අඩු තරමේ මුන්ට කන්න බොන්න හරි තියෙන හැඩයි. සමහර කඩ ඉස්සරහට ගිහින් බලහන් පොඩි උන් කොත්තු, පාන්, බනිස් දිහැ බලාගෙන ඉන්න අසරනකම. නුවර කාගිල්ස් එක ඉස්සරහා කොල්ලෙක් ඉන්නවා අම්මත් එක්ක, ඒ කොල්ලා ඩෙවොන් එක දිහැ බලාගෙන හුල්ලනවා දැක්කම අපිට ජිවිතේ එපා වෙනවා බන්. ඒ එක්කම KCC එකේ රුපියල් 400ට කොපි බොන කොල්ලො දැක්කම රටේ වෙනස දැනෙනවා.