අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    යකෝ මේක කටේ තියන්න බෑ මල ජරා ගඳක් එන්නේ. කවදාවත් බීලා නැති නිසා ගෙනාවා.. මදැයි. අපරාදේ 980ක් දීලා ගල් කාලක් ම ගේන්න තිබ්බා. වමනෙට එනවා නහයට ලං කළාම... 😤😤😤😤




    OrEdHoo.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,991
    113
    "One Battle After Another" ෆිල්ම් එකද ඔය බල බල ඉන්නෙ? ඩිකැප්‍රියෝ රගපාන එක. :rolleyes:
     
    • Like
    Reactions: chirantha19890821

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    ඕක කටේ තියන් ගුඩු ගුඩු ගාල ගහන්න පුලුවන් යකු 😅🤣
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,434
    113
    Galaha
    Man anthimata beepu dawase veri wadi wela Crush eakta call ekak aran hithe thiyena de okkoma kiwwa.
    eki okkoma ahagena idala kamathi na kiwwa. edain passe biwwe na :(
    thamath ekiwa talk karagena ynwa eda veri wela kiwe nathnm kawadawath kiyanna nemei hitiye
    මාත් ෆස්ට් ලවු එක නැති උනාම ඒ දුකට මුලින්ම බීවේ 2008 12 වසරෙ යකෝ මම එතකොට. පස්සෙ පුරුද්දට ගිහින් නිතරම බොනව. සල්ලි යන්නෙත් නෑ ඒකටම සෙට් උන හොඳ බේබදු යාලුවෝ සෙට් එකක් හිටියා. පස්සෙ මටම හිතිල මොන කරුමයක්ද කියලා යාලුවොත් හලල බීමත් නැවැත්තුවා. දැන් අවුරුදු 5කට වැඩී කටේවත් තියල නෑ. ඒක මේ මෑතක් වෙනකල් කටේවත් තියන්නෙ නැති මගෙ යාලුවෙක් හිටියා ඌ දැන් වැටෙන්න ගහනවලු. 🥴
     
    • Love
    Reactions: Nidarshana_k