අප පාසල් ගිය කාලයේ

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අප පාසල් ගිය කාලයේ

    183893_107929295953085_100002080463196_78906_357640_n.jpg

    සුළගේ ලෙලෙනා මල් සේ දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ

    ..........

    ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය
    හැමදෙන එක පන්තියේ විලසේ
    අප පොත් වල සිටි රජවුරු සිටුවරු වෙන්නයි
    කවුරුත් සිත් මැව්වේ



    ..........

    සාමල අමරලා පොත්වල තව ඇත
    එන එන අය හා යාලු වෙතේ
    අපේම පාසැල අපේම මව විය
    වෙනසක් අප හට නැත ආයේ


    .......



    පාසල් කාලය මොනතරම් සුන්දරද..

    :(:(

     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එක නම් අත්තක් වෙය් කියල නම් මටත් හිතෙනවා තාම නම් මන් පාසැල යනවනේ

    එ කාලය කොචර සුන්දරද කියලා හිතේනේ දෑන් තාමා බන්...

    :(
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Sirawatama Lassanayi.
    Randu Wenawa , Gaha Gannawa, Apahu Yaluwenawa Mara Fun
    Town ekata Welawakata yanna ba thaniyama anith School wala Un ekka wali thiyanawanam
    Gamakata kanna wenawa.
    Mara Fun ea kale dan mathak wenakota !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "මල් වගේ සිනා සුනු කෙල්ලන් හා මතකයි මගේ බාලේ" :D
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    :( කියල වැඩක් නැ බං.කොච්චර දේවල් වෙනස්‌ වෙලාද?කොච්චර දෙනෙක් නැති වෙලාද?හ්ම්ම් දුකයි
    ඔව් බන් එකාලේ මතක් වේනකොට ඈස් වලට කදුලුත් එනවා
    ඉස්කෝලේ යන කොට අගයක් නෑහෑ
    දෑන් යාළුවෝ මතක් වේනකොට
    එ දවස් කළ පිස්සු වෑඩ..
    දෑන් අයේ ඉස්කොලේ යන්න තියේනවා නම් කියලා හිතනවා
    :(
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Sirawatama Lassanayi.
    Randu Wenawa , Gaha Gannawa, Apahu Yaluwenawa Mara Fun
    Town ekata Welawakata yanna ba thaniyama anith School wala Un ekka wali thiyanawanam
    Gamakata kanna wenawa.
    Mara Fun ea kale dan mathak wenakota !

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    amathaka karanna baha!
    කොහෝමද අයේ ඉස්කොලේ යන්න ලෑබුනා නම්
    :yes:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යාළුවනේ මට අදහසක් ආවා..
    අපි හෑමොගේම පාසල ගෑන පොඩ් හෑදින්වීමක් කරන්න කියලා තේරේඩ් එකක්

    දාමුද?
    එ කියන්නේ

    පාසලේ ඉතිහසය..

    වගේ
    මොකද කියනේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාළුවනේ මට අදහසක් ආවා..
    අපි හෑමොගේම පාසල ගෑන පොඩ් හෑදින්වීමක් කරන්න කියලා තේරේඩ් එකක්

    දාමුද?
    එ කියන්නේ

    පාසලේ ඉතිහසය..

    වගේ
    මොකද කියනේ..
    ඊට පස්සෙ ඉස්කෝල වලට මරාගන්න ඉඩ තියෙනවා. වඩා හොදයි නොකර ඉන්න එක.