අපොයි-දෙයියනේ

Pahan Pathum

Member
Mar 5, 2013
46
14
0
ඕනැම හොද වැඩක හොද නරක දෙකම දකින මිනිස්සු ඉදිද්දි
ඕනැම නරක වැඩක හොද නරක දෙකම දකින මිනිස්දු ඉදිද්දි
හොද හොද විදිහටත් නරක නරක විදිහටත් වෙන් කරල තියන්න බැනේ අයියෝ සල්ලි

කෙනෙක් කරන හොද වැඩක් කන්ඩායමකට හොදක් වෙනකොට තවත් කන්ඩායමකට නරකක් ලෙස බලපාන්න පුලුවන්නෙ

තවත් කෙනෙක් කරන නරක වැඩක් කන්ඩායමකට හොදක් වෙනව වගේම කන්ඩායමකට නරකක් වෙන්න පුලුවන්නෙ

හරියට කාසියෙ දෙපැත්ත වගේනේ

හැබෑමට මොක්ක්ද හොද මොකක්ද නරක හැැැැැ අයියෝ මගේ ඔලුව
:confused::confused::confused:


 

Pahan Pathum

Member
Mar 5, 2013
46
14
0
හොදයි නරකයි කියන්නෙ මොකක්ද හොදයි නරකයි වෙන් කරන්න බැරිද