අප ‍ වෙලාගෙන ඇති මායාවෙන් මිදෙන්න

redhat

Well-known member
  • Aug 2, 2008
    3,139
    2,538
    113
    Redhat lab - Aukland
    අප ‍ වෙලාගෙන ඇති මායාවෙන් මිදෙන්න

    15253643_1168090129948331_5005559776090747032_n.jpg
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අඩු තරමේ මුන්ට කන්න බොන්න හරි තියෙන හැඩයි. සමහර කඩ ඉස්සරහට ගිහින් බලහන් පොඩි උන් කොත්තු, පාන්, බනිස් දිහැ බලාගෙන ඉන්න අසරනකම. නුවර කාගිල්ස් එක ඉස්සරහා කොල්ලෙක් ඉන්නවා අම්මත් එක්ක, ඒ කොල්ලා ඩෙවොන් එක දිහැ බලාගෙන හුල්ලනවා දැක්කම අපිට ජිවිතේ එපා වෙනවා බන්. ඒ එක්කම KCC එකේ රුපියල් 400ට කොපි බොන කොල්ලො දැක්කම රටේ වෙනස දැනෙනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    child-vulture-sudan.jpg


    මේ පොටෝ එක ගත්තු මනුස්සය පස්සේ කාලෙක සියදිවි හානි කරගත්තා මන් හිතන්නේ :(:(

    පොටෝ එක ගත්තේ නැත්තන් ලමයව බේරන්න තිබ්බ :dull::dull:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    child-vulture-sudan.jpg


    මේ පොටෝ එක ගත්තු මනුස්සය පස්සේ කාලෙක සියදිවි හානි කරගත්තා මන් හිතන්නේ :(:(

    පොටෝ එක ගත්තේ නැත්තන් ලමයව බේරන්න තිබ්බ :dull::dull:
    මන් දැක්ක අය්යෙ මේකෙ කෙනෙක් දාල තිබ්බ ඉස්සර
    පව් :(