අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    ලංකාවේ නම් හැම ඵකම ජරාවල් බං..පුළුවන්නම් නොබී ඉන්න බලපං..මම නම් දැන් බියර් ඵකක්වත් බොන්නේ නෑ..ඒ සල්ලිත් ඵකතු කරනවා පොඩි වැඩකට..☺️
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    ලංකාවේ නම් හැම ඵකම ජරාවල් බං..පුළුවන්නම් නොබී ඉන්න බලපං..මම නම් දැන් බියර් ඵකක්වත් බොන්නේ නෑ..ඒ සල්ලිත් ඵකතු කරනවා පොඩි වැඩකට..☺️
    Mamath bon ne bn... Genigen Kanak Ahenna nethi nisa
     
    • Wow
    Reactions: Bitter Truth

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    ගුදයට සැප -මගියට දඩ
    ඔන්න දුන් චන්දය තවත් ජයක්. බදු මදිවට යන්තම් බස් ටිකත් එකට විතරක් අතේ සල්ලි තියෙන දුප්පතාට දඩත් ගහල ආන්ඩුව සල්ලි හොයනවා..කලු සල්ලිකාරයට සැප වන්ඩි ඉම්පොර්ට් කරල දීල බස් එකේ ‍යන හිගන්නට දඩ කෙලල සල්ලි හොයනව

    මොකක්ද මේකේ වැරැද්ද? මේවා විය යුතු දේවල්. මේකේ වැරද්දක් පෙන්නේ උබ කොන්දොස්තර කෙනෙක්ද? මේවගේ හොද දේවල් ඉස්සරහටත් වෙනවනම් එන පාරත් අනුරටම චන්දේ දෙනවා.

    යකෝ මේක කටේ තියන්න බෑ මල ජරා ගඳක් එන්නේ. කවදාවත් බීලා නැති නිසා ගෙනාවා.. මදැයි. අපරාදේ 980ක් දීලා ගල් කාලක් ම ගේන්න තිබ්බා. වමනෙට එනවා නහයට ලං කළාම... 😤😤😤😤

    OrEdHoo.jpeg
    බේබද්දෙක් වෙන්න එපා හෙසාන්. අපරාදේ ජිවිතේ.
    ------ Post added on Oct 6, 2025 at 4:45 PM
     
    • Like
    • Haha
    Reactions: olu bakka and Tonto

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඕකේ සිංහල වර්ෂන් එකකුත් තියෙනවා. ජයලත් මනෝරත්න තමා doubtfire ට රඟපාන්නේ
    මම ඕක හොයාගත්තෙ මේ ඊයෙ පෙරේදා යූටියුබ් එකේ ඕකටම ආයෙ කොපියක් ගහපු ට්‍රේලරයක් දැකපු නිසා. ඒකෙ ඉන්නෙ උද්දිකයා.
     
    • Wow
    Reactions: jamiezue

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand

    ඉග්නෝ ලිස්ට් එකේ නැති කෙනෙක් @scurvy ව මෙන්‍ෂන් කරන්න

    Man anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
    eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na :(
    thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye

    ------ Post added on Oct 6, 2025 at 11:43 PM
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Man anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
    eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na :(
    thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye
    Kamthi na kiyanne kamthi na bn. Nikan kale nasti nokara eka ekage time pass wen natuwa ubata kamthi kellek hoyaganin.

    Monada heshan me bonne 🥲 beer ekak gahala idhnko
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    අනේ ඉතින් කිරියේ මත්පැන් විශ්ලේෂකයෝ
    අරක්කු කාලකින් කොහෙද බල්ලෝ හරි රස බලන්නේ. අඩුගානේ බාගයක්වත් ඕන
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    යකෝ මේක කටේ තියන්න බෑ මල ජරා ගඳක් එන්නේ. කවදාවත් බීලා නැති නිසා ගෙනාවා.. මදැයි. අපරාදේ 980ක් දීලා ගල් කාලක් ම ගේන්න තිබ්බා. වමනෙට එනවා නහයට ලං කළාම... 😤😤😤😤

    OrEdHoo.jpeg

    hapo bonnama aasa nathi ekak...

    oita wada hodai ban, gal amuwen gahana eka..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Morbius

    Well-known member
  • කෝ බිපු එකේ පොටෝ එක ලෝඩ් වෙන්නේ නෑ
    බීපු එකේ පොටෝ එක ලෝඩ් උනෙ නැති නිසා පොටෝ එකක් දාන්න කිව්වේ බෝතලයක් දෙන්න. ඒ බෝතලේ දැන් ටිකකට කලින් නිකන් දුන්නා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    බීපු එකේ පොටෝ එක ලෝඩ් උනෙ නැති නිසා පොටෝ එකක් දාන්න කිව්වේ බෝතලයක් දෙන්න. ඒ බෝතලේ දැන් ටිකකට කලින් නිකන් දුන්නා.
    දැන් ලෝඩ් වෙනවද බලපන්..
     
    • Like
    Reactions: Morbius