මම කියන්න හිතපු එක මූ ලස්සනට කියලා තියෙනවා..දැන් අබ්දුල් කලාම් ලංකාවේ ඉපදුනානම් උට අපේ රටේ ජනාදිපති වෙන්න පුලුවන්ද
ඌ හම්බයෙක්නේ,ඉන්දියාවේ දේශපාලනය(ඉහල )දියුණු උනාට අපේ රටේ එහෙම නැහැ
තාම ඔය වගේ තීරණයක් ගන්න තරන් අපේ රටේ මිනිස්සු ශිෂ්ට නැහැ .
ගෝත්‍රික මතවාද තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ හිතේ තියනවා
අපේ රටේ දේශපාලකයෝන්ගේ වැරදි නමේ,සමස්ත සමාජයේම වැරදි නිසා
ඔය වගේ දේශපාලකයෝ අපේ රටේ බිහිවෙන්නේ නැහැ.
අපිට රජෙක් ඉන්නේ,මේ වගේ හම්පඩ කෙස් පැහිච්ච නාකියෙක් නෙමේ
කියල සතුටු වෙලා හීන බලන්නේ නැතිව බුදියගනින්


mokadda hutththo meke thiyena gon kama..








මම ඉස්සෙකුට ජාතක වෙලා කියන එක මේකෙන්ම පේනවා.. මොකද ඉස්සගේ ඔලුවෙ අසූචි තියෙන හින්දා කියන දේ තේරෙන්නෙ නෑ. හරියට මේ මම වගේ.![]()


තෝ ඉස්සෙකුට ජාතක වෙලා කියන එක මේකෙන්ම පේනවා.. මොකද ඉස්සගේ ඔලුවෙ අසූචි තියෙන හින්දා කියන දේ තේරෙන්නෙ නෑ. හරියට උඹ වගේ.![]()
අපේ රටේ ජනාදිපතිට ක්‍රිකට් මැච් එකක් බලන්න උවමනා උනත් එයා ප්ලයිට් එකක්ම චාටර් කරන් යනවා.


මේ ඉන්නේ ඉන්දියාවේ කලින් හිටපු ජනාධිපති තුමා වන අබ්දුල් කලාම් ය. මේ ඔහු ජනාධිපතිව සිටින කාලයේ ගත්තු පින්තුරයක් වන අතර මේ ඉන්නේ සාමාන්‍ය ජනතාවක් එක්ක තමාගේ අවශ්‍යතාවය සඳහා පෝලිමේ තමාගේ වාරය එන තුරුයි. අපේ ලංකාවෙන් මෙහෙම වෙයිද? අපේ ලංකාවේ ඉන්න දේශපාලුවන්ටත් හොඳ ආදර්ශයක්
![]()

Thwa tika dawaskin apitath mehema inna wenne sahandaara enakam .. ara somaliawe wage.Kawruth kiyay api Try karanna oone anunta banala wadak naha kiyala.Ithin api try karanne kohomada dawasin dawasa badu ganan wadi wenakota. ehenam apita salli gahak thama hitawanna wenne. Ane ape lankawe unge deshapalane.
චන්දෙ දුන්නෙ උඹලා ඒ හින්දා උඹලම විඳවපල්ලා.Thwa tika dawaskin apit athama mema inan wenen sahandaara enakam .. ara somaliawe wage.Kawruth kiyayapi Try karanna oone anunta banala wadak naha kiyal.Ithin api try karanne kohoamda dawasin dawasa badu ganan wadi wenakota. ehenam apita salli gahak thama hitawanna wenne. Ane ape lankawe unge deshapalane.
![]()
