අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දුක සැප දෙකම අවබෝධ කරන්න පහසුයි මනුෂ්‍යයෙකුට.

මොනවද පහළ ලෝක?
නිරය, ප්‍රේත, තිරිසන්...?

බුදුහාමුදුරුවෝ ලෝක 31 හදුන්වලා දීලා තියෙන්නෙ ඉහල සිට පහලට...ඉහල සිට පහලට කිව්වෙ භෞතික පිහිටීම අනුව නෙමේ...මානසික තත්ත්වයන් අනුව...ඒ කිව්වෙ..මානසික වශයෙන් හුගක් දියුණු ජීවීන් ඉහල ලෝක වලත් මානසික වශයෙන් නොදියුණූ ජීවීන් පහල ලෝක වලත් යනාදී වශයෙන්...

පහල ලෝක වල දූක වැඩී, ඉහල ලෝක වල සැප වැඩියි...
31 වන ස්ථානයේ තියෙන්නෙ අරූපාවචර ලෝකයක් වන නෙවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය...1 ස්ථානයේ(පහලම ස්ථානයේ) තියෙන්නෙ නිරය..
මනුෂ්‍ය ලෝකය තියෙන්නෙ 5වන ස්ථානයේ...මනූෂ්‍ය ලෝකයට පහලින් ප්‍රේත ලෝකය, ඊට පහලින් ඇසුර..ඊට පහලින් තිරිසන් ලෝකය..ඊටත් පහලින් අන්තිමටම නිරය...
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
thla 31 k gana sadhan wenava
mata suthraya mathka na ban

The 31 planes of existence

Typical life span not set unless shown in paranthesis; time is in our earth years, for the devas their celestial days and years are different from our concepts of time:
1. Purgatory
2. Asuras
3. Ghosts
4. Animals
5. Humans
6. Devas of the Four Great Kings (9 million years)
7. The 33 Gods (36 million years)
8. Yama devas (144 million years)
9. Contented devas (576 million years)
10. Devas delighting in creation (2.3 billion years)
11. Devas wielding power over others’ creations (9.2 billion years)
Numbers 1 – 11 are in the realm of the sense world, can experience sense pleasures and displeasures, mostly pleasure for the devas (impermanent gods or angels).
12. Retinue of Brahma (one-third of an aeon) [1]
13. Ministers of Brahma ((half an aeon) [1]
14. Great Brahmas (one aeon) [1]
15. Devas of limited radiance (2 aeons) [2]
16. Devas of unbounded radiance (4 aeons) [2]
17. Devas of streaming radiance (8 aeons) [2]
18. Devas of limited glory (16 aeons) [Third jhana, minor degree]
19. Devas of unbounded glory (32 aeons) [Third jhana, medium degree]
20. Devas of refulgent glory (64 aeons) [Third jhana, highest degree]
21. Very fruitful devas (500 aeons) [4]
22. Unconscious beings (500 aeons) [4]
23. Devas not falling away (1,000 aeons) [4]
24. Untroubled devas (2,000 aeons) [4]
25. Beautiful, clearly visible devas (4,000 aeons) [4]
26. Clear-sighted devas (8,000 aeons) [4]
27. Peerless devas (16,000 aeons) [4]
Numbers 12 – 27 are in the realm of form. There is a subtle body and these deva realms are superior to those in the sense realm. One attains rebirth to these planes based on kamma and spiritual attainments. Attainment of certain jhanas at the time of death or sometime during your life can lead to these levels. The jhana level associated with the levels above is shown in [brackets].
28. Sphere of Infinity of Space (20,000 aeons)
29. Sphere of Infinity of Consciousness (40,000 aeons)
30. Sphere of No-thingness (60,000 aeons)
31. Sphere of Neither Perception nor Non-Perception (84,000 aeons)
Numbers 28 – 31 are in the realm of the formless. This means there is no body of any kind. There is just a type of consciousness, conventional existence as we know it, but without a body. The life spans are very long in the formless realm and one attains to these levels by the formless jhanas these planes are named after, jhanas or realms 5 to 8. Numbers 28- 31 are not necessarily the best places to be. At these levels, one cannot hear the Dhamma from a Buddha or arahant on earth or any other planet.
The best destinations are the pure abodes at numbers 23 – 27 which are deva realms for non-returners. Rebirth to these planes means that enlightenment will be attained while at one of these planes of existence.

:yes::D
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
උඩින් අච්චර ලෝක තියෙද්දි, මිනිස්සු ට්‍රයි කරන්නෙම පහළින් තියෙන පහට යන්න.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය උඩ ලෝකවල ජනගහනයත් සෑහෙන්න අඩු ඇති නේද?
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය උඩ ලෝකවල ජනගහනයත් සෑහෙන්න අඩු ඇති නේද?

ජනගහනය කියන්න බෑ...මොකද ජන කියන්නෙ මිනිස්සු කියන අර්ථයනෙ...

උඩ ලෝක වල අයගෙ සංඛ්‍යාවනං අඩු ඇති..
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඛුද්දක නිකායෙ විමාන වත්ථු සහ ප්‍රේත වත්ථු කියන ග්‍රන්ථවල මේ ලෝක ගැන සඳහන් වෙනවලු. මම කියවල නෑ.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
හරි එතකොට ස්ථර 31 න් ස්ථර 2ක් පැහැදිලියි..ඒ කියන්නෙ සතුන් සහ මිනිසුන්...එතකොට තවත් ස්ථර 29 තියනවා..(ගණන් හදලා බලන්න 31-2=29 හරිනෙ..)

ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ස්ථර (ලෝක) 4
රූපාවචර බ්‍රහ්ම ලෝක 16

කාමාවචර ලෝක 11 (කලින් කතා කරපු සතුන් හා මිනිසුන් ඇතුලුව)

එතකොට 4+16+11=31 යි...;):D

රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවද? :shocked: මං හිතුවෙ ඒවත් හතරයි කියල.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0



internetedi.gif
[UNICODE]

‘සුගතිය’ - ‘දුගතිය’ ඇත්තේ මෙලොව පමණක් නොවේ!


මහමෙව්නා භාවනා අසපුවේ
පදවියේ සාසනවංශ හිමි

z_p05-Sugathiya.jpg
‘සුගති’ කියූ පමණින් අපි එය දිව්‍ය ලෝක හා මනුෂ්‍ය ලෝකය බව හඳුනමු. දුගති ලෙස, පේ‍්‍රත ලෝක, තිරිසන් ලෝකය සහ නිරය ද හඳුනමු. මෙසේ අප හඳුනන්නේ අපගේ ශාස්තෘ වූ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසින් අපට මෙම සුගති හා දුගති ගැන කරණු හෙළිදරව් කර දී තිබෙන නිසා ය. එසේ වුව ද අද බොහෝ දෙනා සුගති හා දුගති තම තමන්ට අවශ්‍ය විදිහට අර්ථ දැක්වීමට ගොස් අමාරුවේ වැටෙමින් සිටින අයුරු අපට දැකගන්නට පුළුවන. ඔවුන් පවසන්නේ දිව්‍ය ලෝකයත් අපායත් යන සියල්ල මේ මනුෂ්‍ය ලෝකයේම පවතින දේ බව ය. මිනිසුන් අතර ඉතා සුඛෝපභෝගි ජීවිත ගතකරන අය දෙසට ඇඟිල්ල දිගු කරමින් ඔවුහු ‘අන්න දිව්‍ය ලෝකය යැයි’ පවසති. ඉතා දුක්ඛිත ජීවිත ගත කරන මිනිසුන් දෙසට ඇඟිල්ල දිගුකර ‘අන්න අපාය’ යැයි පවසති. ඇත්තෙන්ම මෙය සැබෑවට පවතින තත්ත්වය නොව, විකෘතියකි, කල්පිතයකි. විශ්වාසයක් පමණකි. නමුත් බුදුරජාණන්වහන්සේගේ් දේශනාව අන්තර්ගත සූත්‍ර පිටකය කියවනවිට සුගති දුගති ලෝක ගැන සහ ඒවායේ ඇති සැපදුක ගැන ප්‍රමාණවත් දැනුමක් ලබාගත හැකිය.
සුගති ලෝක ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට පෙළ ගැස්සුවහොත් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් අඩුම සුගතිය වන්නේ මනුෂ්‍ය ලෝකය යි. මනුෂ්‍ය ලෝකය හැර සෙසු සුගති, දිව්‍ය ලෝක වශයෙන් අපි ව්‍යවහාර කරමු.
චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත , වසවත්තිය වශයෙන් දිව්‍ය ලෝක හයක්ද බ්‍රහ්ම කොට්ඨාශ 16 ක් සහිත බ්‍රහ්මලෝකයා දිව්‍ය ලෝක යටතේම හඳුන්වනු ලැබේ.


ඉහත සඳහන් කරන ලද දිව්‍යලෝක හයේම දෙවියන් සහ දේවතාවියන් වශයෙන් දෙකොටසක් දක්නට ලැබේ. මේවා කාම ලෝක ලෙස හඳුන්වනු ලබයි. එනම් ඔවුන් කාමයන්ගෙන් සතුටුවන දෙවි දේවතාවන්ය. නමුත් මින් ඉහලට ඇත්තේ බ්‍රහ්ම ලෝකයයි. මෙහි රූප අරූප වශයෙන් බ්‍රහ්ම කොටස් නැවත දෙකොටසකට බෙදිය හැකි අතර මේ ලිපියෙන් කථා කරන්නේ් එයින් රූපාවචර බ්‍රහ්ම ලෝකය ගැනය. මෙහි ප්‍රධාන වශයෙන් බ්‍රහ්ම කොට්ඨාස 16 ක් දක්නට ලැබේ.
එනම් බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාභය, අප්පමානාභය, ආභස්සරය, පරිත්ත සුභ අප්පමාන සුභ, සුභකින්හක, වේහප්ඵල , අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක යන බ්‍රහ්ම කොට්ඨාය. මේවා බ්‍රහ්ම ලෝක වශයෙන් ද හඳුන්වනු ලැබේ.
බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් කාමයන්ගෙන් සතුටු නොවන අය වේ. එම නිසා ගැහැණු පිරිමි භේදයක් එහි දක්නට නොලැබෙන අතර ඔවුහු ධ්‍යාන සමාපත්ති සුවයෙන් වාසය කරති.. සියලු දෙනාම බ්‍රහ්මරාජයන් ලෙස හැඳින්වෙයි. ඔවුන්ගේ ආයුෂ ඉලක්කම් වලින් හෝ සංඛ්‍යාවලින් පැවසීම කෙනෙකුට කළ නොහැකි දෙයකි.


http://www.lakehouse.lk/budusarana/2008/10/07/tmp.asp?ID=vision02
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
ධර්ම මාර්ගය දියුණු කරන කෙනෙකුට දිබ්බචක්ඛු (දිවැස්) උපදවාගෙන තමන්ටම මේව බලා ගන්න පුලුවන් කියනව. පොත්වල, සූත්‍රවල තිබුණු පලියට පිළි ගන්න අකමැතිනම් අන්න දැන ගන්න තියෙන ක්‍රමේ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ධර්ම මාර්ගය දියුණු කරන කෙනෙකුට දිබ්බචක්ඛු (දිවැස්) උපදවාගෙන තමන්ටම මේව බලා ගන්න පුලුවන් කියනව. පොත්වල, සූත්‍රවල තිබුණු පලියට පිළි ගන්න අකමැතිනම් අන්න දැන ගන්න තියෙන ක්‍රමේ.

:yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
http://www.silumina.lk/2009/04/05/_art.asp?fn=af0904055

බුදු දහමෙහි දෙවිවරුන් කොටස් දෙකක් ගැන විස්තර වෙයි. එනම්,
01. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්
02. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන් යනුයි.
සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් යනු බුදු දහම අසා බුදු දහම පිළිගත් දෙවිවරුන්ය. ඔවුන් නිරතුරුව ඔවුන්ට පින් අනුමෝදන් කරන මිනිසුන් ආරක්ෂා කරන බව සඳහන් වන අතර මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් වැරදි අදහස් උදහස් ඇතිව දිව්‍ය ලෝකවල අධික කාම සැප විඳින බව දැක්වේ. කෙසේ වෙතත් කවර හෝ දෙවියකු හෝ දිව්‍යාංගනාවක වීමට මනුෂ්‍ය ලෝකයේදී පින්කම් හේතු වන බව බුදු දහමෙහි නිරතුරුවම දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේ මංගල, පරාභව, ධජග්ග, ආටානාටිය ආදි සූත‍්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ දෙවියන් අරමුණු කරගෙනයි.


සූත්‍ර බොහොමයක දැක්වෙනවා දෙවිවරු ඇවිත් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස සූත්‍ර දේශනාව කළ බව. ඒ වගේම, ඒ අයගෙ සියුම් සිරුරු වලින් මෙහෙ ඉන්න බැරි නිසා, ගොරෝසු සිරුරු මවා ගත් බව සමහර තැන්වල දැක්වෙනවා. දිවැස් නැති අයටත් ඔවුන්ව දකින්න පුලුවන් එතකොට.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
http://www.silumina.lk/2009/04/05/_art.asp?fn=af0904055


සූත්‍ර බොහොමයක දැක්වෙනවා දෙවිවරු ඇවිත් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස සූත්‍ර දේශනාව කළ බව. ඒ වගේම, ඒ අයගෙ සියුම් සිරුරු වලින් මෙහෙ ඉන්න බැරි නිසා, ගොරෝසු සිරුරු මවා ගත් බව සමහර තැන්වල දැක්වෙනවා. දිවැස් නැති අයටත් ඔවුන්ව දකින්න පුලුවන් එතකොට.

ඉහල ලෝක වල ජීවීන් පහල ලෝක වලට එන්න කැමතිම නෑ......නමුත් බුදුකෙනෙක් වැඩ ඉන්න කොට, ධර්ම දේශනාවක් සිද්ධ කරන කොට එයාලා පහලට එනවා...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය හා සමාන කතාවක් පොළොන්නරුවේ වෙසෙන මගේ මිතුරියක් කිව්වා.

සෝමාදේවී චෛතයයේ නිදන් කර තිබෙනවා බුද්ධ ධාතූන් වහන්සේනමක්. නමුත් පහුගිය කාලෙ ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා මේ චෛත්‍යයට නිසි පුද පූජා ලැබුණෙ නැහැ.
නමුත් මහනුවර දළදා මාළිගයේ තේවාව වෙලාවට ආසන්නව මෙහි ආලෝකයක් විහිදෙනවාලු. විහාරය භාර භික්ෂූන්වහන්සේ සොයා බලනවිට දැනගෙන තියෙනවා (මං හිතන්නෙ ශාස්ත්‍ර බලන කෙනෙක් වෙන්න ඕනෙ කියන්න ඇත්තෙ) තේවාව වෙලාවට පූජාවට සහභාගි වීම පිණිස දෙවිවරුන් මෙහි ඇති ධාතුන් වහන්සේව මහනුවරට වැඩමවන බව. සෝමාවතියෙම පූජාවන් පවත්වන දිනයන්හි එහෙම වෙන්නෙ නැහැලු.

මගේ මිතුරියත් මේ ආලෝකය දැක තිබෙනවා. එහෙ ඒක ප්‍රසිද්ධ කතාවක්ලු. ඔවුන් ඒ කතාව ප්‍රචාරය කරල ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නෙත් නැති නිසා, ඇත්ත වෙන්න ඕනෙ.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය හා සමාන කතාවක් පොළොන්නරුවේ වෙසෙන මගේ මිතුරියක් කිව්වා.

සෝමාදේවී චෛතයයේ නිදන් කර තිබෙනවා බුද්ධ ධාතූන් වහන්සේනමක්. නමුත් පහුගිය කාලෙ ත්‍රස්තවාදී ප්‍රශ්න නිසා මේ චෛත්‍යයට නිසි පුද පූජා ලැබුණෙ නැහැ.
නමුත් මහනුවර දළදා මාළිගයේ තේවාව වෙලාවට ආසන්නව මෙහි ආලෝකයක් විහිදෙනවාලු. විහාරය භාර භික්ෂූන්වහන්සේ සොයා බලනවිට දැනගෙන තියෙනවා (මං හිතන්නෙ ශාස්ත්‍ර බලන කෙනෙක් වෙන්න ඕනෙ කියන්න ඇත්තෙ) තේවාව වෙලාවට පූජාවට සහභාගි වීම පිණිස දෙවිවරුන් මෙහි ඇති ධාතුන් වහන්සේව මහනුවරට වැඩමවන බව. සෝමාවතියෙම පූජාවන් පවත්වන දිනයන්හි එහෙම වෙන්නෙ නැහැලු.

මගේ මිතුරියත් මේ ආලෝකය දැක තිබෙනවා. එහෙ ඒක ප්‍රසිද්ධ කතාවක්ලු. ඔවුන් ඒ කතාව ප්‍රචාරය කරල ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නෙත් නැති නිසා, ඇත්ත වෙන්න ඕනෙ.


ඔඔඔඔඔඔඔඔඔඔ.....
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
ධර්ම මාර්ගය දියුණු කරන කෙනෙකුට දිබ්බචක්ඛු (දිවැස්) උපදවාගෙන තමන්ටම මේව බලා ගන්න පුලුවන් කියනව. පොත්වල, සූත්‍රවල තිබුණු පලියට පිළි ගන්න අකමැතිනම් අන්න දැන ගන්න තියෙන ක්‍රමේ.

Ehema thiyenneth pothwala ne? That again is said so in books! Have you come across anyone with Dibbachakku? Or, is there any such persons living in the world today. :cool:

Oh. Yes. There are many who claim to be so. :cool:

I am really keen to know. :cool:
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
'Bellantarata Devio Vadithi'

This seems to be a real miracle. (Haskam)

This is only a recent thing.

Muslims, Hindus and Christians mention even greater miracles. Recent ones and traditional old ones. In Sri Lanka and in many other parts of the world.

Just one example. All Muslims believe this. There is a deep well in Mecca (Saudi Arabia). During the Haj, millions of people come to Mecca from all parts of the world. Water is suppled for these millions from that one well.

We have one newspaper report about the Bellantara miracle. But there are many hundreds of newspaper reports of this Mecca miracle.

The Buddha said in Kalama Sutta, 'don't go by hearsay'. Hearsay means 'aranchi' (news).