උබ NDT රෙජිස්ටර් වෙයන් ඊටපස්සේ ආයේ AL ලියපන් ලියල NDT යමන් අලුත් රිසාල්ට් ආවම කැම්පස් සිලෙක්ට් වෙලා නං අරක කැන්සල් කරලා කැම්පස් යන්න පුළුවන් application form වල බෑ කියල තිබ්බට බැරි නෑ පුළුවන් අපේ ගොඩ දෙනෙක් ගිය එහෙම
ඔව්, ඒත් ආසාව තිබුනත් uniයෙ තියෙන facilties, resources ndt වල තියෙය්ද ඉගෙන ගන්න?
NDT facilities gana kiyanna danne na mama.mama NDT yanna kiwweth na. man deka compare karanawa witharai
muge interest eka electronics nisa kiyanne.IOT igena ganna maha loku hardware ona na.computer ekak internet thiyanwa nam ona tharam resources thiyanwa.
industrial electronics & automation(SCADA/PLC/drives) ehema igena ganna facilities campus eke thiyanwa kiyala hithenawa nam industry eka hariyata dakala na. campus eke oka eka subject ekak witharai.
robotics wunath campus eke godak karanne design paththa. lankawe nam thawa awurudu ganakata owwa karana ekak na. ape company eke internal wada walata issara 3-4axis podi robot arm haduwa ewwa thawamath wada(ekale solidworks/matlab ahalawath na). eth dan ewwa karanne na ekak hadanna yana kale aparade
Anthimata kiyana thiynne BSc ekak Diploma ekak ekka compare karanna ba. eth oya ekaka wath igena ganna dewal apply karanna lankawe nam puluwan 10% wage thamai
thanks, theeranayak gaththaඔව්, ඒත් ආසාව තිබුනත් uniයෙ තියෙන facilties, resources ndt වල තියෙය්ද ඉගෙන ගන්න?
NDT facilities gana kiyanna danne na mama.mama NDT yanna kiwweth na. man deka compare karanawa witharai
muge interest eka electronics nisa kiyanne.IOT igena ganna maha loku hardware ona na.computer ekak internet thiyanwa nam ona tharam resources thiyanwa.
industrial electronics & automation(SCADA/PLC/drives) ehema igena ganna facilities campus eke thiyanwa kiyala hithenawa nam industry eka hariyata dakala na. campus eke oka eka subject ekak witharai.
robotics wunath campus eke godak karanne design paththa. lankawe nam thawa awurudu ganakata owwa karana ekak na. ape company eke internal wada walata issara 3-4axis podi robot arm haduwa ewwa thawamath wada(ekale solidworks/matlab ahalawath na). eth dan ewwa karanne na ekak hadanna yana kale aparade
Anthimata kiyana thiynne BSc ekak Diploma ekak ekka compare karanna ba. eth oya ekaka wath igena ganna dewal apply karanna lankawe nam puluwan 10% wage thamai
තව පාරක් කරන්න. NDT, Bsc පොඩි ලකුණු ගාණක වෙනස වුණාට. වෘත්තිය ජීවිතයේ ලොකු පරතරයක් තියෙනවා.

.ඒනිසා හොදට හිතලා මතලා ගන්න ඕනා.ඔයාට ලොකු විස්වාශයක් තියෙනවන්ම් තුන්වෙනි පාර කරලා මොරටුවේ Engineering යන්න පුලුවන් කියලා කරන්න කැපවීමෙන් හැබැයි මහන්සි වෙලා කරන්න මොකද ඔයාට තුන්වෙනි පාරත් දැන් අවා වගේ results එකක් අවොත් අපරාදේ කලේ කියලා හිතෙනවා
.(පසු තැවීම )මොක්ද ඔයා ජිවිතේ එක අවුරුද්දක් නාස්ති කරලා වගේ.හැබැයි ඒකෙ අනිත් පැත්තටත් හිතනවා ඒ තුන්වෙනි පාර කරන්න තිබ්බේ කරනම් මීට වඩා හොද results එකක් ගන්න තිබ්බා.
.NDT Diploma එකක් නෙ දෙන්නෙ ඒනිසා ඔයාට Graduate වෙන්න Private courses එහෙම කරන්න වෙනවා පස්සෙ එකට MSC එකක් එහෙම කරන්න පුලුවන්.ඔයාට මොරටුවේ Engineering කෙනෙක් ගානට එන්න පුලුවන්.හැබැයි Moratu Engineering වලට NDT වලට වඩා recognition එක වැඩී.(එකනේ resulsts හොද අයව ගන්නෙ
).3rd shy කරනවද, NDT කරනවද?
මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. electronics, mechatronics වගේ field එකකට යන්නය් මගෙ කැමැත්ත. මට තියෙන ප්රශ්න මේවා...
*NDT කරපු අයගෙය් Bsc Engineering කරපු අයගෙය් දැනුම් පරතරය, වැටුප් පරතරය ගොඩක් වැඩිද? (electronics field එකේ)
*NDT තාම applications call කරලත් නෑ නේද, ඒක හින්දා තව පාරක් A/L කලොත් අවුල් යය්ද?, එහෙම කලොත් result එක කැන්සල් වෙලා මේ පාර NDT යා ගන්නත් බැරි වෙය්ද?
*NDT අවුරුදු 3ක් නිසා මේ පාර NDT ගියොත් 2018 A/L වලින් engineering යන අයට අවුරුදු 2කට කලින් out වෙන්න පුලුවන්. ඒ කියන්නේ අවුරුදු 2ක වැඩිපුර එක්ස්පීරියන්ස් එකක් හම්බෙනවා. ඒක විශේෂ වාසියක් වේවිද?
ඉක්මනට තීරනයක් අරගන්න ඕනේ. field එක ගැන දන්න experience තියෙන අය දන්න දේවල් කියන්න pls,( I don't have much time)
උබ NDT රෙජිස්ටර් වෙයන් ඊටපස්සේ ආයේ AL ලියපන් ලියල NDT යමන් අලුත් රිසාල්ට් ආවම කැම්පස් සිලෙක්ට් වෙලා නං අරක කැන්සල් කරලා කැම්පස් යන්න පුළුවන් application form වල බෑ කියල තිබ්බට බැරි නෑ පුළුවන් අපේ ගොඩ දෙනෙක් ගිය එහෙම

thank you ayye, mama 3rd shy karanawaමල්ලි ඔයා LIFE එකේ ගන්න වැදගත් තීරනයක් තමයි දැන් ගන්න ඉන්නේ.ඒනිසා හොදට හිතලා මතලා ගන්න ඕනා.ඔයාට ලොකු විස්වාශයක් තියෙනවන්ම් තුන්වෙනි පාර කරලා මොරටුවේ Engineering යන්න පුලුවන් කියලා කරන්න කැපවීමෙන් හැබැයි මහන්සි වෙලා කරන්න මොකද ඔයාට තුන්වෙනි පාරත් දැන් අවා වගේ results එකක් අවොත් අපරාදේ කලේ කියලා හිතෙනවා
.(පසු තැවීම )මොක්ද ඔයා ජිවිතේ එක අවුරුද්දක් නාස්ති කරලා වගේ.හැබැයි ඒකෙ අනිත් පැත්තටත් හිතනවා ඒ තුන්වෙනි පාර කරන්න තිබ්බේ කරනම් මීට වඩා හොද results එකක් ගන්න තිබ්බා.
කතා දෙකක් නෑ NDT වලට වඩා මල්ලි කොහොමත් මොරටුවේ Engineering හොදයි.NDT Diploma එකක් නෙ දෙන්නෙ ඒනිසා ඔයාට Graduate වෙන්න Private courses එහෙම කරන්න වෙනවා පස්සෙ එකට MSC එකක් එහෙම කරන්න පුලුවන්.ඔයාට මොරටුවේ Engineering කෙනෙක් ගානට එන්න පුලුවන්.හැබැයි Moratu Engineering වලට NDT වලට වඩා recognition එක වැඩී.(එකනේ resulsts හොද අයව ගන්නෙ
).
ඒනිසා මල්ලි හොදට හිතල මතලා ගන්න.3rd shy කරනවනම් අද ඉදන් වැඩ පටන් ගන්න.ඕන නම් නිකන් NDT වලට Application දාලා Aptitude test එක ලියලා බලන්න. Wish You all the best!!![]()
NO Never NDT. You will get a diploma but will never get a good Job with higher salaries. What a waste of time. I have experience.
Get a Science degree from Colombo Pera or Japura. It is better than NDT.