3rd shy or NDT?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව්, ඒත් NDT අයට නැති ගොඩක් දේවල් Bsc අයට උගන්නනවා නේද. IoT, Robotics වගේ දේවල්. ඊට අමතරව entreprenuership එහෙම...?

    උගන්නනවා නෙමේ දේශන තියෙන්නේ :rofl: ඕව ඔක්කොම උබ හොයාගෙන තමා ඉගෙන ගන්න ඕනේ .. ඕනේ තරම් resources තියනව අහගන්න අය ඉන්නවා .. උබට උවමනාව සහ ආසාව තිය්නවන්න syllabus එකේ නැති උනා කියල ඉගෙන ගන්න බැරි නෑ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සෑහෙන වැදගත් කරුනු ටිකක්, මට දුක රෙප් දෙන්න රෙප් power නැති එක

    මේ විදිහට IESL exam කරලා engineer කෙනෙක් වෙන්න කොච්චර කල් යය්ද? එයාටත් Bsc engineer ට ලැබෙන පිලිගැනීම, ‍රැකියා අවස්ථා, salary ලැබෙනවද?

    iesl කරන්න ඕනේ කාලේ අඩු වෙන්ව diploma එක තිය්නන්වන් .. පලවෙනි job එකේ රැකියා අවස්ථා & salary වෙනස් වෙයි .. උඩට යන්න තියන විදිහත් වෙනස් ඇති .. එත් ඉහින් first ජොබ් එකෙන් පස්සේ පුද්ගලයා මත තමා රදා පවතින්නේ .
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උගන්නනවා නෙමේ දේශන තියෙන්නේ :rofl: ඕව ඔක්කොම උබ හොයාගෙන තමා ඉගෙන ගන්න ඕනේ .. ඕනේ තරම් resources තියනව අහගන්න අය ඉන්නවා .. උබට උවමනාව සහ ආසාව තිය්නවන්න syllabus එකේ නැති උනා කියල ඉගෙන ගන්න බැරි නෑ

    matath kiyanne thiyenne meka thamai lankawe campus wala thiyana robotics nemei ubata industry ekata awama karanna thiyenne:baffled:mokada campus eke thiyenne robotics theory eth industry eke ubata robot kenek set wunoth eka program karanna witharai thiyenne. habai ubata ehema deyak karanna industry yannama wenawa(robot arm ekak thiyana place ekak set wunoth thamai ekath:rofl:)lankawe godak welawata owwa training walata india wage yawanawa.apita lagama training centers thiyenne india:yes: IOT nam ubata thaniyen igena ganna puluwan maha loku badu ona na
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    iesl කරන්න ඕනේ කාලේ අඩු වෙන්ව diploma එක තිය්නන්වන් .. පලවෙනි job එකේ රැකියා අවස්ථා & salary වෙනස් වෙයි .. උඩට යන්න තියන විදිහත් වෙනස් ඇති .. එත් ඉහින් first ජොබ් එකෙන් පස්සේ පුද්ගලයා මත තමා රදා පවතින්නේ .

    දල වශයෙන් මෙච්චර කාලයක් යය් කියලා කියන්න බැරිද, මන් අහන්නේ නිකන් අවම වශයෙන් යන කාලය? මම NDT කලොත්, ඉතුරු වෙන අවුරුදු දෙක මට විශේෂ වාසියක් වෙය්ද කියලා අදහසක් ගන්නය් මට ඕනෙ... :confused:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උගන්නනවා නෙමේ දේශන තියෙන්නේ :rofl: ඕව ඔක්කොම උබ හොයාගෙන තමා ඉගෙන ගන්න ඕනේ .. ඕනේ තරම් resources තියනව අහගන්න අය ඉන්නවා .. උබට උවමනාව සහ ආසාව තිය්නවන්න syllabus එකේ නැති උනා කියල ඉගෙන ගන්න බැරි නෑ

    :yes::yes::yes::yes:campus eke uganwana ewwa nemei ban industry eke thiyenne. robot arm ekak ona nam ubala campus eke Matlab walin simulate karala balai. industry giyahama thamai aththata ekak set wenne (robot thiyana thanak set wunoth:baffled:)ewwa theory tharam amaru na. unge propitiatory language/software godak welawata thiyenne.program karanna nam maha amruwak na

    syllabus eke thiyana ewwa nam eliyata ena godak ewunta ba:P mokada un girawa dala exam danawa misak igena ganne na.igena ganna onakama thiyana eka gedara hitiyath igena gannwa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දල වශයෙන් මෙච්චර කාලයක් යය් කියලා කියන්න බැරිද, මන් අහන්නේ නිකන් අවම වශයෙන් යන කාලය? මම NDT කලොත්, ඉතුරු වෙන අවුරුදු දෙක මට විශේෂ වාසියක් වෙය්ද කියලා අදහසක් ගන්නය් මට ඕනෙ... :confused:

    IESL site එකෙන් බලන්න එක නං .. නැත්තන් එහෙම උන කෙනෙක්ම හොයාගෙන අහල බලන්න ..
    අවරුදු දෙකේ experience එක තමා හම්බෙන්නේ ඉතින් ..

    A/L කරනවන් නං sure කරලා කරන්න නැත්තන් අයෙත් අව්රුදක් ගිහින් NDT යන එකේ තේරුමක් නැනේ දැන්ම යන්න පුළුවන් නං .. & අනික campus ආවත් electronic හම්බෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුළුවන් .. normally electronic තමා වැඩිම demand එක එන්නේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    දල වශයෙන් මෙච්චර කාලයක් යය් කියලා කියන්න බැරිද, මන් අහන්නේ නිකන් අවම වශයෙන් යන කාලය? මම NDT කලොත්, ඉතුරු වෙන අවුරුදු දෙක මට විශේෂ වාසියක් වෙය්ද කියලා අදහසක් ගන්නය් මට ඕනෙ... :confused:

    NDT+2years thamai IESL minimum
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    Machan ubata mona field da enna ona, asa kiyala mulin self assesment ekak karapan.
    Tronic un lankawe godakma SE field eke inne , CSE/IT un ekka, mora tronic unge salary high tynawa , uba mora or pera yanna hodata mahansi weyan. Mora ena eka hodai awruddak pahu unata ube future eka successful. Demand wadi ekayi.uba kawadahary dawasaka awith karala balala job gihin blala kiypan mata :D so do your 3rd shy .
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලින් result මොනවද /? third shy කරන්නේ ? මේ Aug ද ?

    pm if need any help
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ආයේ කරපන්. නැත්නම් උඹට පස්සේ අපරාදේ කීයල කරේ නැත්තේ කියල. NDT electronic job වැඩි. BSc electronic jobs අඩුයි. ගොඩක් උන් IT field එකට මාරු වෙනවා. පඩිත් හොඳ හින්ද. අනික NDT කරම උඹ engineer category එකට වැටෙන්නේ නෑ. technical officer වගේ තමා සෙට් වෙන්නේ. සැලකියයුතු වෙනසක් salary එකෙත් තියෙනවා. දැනුම අතින් බැලුවම NDT උන්ට practical knowledge එක වැඩි BSc උන්ට වඩා. BSc උන්ට theory knowledge එක වැඩි. BSc පස්සේ වැඩට බැස්සම ඒක හරි යනවා. අනිත් එක promotion වගේ ඒවා ඉක්මනට ලැබෙන්නේ BSc උන්ට.
     
    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    malli meka mage experience eka ubata bokkenma kiyanne... Third shy karanna hithuwa nam karapan nawaththana epa.. mokada mamath uba inna thathwe hitiya.. dan awrudu 10ta kalin mage target eka uneth E Fac yana eka mage hodama yaluwo serama first shy second shy giya... mata first shy BCC.. second shy BBB habai mata confidence tibba mata puluwan kiyala mama third shy kala AAB hoda rank ekakuth ekka mama engineering select una... third shy karaddi mama class giye revision witharai ekath paper karanna.. ube result mona unath ubata hithenawanam karanna oni kiyala aniwa karapan... timing hadagena hithata guts aran karanna... mokada eka awruddak parakku una kiyala oka maha wenasak na NDT yana ekei Engineering yana ekei godak wenasak tiyanawa... godak aya eka samana karanna haduwata .... ada mama power plant ekaka maintenance engineer kenek kawruwath magen ahanne na uba keeweni para karalada awe kiyala... anika mama danna hodama meterayak innawa u thun weni para nokara idala eelaga awrudde karala engineering apu ekek.. u uni eke hodata results gaththa ada hoda thanaka innawa... eka nisa hitha hayya nam aniwa karapan... mokada mama claz giya eka guruthumek kiyapu karanawak tibba... " Thunparak deela tiyenne try karanna ne... ithin try karanna try karala bari unath awlak na mokada try nokara idala passe kawada hari hithei aparade mata aye parak karanna tibbane kiyala"... third shy karala goda giya ewata hoda udaharana tiyanawa Nandadasa Kodagoda Island first una Kalo Fonseka eyath ehemai... guts aran karapan malli....Jaya wewa.!
     
    • Like
    Reactions: Haritha97

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    :yes::yes::yes::yes:campus eke uganwana ewwa nemei ban industry eke thiyenne. robot arm ekak ona nam ubala campus eke Matlab walin simulate karala balai. industry giyahama thamai aththata ekak set wenne (robot thiyana thanak set wunoth:baffled:)ewwa theory tharam amaru na. unge propitiatory language/software godak welawata thiyenne.program karanna nam maha amruwak na

    syllabus eke thiyana ewwa nam eliyata ena godak ewunta ba:P mokada un girawa dala exam danawa misak igena ganne na.igena ganna onakama thiyana eka gedara hitiyath igena gannwa
    ඔව්, ඒත් ආසාව තිබුනත් uniයෙ තියෙන facilties, resources ndt වල තියෙය්ද ඉගෙන ගන්න?

    Machan ubata mona field da enna ona, asa kiyala mulin self assesment ekak karapan.
    Tronic un lankawe godakma SE field eke inne , CSE/IT un ekka, mora tronic unge salary high tynawa , uba mora or pera yanna hodata mahansi weyan. Mora ena eka hodai awruddak pahu unata ube future eka successful. Demand wadi ekayi.uba kawadahary dawasaka awith karala balala job gihin blala kiypan mata :D so do your 3rd shy .
    මාව මුට්ටිය වගේ දාලා බලන්නද යන්නේ:lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව්, ඒත් ආසාව තිබුනත් uniයෙ තියෙන facilties, resources ndt වල තියෙය්ද ඉගෙන ගන්න?

    මාව මුට්ටිය වගේ දාලා බලන්නද යන්නේ:lol:

    NDT = Institute of Technology University of Moratuwa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    exam ලිව්වම තේරෙනවනේ යන්න ඇතිද මදිද කියලා . එතකොට අව්ලක් නැනේ හිතාගන්න පුළුවන්නේ
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    NDT = Institute of Technology University of Moratuwa

    මන් දන්නව, ඒත් ඒක වෙනමනෙ තියෙන්නෙ. ඒකෙ තියෙන දේවල් ගැන දන්නෙ නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් දන්නව, ඒත් ඒක වෙනමනෙ තියෙන්නෙ. ඒකෙ තියෙන දේවල් ගැන දන්නෙ නෑ.

    facilities looks better than Mora .. not sure though ... resources access කරන්න පුළුවන් කියල කිවේ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    මම කියින්නේ 3ර්ඩ් ශ්ය් කරන්න. මම කියින්නේ මට හිතෙන විදිය.

    මම design පෙත්තට තමයි බර.මට NDT වත් BSc (engineering ) වත් නැහැ, මට දෙනට තියින්නේ BIT(UCSC ) විතරයි.
    3+ year experience, Linux kernel + driver development and firmware. Working for one future 500.

    I like math and theory. I like complex things. More than repair a TV, I love to understand how it's circuits work. What are their equations etc.

    When I was introduced to a computer by my father. I wonder where that "System error!" , "Virus Found!" things pops up. So I learn harder and read and understand how they work.
    I dig into open source projects like linux kernel and understand their subsystems and how each subsystem function with each other. Currently I have worked with USB driver project, embedded projects and now AOSP and image processing. Do those things teach on BIT, of course not !

    That's why I'm telling you,
    It would be more easy if you got there to ENTC. Lots of resources and lots of industry connections that you can get your hands dirty with.

    So do your A/L again. Study the 3 subjects with love, and allocate full time into it. It's not much hard to pass A/L, it's not a big deal at all. If you feel bored and fully comfortable with A/L exam , then spend some of your additional time in hobby electronics, like PIC projects, a good book to start reading is "The Art of Electronics".

    Take my word, do the 3rd shy if your mind is same as mine.
    It's not all about the money you know, I'm still dreaming to have a leap, but I had to save half of my salary for at least 2 years for that. But the mechanic who repair them ( just only have 6 month diploma) will have 3 or four. That's the reality of life, everything is not the money.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය

    Life is more larger than just fixing a bug in a firmware code/linux kernel and fix a BSP system and bring it to work. Sooner or later your mind will ask for that.

    Something different, something complex. Something involves with reading journals, dealing with bleeding edge technologies, think in different, lots of math, etc.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    malli meka mage experience eka ubata bokkenma kiyanne... Third shy karanna hithuwa nam karapan nawaththana epa.
    thanks අය්යෙ. පොඩි motivation එකක් ආවා ඒකට. ආයෙ කරල බලනවා. :yes:

    Take my word, do the 3rd shy if your mind is same as mine.
    It's not all about the money you know, I'm still dreaming to have a leap, but I had to save half of my salary for at least 2 years for that. But the mechanic who repair them ( just only have 6 month diploma) will have 3 or four. That's the reality of life, everything is not the money.
    thanks for the words bro, wish your dream become true soon ;)
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    උබ NDT රෙජිස්ටර් වෙයන් ඊටපස්සේ ආයේ AL ලියපන් ලියල NDT යමන් අලුත් රිසාල්ට් ආවම කැම්පස් සිලෙක්ට් වෙලා නං අරක කැන්සල් කරලා කැම්පස් යන්න පුළුවන් application form වල බෑ කියල තිබ්බට බැරි නෑ පුළුවන් අපේ ගොඩ දෙනෙක් ගිය එහෙම