ඔබ දැනසිටියාද, ගොඩක් උස ගොඩනැගිලි වල ජනේල සහ වීදුරු වලින් නිමාකරන ලද ගොඩනැගිලි කියන්නේ කුරුල්ලන්ට ලොකු ප්‍රශ්නයක් බව. මොකද කුරුල්ලන්ට වීදුරු තේරුම් ගැනීමේ හැකියාවක් නෑ. ඒ නිසා හිතාගෙන ඉන්නවා ඒකෙන් පියාඹලා යන්න පුළුවන් කියලා. කලින් හිතුවට වඩා ගොඩක් කුරුල්ලෝ මේ විදියට මැරෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. අවුරුද්දකට ඇමරිකාවේ විතරක් කුරුල්ලෝ බිලියනයකට වඩා මැරෙනවලු මේ විදියට.
ඒ විතරක් නෙවෙයි, මුලින් ජනේලෙට ගැටිලා බේරෙන කුරුල්ලොත් පස්සේ මැරෙනවා. එසේ ගැටීමේන් පසුව පණ බේරී පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ගෙනාපු කුරුල්ලන්ගෙන් 60% විතර මැරෙනවා හෝ මරන්න වෙනවා කියලා හොයාගෙන තියෙනවා. එසේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ගෙනාපු කුරුල්ලන්ගෙන් 39.5% විතර ආයෙ නිදහසේ පියාඹන්න පුළුවන් වෙනවා. සියයට 32.1% විතර බෙහෙත් කරද්දිම මැරෙනවා. ඉතුරු සියයට 28.4% විතර මරන්න වෙනවා, මොකද ඒ තරම් තුවාල වෙලා තියෙන නිසා.
මේකට විසඳුම් තියෙනවා. කුරුල්ලන්ට පේන විදියට ජනේල හදන්න පුළුවන්. සංක්‍රමණ කාලේට එළිය අඩු කරන්න පුළුවන්. ජනේලවල ස්ටිකර් ගහන්නත් පුළුවන්. අපි කාටත් මේකට උදව් කරන්න පුළුවන්. අපේ ගෙදර ජනේල කුරුල්ලන්ට පේන විදියට හදලා, රෑට එළි අඩු කරලා උදව් කරන්න පුළුවන්.
කුරුල්ලෝ අපේ පරිසරයට හරිම වැදගත්. ඒ වගේම මිනිස්සුන් ආදරය කරන දෙයක්. ඒ නිසා අපි කුරුල්ලන්ව ආරක්ෂා කරන්න ඕනේ. මේ ප්‍රශ්නය ගැන හොඳට තේරුම් අරගෙන, අපිට කරන්න පුළුවන් දේවල් කරොත් කුරුල්ලන්ට ලොකු උදව්වක් වෙනවා.

(Read Full Article Here)