අපේ_ලන්තේ_වැඩ_මාරයි_බ්‍රෝ
ටොන් ගානක් බර යකඩ තියන නැවක් වතුර පුරවල මහමුහුදේ ගිල්වල දැම්මා අද..
ඒක විකුනන්න මිළ ගනන කැදවල හරියන වටිනාකමක් නොලැබුනු නිසා මුහුදට දැම්මා කියලයි කියන්නෙ..
මුදුදේ ගිල්ලපු එකේ...
ඕක කීයකට හරි විකුනලා දාල ඒ සල්ලි ටිකෙන් දුප්පත් පාසැලකට පරිඝණක ටිකක් අරන් දුන්නානම්...
ඒ ළමයිත් යමක් ඉගෙන ගනී..
යකඩ වලිනුත් ප්‍රයෝජනයක් ගනී..
යකඩ ටික ගත්ත එකත් ගොඩ යයි.
අපේ ලන්තේ වැඩ මාරයි බ්‍රෝ..

මේ ලග ලග කරපු දෙවැනි සහගහන අපරාධය ඕක.
මීට කලින් මතකද රේගුවෙන් හොරෙන් ගෙනල්ලා අල්ලපු පාසැල් උපකරන වගයක් තලල කුඩුකරා.
ඇත්තටම මොක්කුද ඕකුන්.
Ref Facebook https://www.facebook.com/photo.php?...468.1073741827.100004704678983&type=3&theater