අපේ_හාමුදුරුවනේ!!
අපේ හාමුදුරුවනේ!! ! පෙනවා නේද මිනිස්සු ඔබවහන්සේලාට සලකන විදිය...
මෙි දවස් වල මහියංගනයට ගිනි කාෂ්ඨක අව්ව..මෙි අවුවෙි මහ දවල් මීටර් 10ක් පයින් යනවා කියන එකත් විස්මිත වැඩක්...
මෙ මහා අව්වෙි නිමක් නැති මිනිසුන්ගේ සද්ධාවත් ස්වාමින්වහන්සේලාගේ නිමක් නැති වීර්්‍යයත් ඇස් 2න් දැක ගත්තා...
තායිලන්තයෙන් වැඩම කල ස්වාමින් වහන්සේලා අද මහයංගන බතලයාය අසපුවෙි සිට කිලෝමීටර් 15ක් පමණ මහයංගන සෑය වෙත පයින්ම වැඩම කලා...
උන්වහන්සේලාගේ මුහුනේ තියෙන සිරියාවට මහ අව්වත් පරදිනවා..තමන් ලගට වතුර බෝතලයක් අරන් එන හැමදෙනාටම හිනා වෙලා සෙත් පතන්න උන්වහන්සේලා අමතක කලේ නෑ...
තවමත් හිතා ගන්නට බැරි උන්වහන්සේලා දවස් ගානක් මෙහෙම පා ගමනින් වැඩිය විදය..තායි ස්වාමින්වහන්සේලාත් එක්ක අපේ ස්වාමින්වහන්සේලත් වැඩම කලා...ගමෙි පන්සලේ හාමුදුරුවෝ පාරට ඇවිත් උන් වහන්සේලාට වඩින්න මග හදලා දුන්නා..පුදුම ලස්සනක් අද මහියංගනේ..
මෙ සියලු වීරියවන්ත ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා!!!!!
ඒ වගේමයි අපේ මිනිස්සුන්ගේ සද්ධාව...එ සද්දාව මෙි අව්වට පරදවන්න බැරි වුනා..මිනිස්සු කිලෝමිටර ගානක් දුරට පාර වතුරින් හෝදනවා..කෙසෙල්කොල අතුරා පාර සිසිල් කරලා... හරි පුදුමයි පාර දිගට කෙසෙල් කොල...ඒවා උඩට අම්මලා මල් ඉහිනවා...
තරුණ කොල්ලෝ කෙල්ලෝ පාර දිගට පාවඩ අතුරනවා...
අපේ උපාසක අම්මලා හඩ හඩා පැන් පූජා කලා...
ඇගත් හිරිවැටිලා ගියා අද දැක්ක දේටනම්...
අපේ හාමුදුරුවනේ! පෙනවා නේද මිනිස්සු ඔබවහන්සේලාට සලකන විදිය...ගිහියො දාසයෝ වගේ ඔබ වහන්සේලාට ආදරෙයි....හාමුදුරුවො පාරේ වඩිනකොට කඩි ගුල ඇවිස්සෙනවා වගේ අපේ මිනිස්සු ඇවිස්සෙනවා දන් පැන් පුදන්න..
ගත්තෙ Ranga P Ruwanpura. පිංතූර තව ගොඩක් තියෙනවා. ලින්ක් එකට ගිහින් බලන්න. https://www.facebook.com/ranga.pruwanpura/posts/10213335387132057

සාදුලා පාරට බැහැලා මිනිස්සු එක්ක හිටියොත් අපේ මිනිස්සු පන වුණත් දෙනවා. ප්‍රාඩෝ වලින් බැහැලා අපිට අල්පේඡ්ඡතාවය ගැන කියල දෙන සාදුලත් ඉන්නවා. ඒ අය නිකන් බුලත් හපයක් වගේ. 