අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
Photogrph of thousands of devios (mentioned above)

What is photography by camera? A physical object reflects light rays. These light rays travel through the lens and crate reflection. That is the photograph.

In this case, did devios reflect light rays to create a photograph? If they did, then they must have physical form.

If they have physical form, why should there be cameras? Even human eyes should be able to see them.

If there is physical form, then there should be mass, weight, hight, size, etc.

We may be able then to find out how many kilograms each devio weighed. What were their hight and weight?

I am not trying to argue with you. And please don't try to argue with me either. Just think about it in your own mind.

Are we to believe something just because a Hamuduruwo said it or a newspaper said it?
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
ඔය හා සමාන කතාවක් පොළොන්නරුවේ වෙසෙන මගේ මිතුරියක් කිව්වා.

මෙහි ආලෝකයක් විහිදෙනවාලු[/B]. සෝමාවතියෙම පූජාවන් පවත්වන දිනයන්හි එහෙම වෙන්නෙ නැහැලු.

මගේ මිතුරියත් මේ ආලෝකය දැක තිබෙනවා. එහෙ ඒක ප්‍රසිද්ධ කතාවක්ලු.


Mewa okkoma nikamma nikan aaranchi vitharai neda?

Mae Okkoma 'lu' katha neda?

Kalama Sutraye Buduhamuduruwo kiwwe aranchi wunu paliyatama piliganna epa kiyalai.
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
You can't compete and win with Hindus, Muslims and Christians, if you want to mention this kind of 'lu' stories? :lol: They have very much better ones. :cool:

And that is the difference between Buddhism and other religions.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Mewa okkoma nikamma nikan aaranchi vitharai neda?

Mae Okkoma 'lu' katha neda?

Kalama Sutraye Buduhamuduruwo kiwwe aranchi wunu paliyatama piliganna epa kiyalai.

දැන් කවුද පිළිගත්තයි කීවේ....කවුද පිළිගන්නයි කීවේ...සුදුනෝනෙ පෝස්ට් කලේ එහෙම කතාවක් තියනවා කියලා විතරයි...එයා ඒක පිලිගන්න බව වත්, අපි විසින් ඔය කතා පිලිගත යුතු බවවත් කීවෙ නෑ...:no::no:
 

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
දැන් කවුද පිළිගත්තයි කීවේ....කවුද පිළිගන්නයි කීවේ...සුදුනෝනෙ පෝස්ට් කලේ එහෙම කතාවක් තියනවා කියලා විතරයි...එයා ඒක පිලිගන්න බව වත්, අපි විසින් ඔය කතා පිලිගත යුතු බවවත් කීවෙ නෑ...:no::no:

Hariyatama Hari. Piligatha yuthu naha.

Ehema katha ona tharam thiyenawa.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
'Bellantarata Devio Vadithi'

This seems to be a real miracle. (Haskam)

This is only a recent thing.

Muslims, Hindus and Christians mention even greater miracles. Recent ones and traditional old ones. In Sri Lanka and in many other parts of the world.

Just one example. All Muslims believe this. There is a deep well in Mecca (Saudi Arabia). During the Haj, millions of people come to Mecca from all parts of the world. Water is suppled for these millions from that one well.

We have one newspaper report about the Bellantara miracle. But there are many hundreds of newspaper reports of this Mecca miracle.

The Buddha said in Kalama Sutta, 'don't go by hearsay'. Hearsay means 'aranchi' (news).


No, the newspaper article has reported what happened.(some round stuff on photoes) and the most probable assumption they made is 'deiyo'
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.

දීඝ නිකායෙ මේ ගැන සදහන් වෙනවා...ඒ තොරතුරු එකතු කරන්නං
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
Mewa okkoma nikamma nikan aaranchi vitharai neda?

Mae Okkoma 'lu' katha neda?

Kalama Sutraye Buduhamuduruwo kiwwe aranchi wunu paliyatama piliganna epa kiyalai.

ඔව්, ඔව්. ඒව ඔක්කොම 'ලු' කතා. ඒකනෙ ඒ විදිහට දාල තියෙන්නෙ. ඒව මම පිළි ගන්නෙත් නැහැ; හැබැයි මට ඔප්පු කරන්න බැරි හින්ද නොපිළිගන්නෙත් නැහැ. ඒව එහෙම වුණා හෝ නොවුණා කියල, ධර්මයේ මට දැනට පැහැදිලි ටිකේ වෙනසක් වෙන්නෙවත්, මගෙ ශ්‍රද්ධාව වෙනස් වෙන්නෙවත් නැහැ. ඕව මත පිහිටල ශ්‍රද්ධාව ඇති කර ගත්තොත් තමයි ඕව බොරු කියල හිතුණම ශ්‍රද්ධාව නැති වෙන්නෙත්. දැන් ඔය මගෙ මිතුරිය කියපු කතාවෙ වුණත්, දෙවියන්ට පුලුවන්ය කියමු චෛත්‍යය විනිවිද යන්න; නමුත් ඇතුළෙ තියෙන ධාතුන්වහන්සෙට එහෙම බැරුව ඇතිනෙ. ඉතින් පිළිගැනීමට අමාරු දෙයක් තියෙනව. නමුත් ඇත්තටම ඔහොම ආලෝකයක් එනවනම්, නිශ්චිත වෙලාවක, ඒ සංසිද්ධිය පැහැදිලිත් නැහැ. ආලෝක තරංග හරි මොකක් හරි කියල විද්‍යාත්මක විදිහට සද්ද වෙන තියරියක් දැම්මත්, ඒකත් 'වෙන්න පුලුවන්' 'ලු' කතාවක් විතරයි.

දෙවිවරුන්ගෙ බර පිළිබඳ ප්‍රශ්නය ගැන මං හිතන්නෙ මෙහෙමයි. අපට වඩා වෙනස් ස්වරූපයෙන් යුතු ජීවීන් ඉන්නවා නේද? උදාහරණයක් විදිහට සියවස් කිහිපයකට පෙර අපි ක්ෂුද්‍ර ජීවීන් ගැන දැන හිටියෙ නෑ-ඒවා අපට පියවි ඇසින් දැකිය නොහැකි නිසා. සතුන් විසින් නිකුත් කරන ශබ්ද, අපගේ ශ්‍රවන ඉන්ද්‍රියයට ග්‍රහණය කර ගත නොහැකි තරංග ආයාමයකින් යුතු නිසා, ඔවුන් එකිනෙකා හා පණිවිඩ හුවමාරු කර ගන්නා ආකාරය අප දැන සිටියේ නැහැ. ඒ වගේ අපේ ඉන්ද්‍රියයන්ට අසුවන මායිමේ නොතිබෙන දේවල් තිබිය හැකියි. අප ඒ පිළිබඳව නොදන්නවා කියන්නෙ එහෙම දේවල් නොතිබෙන බව නෙවෙයි. ඉතින් සාක්ෂි ලැබෙනතුරු අප ඒ දේවල් පිළිගැනීමට අකමැතිනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් සාක්ෂිය බටහිර විද්‍යාවම වියයුතු නැහැ. සමහර දේවල් භාවනාවෙන් දියුණු කළ මනසකින් අත් විඳිය හැකි දේවල්.

දෙවියන් ගැන කියන තැන්වලදි කියල තියෙන්නෙ සියුම් ශරීර දරනවා කියලයි. මොකක්ද සූත්‍රෙක තියෙනවා දෙවිවරු පොළොව මත සිටීමටනම් ගොරොසු සිරුරක් මවා ගත යුතුයි කියල; එහෙම නැත්නම් වැගිරිලා යනවලු. මට මතක නැහැ සූත්‍රය; නමුත් ඤාණානන්ද ස්වාමීන්වහන්සේගෙ පරිවර්තනයක් තිබුණා. ඔවුන්ගෙ ආහාර ගැනත් කියන්නෙ අප ගන්නා ආහාරවලට වඩා සියුම් ආහාර කියල. අප හරි රසයි කියල හිතන ආහාර ඔවුන්ට නීරසයි කියල කියනව. ඇත්තනෙ ඉතින්. අපට පෙනෙන දේවල් ගත්තමත්, එලුවොන්ට තණකොල අමාරහ වුණාට අපිට එහෙම නෑනෙ. ඒ කියල එලුවො අපිට රහට දැනෙන ඒව සේරම රසයි කියල කන්නෙත් නෑනෙ.
 
  • Like
Reactions: ela_eluwa120

sudunone

Member
May 23, 2009
3,781
121
0
Ehema thiyenneth pothwala ne? That again is said so in books! Have you come across anyone with Dibbachakku? Or, is there any such persons living in the world today. :cool:

Oh. Yes. There are many who claim to be so. :cool:

I am really keen to know. :cool:

එහෙම නෑ කියල කියන්නත් බෑනෙ- මොකද, මං මේ ලෝකෙ ඉන්න හැමෝවම හම්බෙලා නැහැ. අනික් කෙනෙකුට එහෙම විශේෂ හැකියාවක් තියෙනවද කියල මට දැන ගන්න ක්‍රම ඇත්නම් ඒ ඉතාම සීමා සහිතවයි. ඉතින් සැක හැර දැන ගන්නනම්, කියල තියෙන විදිහට පුහුණු කරල බලන්න ඕනෙ මුකුත් වෙනවද කියල
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එහෙම නෑ කියල කියන්නත් බෑනෙ- මොකද, මං මේ ලෝකෙ ඉන්න හැමෝවම හම්බෙලා නැහැ. අනික් කෙනෙකුට එහෙම විශේෂ හැකියාවක් තියෙනවද කියල මට දැන ගන්න ක්‍රම ඇත්නම් ඒ ඉතාම සීමා සහිතවයි. ඉතින් සැක හැර දැන ගන්නනම්, කියල තියෙන විදිහට පුහුණු කරල බලන්න ඕනෙ මුකුත් වෙනවද කියල

:yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මාරයා පිළිබඳ සංකල්පය ගැන මොකද හිතන්නෙ?
යම රජ්ජුරුවො ගැන? අපේ රටේ වගේ කලින් කලට ජනාධිපතිවරනයක් තියලද දන්නෙ නෑ යමරජ පදවිය දෙන්නෙ. :D

මාර කියන වචනෙන් ඇඟවෙන්නෙ අනිත්‍ය බවද? නැත්නම් පුද්ගලයෙක්ද?
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාරයා පිළිබඳ සංකල්පය ගැන මොකද හිතන්නෙ?
යම රජ්ජුරුවො ගැන? අපේ රටේ වගේ කලින් කලට ජනාධිපතිවරනයක් තියලද දන්නෙ නෑ යමරජ පදවිය දෙන්නෙ. :D

මාර කියන වචනෙන් ඇඟවෙන්නෙ අනිත්‍ය බවද? නැත්නම් පුද්ගලයෙක්ද?

මාරයාගේ අරමුණ යමෙක් තණ්හාව නැතිකරන එක වැලැක්වීම කියලා සමහර තැන් වල සදහන් වෙනවා..හරියටම දන්නෑ...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මාරයාගේ අරමුණ යමෙක් තණ්හාව නැතිකරන එක වැලැක්වීම කියලා සමහර තැන් වල සදහන් වෙනවා..හරියටම දන්නෑ...
maaraya ehema karanawanam uta godak pawu sidda wenna one.
kalen kaleta eka eka marayo innawa athi, neda?
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113


    මේ අපේ දන්න අඳුනන පරණ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්නේ...:shocked:
    මම දැනන් හිටියෙ මෑන් astro කාරය කියල. බලාගෙන ගියාම අදහන්න වටින සිරා බුවෙක්.
    අපි අහල බලමු එයාගෙ articles එහෙම උපුටල එලකිරි එකේ අපේ පරිහරණයට ගත්තට කමක් නැද්ද කියල ..
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ අපේ දන්න අඳුනන පරණ යාලුවෙක්ගෙ බ්ලොග් එකක්නේ...:shocked:
    මම දැනන් හිටියෙ මෑන් astro කාරය කියල. බලාගෙන ගියාම අදහන්න වටින සිරා බුවෙක්.
    අපි අහල බලමු එයාගෙ articles එහෙම උපුටල එලකිරි එකේ අපේ පරිහරණයට ගත්තට කමක් නැද්ද කියල ..

    අහමු අහමු. අපේ සාකච්ඡාවට හොඳයි.:)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    යම රජ්ජුරුවො ගැන කියනව දේවදූත සූත්‍රයෙ. ඒ කියන විදිහට නිරයට ගියාම අවබෝධ කරවල දෙනව තමන් එතනට එන්න හේතුව. සත්ත්වයාගෙන් අහනවලු පෙර භවයෙදි දේවදූතයින් දැක්කෙ නැද්ද කියල. මෙතනදි දේවදූතයින් කියන්නෙ අලුත උපන් පොඩි දරුවන්, වයසට ගිය පුද්ගලයින්, දැඩි සේ ගිලන්ව දුක් විඳින පුද්ගලයින්, වරදට හසුව වදයට පමුණුවනු ලබන අපරාධකරුවන් සහ මරණයෙන් දින කිහිපයක් ගත වූ මළ සිරුරු.

    මේව දැක්කම තමන්ටත් ඒ දේ වෙනව කියල සිහිය පවත්වාගෙන යහමග හැසිරෙන්න උපකාර වෙන නිසා තමයි දේවදූතයින් ලෙස නම් කරන්නෙ.

    http://sathyalk.weebly.com/dharma-deshana.html

    නිරයේ උපදින අයට විඳින්නට සිදුවෙන වද හිංසා පිළිබඳවත් පැහැදිලි කරනවා මේ සූත්‍රයෙ. නමුත් බාහිර පෙනීම වගේ ඒවනම් කියන්නෙ නෑ.