අබ්දුල් කලාම්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් අබ්දුල් කලාම් ලංකාවේ ඉපදුනානම් උට අපේ රටේ ජනාදිපති වෙන්න පුලුවන්ද
ඌ හම්බයෙක්නේ,ඉන්දියාවේ දේශපාලනය(ඉහල )දියුණු උනාට අපේ රටේ එහෙම නැහැ
තාම ඔය වගේ තීරණයක් ගන්න තරන් අපේ රටේ මිනිස්සු ශිෂ්ට නැහැ .
ගෝත්‍රික මතවාද තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ හිතේ තියනවා
අපේ රටේ දේශපාලකයෝන්ගේ වැරදි නමේ,සමස්ත සමාජයේම වැරදි නිසා
ඔය වගේ දේශපාලකයෝ අපේ රටේ බිහිවෙන්නේ නැහැ.
අපිට රජෙක් ඉන්නේ,මේ වගේ හම්පඩ කෙස් පැහිච්ච නාකියෙක් නෙමේ
කියල සතුටු වෙලා හීන බලන්නේ නැතිව බුදියගනින්​
මම කියන්න හිතපු එක මූ ලස්සනට කියලා තියෙනවා..
:yes:
අපේ රටේ ජාතික කොඩිය මොකක්ද කියල අඳුනන්නෙ නැති එකෙක් අපේ රට වෙනුවෙන් කතා කරනවා දැක්කම ඌ ගොනෙක් කියලා මට හිතුනා :lol :lol:

 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mokadda hutththo meke thiyena gon kama..

    ගණන් ගන්න එපා මචන්. පොර ඉස්සෙකුට දාවලුනේ ඉපදිලා තියෙන්නේ. ඉස්සා කිව්වම දන්නවනේ ඔලුවේ මොනාද තියෙන්නේ කියලා? :lol::lol::lol::lol:

    මෙන්න ඌම පිළිගත්තා
    :lol::lol::lol::lol:

    මම ඉස්සෙකුට ජාතක වෙලා කියන එක මේකෙන්ම පේනවා.. මොකද ඉස්සගේ ඔලුවෙ අසූචි තියෙන හින්දා කියන දේ තේරෙන්නෙ නෑ. හරියට මේ මම වගේ.:D:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙන්න ඔරිජිනල් පෝස්ට් එක. :lol::lol:
    තෝ ඉස්සෙකුට ජාතක වෙලා කියන එක මේකෙන්ම පේනවා.. මොකද ඉස්සගේ ඔලුවෙ අසූචි තියෙන හින්දා කියන දේ තේරෙන්නෙ නෑ. හරියට උඹ වගේ.:D:D
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අපේ රටේ ජනාදිපතිට ක්‍රිකට් මැච් එකක් බලන්න උවමනා උනත් එයා ප්ලයිට් එකක්ම චාටර් කරන් යනවා.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මේ ඉන්නේ ඉන්දියාවේ කලින් හිටපු ජනාධිපති තුමා වන අබ්දුල් කලාම් ය. මේ ඔහු ජනාධිපතිව සිටින කාලයේ ගත්තු පින්තුරයක් වන අතර මේ ඉන්නේ සාමාන්‍ය ජනතාවක් එක්ක තමාගේ අවශ්‍යතාවය සඳහා පෝලිමේ තමාගේ වාරය එන තුරුයි. අපේ ලංකාවෙන් මෙහෙම වෙයිද? අපේ ලංකාවේ ඉන්න දේශපාලුවන්ටත් හොඳ ආදර්ශයක් :yes:

    1552sut.jpg

    :no::no: Thwa tika dawaskin apitath mehema inna wenne sahandaara enakam .. ara somaliawe wage.Kawruth kiyay api Try karanna oone anunta banala wadak naha kiyala.Ithin api try karanne kohomada dawasin dawasa badu ganan wadi wenakota. ehenam apita salli gahak thama hitawanna wenne. Ane ape lankawe unge deshapalane.:angry:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no: Thwa tika dawaskin apit athama mema inan wenen sahandaara enakam .. ara somaliawe wage.Kawruth kiyayapi Try karanna oone anunta banala wadak naha kiyal.Ithin api try karanne kohoamda dawasin dawasa badu ganan wadi wenakota. ehenam apita salli gahak thama hitawanna wenne. Ane ape lankawe unge deshapalane.:angry:
    චන්දෙ දුන්නෙ උඹලා ඒ හින්දා උඹලම විඳවපල්ලා.:growl: