝක් දෙනවා. ඕකටත් හෙට අනිද්දට පෝස්ටරයක් ගහයි.
    :frown::frown::frown::frown:
     
    • Like
    Reactions: hiranlahiru2015

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    :):) හරියටම දන්නේ නැතිය කියන්න එපා. පාසැල් උපකරන තත්වය බාල විස තින්ත පාවිච්චි කරපු ඒවා. නැව ඇයි කියන්න නම් දන්නේ නැහැ. V V I P වහන වලට නම් ක්‍රමය ඒක තමයි

    pen tika visikkara kiyamuko. ethakota anith ewwa mokada wenne bro.. mata wedi idea ekak ne , bt aparadayak nikanma nasthi karana eka
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මෙ වගෙ ගොන් සෙට් එකකින් මීට වඩා බලපොරොත්තු වෙන්න දෙයක් නැහැ මචන්
    අයියෝ 💰
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    Machan oya wahana hadala tiyenney carbon walin
    Thama lankawey carbon unu karanna behey.owa unu karanna wena ratakata export kaloth hena ganak yanawa
    Ekai owa muhudata demmey.
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    ඉන්දියාවේ උන් පරන නැව් වල යකඩෙන් බයික් හදලා මෙහෙ එවනවා (බජාජ් )
    මෙහෙ උන් වැඩක් ගන්න පුලුවන් නැව් ගිල්ලලා නැව් ටෝක් දෙනවා. ඕකටත් හෙට අනිද්දට පෝස්ටරයක් ගහයි.
    :frown::frown::frown::frown:

    ලංකාවෙ හැටි බන්..මෙහෙ මොනවා කරත් උන්ට වටින්නේ නෑ..පිටරටින් එන අබුඩ ලෙන්සුවත් ලොකු වටිනා කමක් දෙන්නේ
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    pen tika visikkara kiyamuko. ethakota anith ewwa mokada wenne bro.. mata wedi idea ekak ne , bt aparadayak nikanma nasthi karana eka

    ලමයිගේ සෙල්ලම් බඩු පාසැල් උපකරන හදන කොට ගන්න අමුද්‍රව්‍ය වලට මිනිමම් කොලිටි එකක් තියෙනවා. පොත් උනත් එහෙමයි. කොල සුදු පාට කරන විදිහ( හොයලා බලන්න)
    අමුද්‍රව්‍ය කොලිටි අඩුනම් විනාස කරන එක තමයි කරන්නේ:)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ලමයිගේ සෙල්ලම් බඩු පාසැල් උපකරන හදන කොට ගන්න අමුද්‍රව්‍ය වලට මිනිමම් කොලිටි එකක් තියෙනවා. පොත් උනත් එහෙමයි. කොල සුදු පාට කරන විදිහ( හොයලා බලන්න)
    අමුද්‍රව්‍ය කොලිටි අඩුනම් විනාස කරන එක තමයි කරන්නේ:)

    ඒත් මෙහෙදි විනාශ කලේ කොලිටි ප්‍රශ්නයක් නිසා නෙවෙයි, හොරාට ගෙනාපු බඩු වගයක් කියල විනාශ කලේ.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒත් මෙහෙදි විනාශ කලේ කොලිටි ප්‍රශ්නයක් නිසා නෙවෙයි, හොරාට ගෙනාපු බඩු වගයක් කියල විනාශ කලේ.

    ඇයි හොරාට ගේන්නේ ? හරි විදිහට එලියට ගන්න බැරි නිසා වෙන්න පුළුවන් නේද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    pen tika visikkara kiyamuko. ethakota anith ewwa mokada wenne bro.. mata wedi idea ekak ne , bt aparadayak nikanma nasthi karana eka

    මෙහෙමයි බන්, උබේ කතාව කන්සෙප්චුවලි හරි. අපේ රටේ වෙනදේ තමයි ඒක. මෙතනදී නම් අර (පොත් පෑන් වගේ බඩු ) කස්ටම් බාරයට ගත්තාම ඒක ඩිස්පෝස් කරන එක ජාත්‍යන්තර සමුතියක් කියනවා
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Oka Sri Lanka wata karanna sidu wenawa machan :yes: :)

    Api witharak newei, anith countries, world organisations, and multinational businesses lage neethi walata wada kara yuthui... :yes: :)

    Sri Lanka witharak newei, onama democratic rataka oka wenawa :( :)

    Ema nisa, Lankawa upset kiyala hithanna epa machan, echchara watila naha api :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඉන්දියාවේ උන් පරන නැව් වල යකඩෙන් බයික් හදලා මෙහෙ එවනවා (බජාජ් )
    මෙහෙ උන් වැඩක් ගන්න පුලුවන් නැව් ගිල්ලලා නැව් ටෝක් දෙනවා. ඕකටත් හෙට අනිද්දට පෝස්ටරයක් ගහයි.
    :frown::frown::frown::frown:

    බයික් හැදුවට රෙන්නේ පාරේනේ බ්‍රෝ ..ලංකාවේ උන් එහේමද....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ ගොඩක් අය අවබෝධයකින් තොරව දමන කමෙන්ට් නිසා මෙය මෙසේ පල කරමි. ලෝකයේ සියලුම රටවල ප්‍රතිපත්තීන් මත පදනම් වූ ක්‍රම වේදයක් ඇත. එවැනි ක්‍රමවේදයන්ට අනුව ශ්‍රී ලංකා රජයද ක්‍රියාත්මක වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි වාහන වල යකඩ තහඩු සහ අනෙකුත් ලෝහමය කොටස් නිපදවා ඇත්තේ විශේෂිත ක්‍රමයකටය. මෙම ලෝහ වර්ග මහජනතාව අතර විකිණීම අනතුරු දායකය. මන්ද එය වෙනත් නුසුදුසු පාර්ශ්වයකට හමුවුවහොත් එමගින් අයුතු ප්‍රයෝජන ගත හැකි බැවැනි. තවද මෙවැනි වාහන විනාශ කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට එකඟව කටයුතු කොට ඇත. නැව පිළිබඳවද එසේමය. නැවට ලැබුනේ අඩු ලන්සුවක් නිසා මෙම නැව මෙසේ විනාශ කෙරුණි. නැව පිළිබඳවද කනෙකුට මෙසේ තර්කයක් ගොඩ නැගිය හැකිය. " අපරාදේ නැව අඩු ලංසුවකට හරි දුන්නනම් මොකද .. නිකන් නිස්කාරනේ මුහුදේ ගිල්වා දමනවාට වඩා. . මටද එම සිතුවිල්ල එක පාරටම ඔලුවට නැගුණි. නමුත් මෙය වැඩිදුර විමසා බැලීමේදී දැනගන්නට ලැබුනේ අඩු ලංසුවකට මෙම නැව වික්කොත් ඉදිරියේදීය රජය විසින් වෙන්දේසි දමන නාවික යාත්‍රා හෝ වෙනත් වෙන්දේසි බඩු භාණ්ඩ වලටද ඉල්ලුම් කරුවෝ අඩු ලන්සු තබා වංචා සහගත ලෙස මිලිදී ගනු ඇත. එම තත්වයන් වලක්වා ගැනීමට ලොව සියලුම රජයන් මෙවැනි ප්‍රතිපත්තියක් ගෙනියනු ලබයි.

    ලංකාවේ විනාශ වෙමින් දිරමින් යන යකඩ ප්‍රමාණය මේ වාහන සහ නැව එක්ක සන්සන්ධනය කල විත ඇති විශාලය. බලන්න ගිහින් ලංගම ඩිපෝවකට . කොච්චර බස් රථවල යකඩ ප්‍රමාණයක් දිරමින් පොලවට එකතු වෙනවද. මේ වාහන සහ නැව පිළිබඳව දුක්වන අය කිසිඳු අවධානයක් යොමු නොකරයි.

    ඉතින් මින් පසු අපරාදේ මිනිස්සුන්ට මේ යකඩ වලින් වහලයක් හෙවිල්ලලා දෙන්න තිබුනනේ වගේ කතා කීමට පෙර විචාර බුද්ධියෙන් සිතා බැලීම යහපත්ය.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලමයිගේ සෙල්ලම් බඩු පාසැල් උපකරන හදන කොට ගන්න අමුද්‍රව්‍ය වලට මිනිමම් කොලිටි එකක් තියෙනවා. පොත් උනත් එහෙමයි. කොල සුදු පාට කරන විදිහ( හොයලා බලන්න)
    අමුද්‍රව්‍ය කොලිටි අඩුනම් විනාස කරන එක තමයි කරන්නේ:)

    නොදන්න දේවල් කියන්න එපා බොලන්. ලංකාවට ගේන කවුද බඩුවල කොලිටි බලන්නෙ? :lol:

    ඒව විනාස කලේ ප්‍රසිද්ධ වෙලඳ නාම වල ලේබල් ගහල තිබුන නිසා.

    "The goods were imported illegally in violation of Intellectual Property Act and Customs Ordinance and later on the imported items were confiscated by the customs. Following the destruction all the debris were disposed in an environment friendly way and some materials were sent for recycling,”

    http://www.dailymirror.lk/article/Customs-destroy-counterfeit-items-worth-Rs-mn--144464.html
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,210
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ගොඩක් අය අවබෝධයකින් තොරව දමන කමෙන්ට් නිසා මෙය මෙසේ පල කරමි. ලෝකයේ සියලුම රටවල ප්‍රතිපත්තීන් මත පදනම් වූ ක්‍රම වේදයක් ඇත. එවැනි ක්‍රමවේදයන්ට අනුව ශ්‍රී ලංකා රජයද ක්‍රියාත්මක වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි වාහන වල යකඩ තහඩු සහ අනෙකුත් ලෝහමය කොටස් නිපදවා ඇත්තේ විශේෂිත ක්‍රමයකටය. මෙම ලෝහ වර්ග මහජනතාව අතර විකිණීම අනතුරු දායකය. මන්ද එය වෙනත් නුසුදුසු පාර්ශ්වයකට හමුවුවහොත් එමගින් අයුතු ප්‍රයෝජන ගත හැකි බැවැනි. තවද මෙවැනි වාහන විනාශ කිරීමේ ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට එකඟව කටයුතු කොට ඇත. නැව පිළිබඳවද එසේමය. නැවට ලැබුනේ අඩු ලන්සුවක් නිසා මෙම නැව මෙසේ විනාශ කෙරුණි. නැව පිළිබඳවද කනෙකුට මෙසේ තර්කයක් ගොඩ නැගිය හැකිය. " අපරාදේ නැව අඩු ලංසුවකට හරි දුන්නනම් මොකද .. නිකන් නිස්කාරනේ මුහුදේ ගිල්වා දමනවාට වඩා. . මටද එම සිතුවිල්ල එක පාරටම ඔලුවට නැගුණි. නමුත් මෙය වැඩිදුර විමසා බැලීමේදී දැනගන්නට ලැබුනේ අඩු ලංසුවකට මෙම නැව වික්කොත් ඉදිරියේදීය රජය විසින් වෙන්දේසි දමන නාවික යාත්‍රා හෝ වෙනත් වෙන්දේසි බඩු භාණ්ඩ වලටද ඉල්ලුම් කරුවෝ අඩු ලන්සු තබා වංචා සහගත ලෙස මිලිදී ගනු ඇත. එම තත්වයන් වලක්වා ගැනීමට ලොව සියලුම රජයන් මෙවැනි ප්‍රතිපත්තියක් ගෙනියනු ලබයි.

    ඉතින් මින් පසු අපරාදේ මිනිස්සුන්ට මේ යකඩ වලින් වහලයක් හෙවිල්ලලා දෙන්න තිබුනනේ වගේ කතා කීමට පෙර විචාර බුද්ධියෙන් සිතා බැලීම යහපත්ය.

    ලංකාවේ විනාශ වෙමින් දිරමින් යන යකඩ ප්‍රමාණය මේ වාහන සහ නැව එක්ක සන්සන්ධනය කල විත ඇති විශාලය. බලන්න ගිහින් ලංගම ඩිපෝවකට . කොච්චර බස් රථවල යකඩ ප්‍රමාණයක් දිරමින් පොලවට එකතු වෙනවද. මේ වාහන සහ නැව පිළිබඳව දුක්වන අය කිසිඳු අවධානයක් යොමු නොකරයි.
    [/SIZE]

    ගොනෝ... නැවේ යකඩ කපල අරන් විකුණන්න තිබුනනෙ. ආණ්ඩුවෙ ඉඩම් අක්කරය රුපියල් 2ට විකුණනකොට ඔය කැක්කුම ආවෙ නැතිලුද?:angry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොනෝ... නැවේ යකඩ කපල අරන් විකුණන්න තිබුනනෙ. ආණ්ඩුවෙ ඉඩම් අක්කරය රුපියල් 2ට විකුණනකොට ඔය කැක්කුම ආවෙ නැතිලුද?:angry:

    නැවක් Demolish කරන්න යන වියදම සහ වර්තමානයේ පවතින භාවිතා කරන ලද යකඩ වල මිලත් එක්ක පාඩු ගෙන දෙන්නක්. එම නිසා එය විනාශ කර දැමීම ලාභ දායකයි. ලාබයක් ලැබීමට නම් නැව සම්පුර්නයෙන්ම විකිණීම කල යුතු වෙනවා. ඒක නිසා අනුන්ට ගොනා කියන්න කලින් තමන්ගේ ගොන්කම තමා විසින්ම පරික්ෂා කරගන්නේනම් යහපත් වේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජාත්‍යන්තර සම්මුති, රටේ නීතිරීති එක්ක සුබසාධන මානසිකත්වය පටලවා ගන්න නිසා තමයි මෙහෙම කතා කියන්නේ. අර අප්‍රිකානු ඇත්දළ තොගය අල්ලපු වෙලාවේ පන්සල්වලට බෙදන්න කියලා සමහරු ඉල්ලුවේ. :lol:

    රේගුවෙන් අත්අඩංගුවට ගන්න දේවල් විනාශ කිරීමෙන් කරන්නේ මේකට තියෙන ඒ සමාජීය වටිනාකම නැති කරන එක.ආයේ ගෙනාවොත් වෙන දේ මේකයි කියලා පණිවිඩයක් යවන එක.

    අල්ලන අල්ලන එක පිනට බෙදන්න ගියොත් ඒ අපරාධ වලට වටිනාකමක් ලැබෙන එකයි වෙන්නේ.