අබ්දුල් රාසික් ගෝඨාභයට?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒක මම කලිනුත් කිව්ව. ඌ ගොනෙක් කියලා. මේ පාර අපේක්ශකයොන්ගෙන් පොඩ්ඩක් හරි සලකල බලන්න හරි සුදුසු කමක් තියෙන්නෙ මහේෂ් ගැන විතරයි. මහ පක්ශ වලින් එන සේරම හම්බයො වට කරගෙන.

    කෝ බලන්න බදියුඩීන් සජිත්ගෙ අගසව්වෙක් වෙලා ඉන්න එක ගැන උඹ දාපු පෝස්ට් එකක් පෙන්නපන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒක මම කලිනුත් කිව්ව. ඌ ගොනෙක් කියලා. මේ පාර අපේක්ශකයොන්ගෙන් පොඩ්ඩක් හරි සලකල බලන්න හරි සුදුසු කමක් තියෙන්නෙ මහේෂ් ගැන විතරයි. මහ පක්ශ වලින් එන සේරම හම්බයො වට කරගෙන.

    උඹලා කොච්චර කිව්වත් සියළුම දෙමල සහ මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි අන්තවාදී චන්ද තියෙන්නෙ යූඇන්පියට. ඒක කවුරුත් දන්න හංගන්න බැරි දෙයක්.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒක මම කලිනුත් කිව්ව. ඌ ගොනෙක් කියලා. මේ පාර අපේක්ශකයොන්ගෙන් පොඩ්ඩක් හරි සලකල බලන්න හරි සුදුසු කමක් තියෙන්නෙ මහේෂ් ගැන විතරයි. මහ පක්ශ වලින් එන සේරම හම්බයො වට කරගෙන.

    මචං උඹ මහේෂ් සපෝටර් කෙනෙක් නේ.. ඇයි බන් මහේෂ් ගේ සපෝටර්ස් ලා ගෝටාට විතරක් attack කරන්නේ?

    :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මචං උඹ මහේෂ් සපෝටර් කෙනෙක් නේ.. ඇයි බන් මහේෂ් ගේ සපෝටර්ස් ලා ගෝටාට විතරක් attack කරන්නේ?

    :confused::confused::confused:

    සාබ්‍රිගෙ වීඩියෝ එකේ "කැමති වුණත් අකමැති වුණත්" කියන තැන timestamp ගහල (සම්පූර්ණ වීඩියෝ එක බැලුවොත් කෙළ වෙනවනේ) ඒක පෝස්ට් කරල ඒකෙ "අකමැති" කෑල්ල බෝල්ඩ් කරල රතු කරල ගෝඨාභය ළඟ ඉන්නේ ජාතිවාදියෝ කියන එකා මෙච්චර චෝදනා තියෙන බදියුඩීන් සජිත්ගෙ අගසව්වෙක් වෙලා ඉන්න එක ගැන මීක් කියන්නෙ නෑ

    1. 2019 අප්‍රේල් 21 වන දා කිතුනු දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 9 කට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නිදහස් කරන මෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කරනු ලැබූ බවට හමුදාපතිවරයා විසින් 2019 මැයි 5 වන දින සිළුමිණ පුවත්පතට කරනු ලැබූ ප්‍රකාශය.

    2. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරනු ලැබූ ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් සතුව තිබූ කර්මාන්ත ශාලාවට සම්මතයට පටහැනිව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශයෙන් හිස් පතොරම් කොපු සැපයීම.

    3. බෝම්බ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක කරන එකී කම්හලේ සේවකයන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකර 2019.05.06 දින ඔවුන්ට ඇප ලැබීමට සැලැස්වීමෙන් දේශපාලන බලපෑමක් කර ඇති බවට සාධාරණ සැකයක් මතු වේ.

    4. රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයේ භාණ්ඩාගාරික වන එස්. කේ. පී. අලහුඩීන් ත්‍රස්ත ප්‍රයත්නයන් පිළිබඳ යථා තොරතුරු ගැන දැන සිට එය බලධාරීන්ට හෙළි නොකර සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය කටයුතු කළ හැකිව තිබියදී එසේ නොකිරීම.

    5. අමාත්‍යවරයාගේ ප්‍රබල හිතවතෙකු වන අල්හාජ් මොහොමඩ් ඊබ්‍රාහිම් යුසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කිරීම.

    6. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

    7. අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වශයෙන් පෙනී සිටින මවුලවිවරයෙකු ත්‍රස්තවාදී සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම.

    8. අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුද්දීන් යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මන්නාරම පොලීසියට භාර දීමෙන් පසු උසාවියට ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කිරීම.

    9. පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයන්ට අමාත්‍යවරයා අනිසි බලපෑම් කරන බවට ආරක්ෂක හමුදා සහ පොලීසියේ නිලධාරීන් පවසන තොරතුරු මත සමාජයේ ප්‍රබල මතයක් මතු වී තිබීම.

    10. අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට පොලීසිය මෙතෙක් අසමත් වීමෙන් එතුමා විසින් අමාත්‍ය ධූරය දැරීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යාම.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කෝ බලන්න බදියුඩීන් සජිත්ගෙ අගසව්වෙක් වෙලා ඉන්න එක ගැන උඹ දාපු පෝස්ට් එකක් පෙන්නපන්.

    සියළුම සිංහළු හම්බයො ගෑවිච්ච තැනකට වත් ඡන්දෙ දෙන්න එපා කියන මතෙයෙ මම ඉන්නෙ. එතකොට සජිතුත් ගෝටත් අනුරත් අදාලයි. ඔය මතයෙ තමයි එදා ගොඩක් දෙනා හිටියෙත්. අවාසනාවකට අපි ප්‍රතිපත්ති ලිහිල් කරන අය නෙවේ. බයියොන්ට නම් දැන් අලි සබ්රි සර්ලා හෙළයෙ සිහළ පුත්තු වෙලා.

    උඹලා කොච්චර කිව්වත් සියළුම දෙමල සහ මුස්ලිම් කතෝලික ක්‍රිස්තියානි අන්තවාදී චන්ද තියෙන්නෙ යූඇන්පියට. ඒක කවුරුත් දන්න හංගන්න බැරි දෙයක්.

    දෙමල නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි ඔය අන්තවාදී මුස්ලිම් ඡන්ද ටික පොඩි ඡන්දෙදි එජාපයට නැති උනා හොඳේ. ඒවා ගියේ පොහොට්ටුවට. නැත්නම් 365 දවසෙම හම්බයට පුක දෙන රාජිතගෙ ආසනේ ඌ පරාද වෙන්නෙ නෑ.

    කලින් පෝස්ට් එකට මම උබෙන් මම රිප්ලයි එකක් බලාපොරොත්තු උනා. ඒත් උබ නොදා හිටපු එකෙන් මට දෙයක් තේරුනා. දැන් රිප්ලයි දාන්න එපා. මට අවශ්‍ය උත්තරේ හම්බවුනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සියළුම සිංහළු හම්බයො ගෑවිච්ච තැනකට වත් ඡන්දෙ දෙන්න එපා කියන මතෙයෙ මම ඉන්නෙ. එතකොට සජිතුත් ගෝටත් අනුරත් අදාලයි. ඔය මතයෙ තමයි එදා ගොඩක් දෙනා හිටියෙත්. අවාසනාවකට අපි ප්‍රතිපත්ති ලිහිල් කරන අය නෙවේ.

    යාං හෑලි වැඩක් නෑ බදියුඩීන් සජිත්ගෙ අගසව්වෙක් වෙලා ඉන්න එක ගැන උඹ දාපු පෝස්ට් එකක් පෙන්නපන්. සාබ්‍රිගෙ සම්පූර්ණ කතාවකින් කතාවෙ ඉතුරු සේරම ඉග්නෝ කරලා එක වචනයක් ගැන පෝස්ට් දහයක් විතර දැම්මනේ අද දවසේ විතරක්.

    නැත්නම් මහේශ්ට මුවා වෙලා උඹ කඩේ යන්නේ කාටද කියල අපි හිතා ගන්නම්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මචං උඹ මහේෂ් සපෝටර් කෙනෙක් නේ.. ඇයි බන් මහේෂ් ගේ සපෝටර්ස් ලා ගෝටාට විතරක් attack කරන්නේ?

    :confused::confused::confused:
    නෑ මචන් මම එහෙම බැහැලා වැඩ කරන සපෝටර් කෙනෙකුත් නෙවේ. මේ වෙලාවෙ හම්බයො එක්ක එකතු නොවෙන කෙනෙක් සුදුසුයි කියන මතයෙ මම ඉන්නවා. ගොඩක් දෙනෙක් ඉන්නෙ ඔය මතයෙ තමයි. ඒත් උන්ගෙ මහ එවුන් හම්බයො එක්ක හැමිනෙනව කියලා මැරෙන්නද. සාම්ප්‍රදායික වහල් කමෙන් අයින් වෙන්න කියලද. ඔය දෙකම කරන්න බෑ. ඒ නිසා කර බාගෙන බිම බලාගෙන. ඇස් දෙක පියාගෙන කඩේ යනව. මහේෂ්ගෙ එහෙම එකතුවීමක් නෑ. හරි නම් සිංහළු සේරම එකතු වෙන්න ඕනේ ඒ වගේ බලවේගයක් එක්ක මිසක් හම්බයො එක්ක ඉන්න ගෝටා සජිත් වගේ අපතයො එක්ක නෙවේ. දෙපැත්තෙම උන්ට තියෙන්නෙ වහල් කමින් මිදෙන්න බැරි ප්‍රශ්නෙ. සජිත් ගාව නම් ඉන්නෙ පරන උන්මයි. අලුත් කියලා එකෙක් නෑ. මේ අලි සබ්රිලා කොහේ හිටපු එවුන්ද බන්. එක කෝල් එකකින් මධුමාධව පක්ශෙනුත් එලවන්න තරම් බලයක්. ගෝටට මුන්ව ඕනමද?
     
    නැ මචං .. තාම මගේ ප්‍රශ්නයට උඹ උත්තර දුන්නේ නැ.. මගේ ප්‍රශ්නය තමයි .. ඇයි මහේෂ් ගේ සපෝටර්ස් ලා ගෝටාට විතරක් attack කරන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එක කෝල් එකකින් මධුමාධව පක්ශෙනුත් එලවන්න තරම් බලයක්. ගෝටට මුන්ව ඕනමද?

    ඌම කිව්ව පක්ශ සේරගෙම නායකයන්ට (මහින්ද, ගෝඨා, ගම්මන්පිල) කතා කරලා පැමිණිලි කළා කියල.

    ඒක බේසිස් එකක් නැති පැමිණිල්ලක් නම් මදුමාදවට පුළුවන් නෙ ඒක රටට කියන්න.

    ඒක නෙමෙයි කෝ අර පෝස්ට් එක?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    යාං හෑලි වැඩක් නෑ බදියුඩීන් සජිත්ගෙ අගසව්වෙක් වෙලා ඉන්න එක ගැන උඹ දාපු පෝස්ට් එකක් පෙන්නපන්. සාබ්‍රිගෙ සම්පූර්ණ කතාවකින් කතාවෙ ඉතුරු සේරම ඉග්නෝ කරලා එක වචනයක් ගැන පෝස්ට් දහයක් විතර දැම්මනේ අද දවසේ විතරක්.

    නැත්නම් මහේශ්ට මුවා වෙලා උඹ කඩේ යන්නේ කාටද කියල අපි හිතා ගන්නම්.
    පරන පෝස්ට් බලපන්. මම සජිත්ට ගොනා කියලා බැනල තියෙනව. හම්බයොන්ටත් බැනලා තියෙනව. මම කියන්නෙ එජාපයට ඡන්දෙ දෙන්න එපා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    නැ මචං .. තාම මගේ ප්‍රශ්නයට උඹ උත්තර දුන්නේ නැ.. මගේ ප්‍රශ්නය තමයි .. ඇයි මහේෂ් ගේ සපෝටර්ස් ලා ගෝටාට විතරක් attack කරන්නේ?
    මහේෂ් සුදුසුයි කියලා හිතන බහුතරයක් මුස්ලිම් විරෝදියො. 225ම එපා වෙච්ච අය. මුස්ලිම් විරෝදියි කියලා කියාගන්න ගොඩක් දෙනෙක් ඉන්නෙ පොහොට්ටුවෙ. ඉතින් මේක ඇටෑක් එකක් නෙවේ. හම්බයො නැති ජනාදිපති කෙනෙක් හදන්න එකතු වෙන්න කරන ආරාධනාවක් විදිහට දැකපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    ඌම කිව්ව පක්ශ සේරගෙම නායකයන්ට (මහින්ද, ගෝඨා, ගම්මන්පිල) කතා කරලා පැමිණිලි කළා කියල.

    ඒක බේසිස් එකක් නැති පැමිණිල්ලක් නම් මදුමාදවට පුළුවන් නෙ ඒක රටට කියන්න.

    ඒක නෙමෙයි කෝ අර පෝස්ට් එක?
    මර්වින් ගස් බැඳපු එකත් කිව්වෙ ඌම ඌව ගහේ තියල බැඳ ගත්ත කියලනෙ බන්. මධුමාධව හෙට ඇවිත් මොනා කිව්වත් වෙච්ච දේ පැහැදිලියි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    පරන පෝස්ට් බලපන්. මම සජිත්ට ගොනා කියලා බැනල තියෙනව. හම්බයොන්ටත් බැනලා තියෙනව. මම කියන්නෙ එජාපයට ඡන්දෙ දෙන්න එපා කියල.

    අඩුම තරමේ එජාපයේ ඉන්න අන්තවාදීන් ගැන දාපු පෝස්ට් එකක්?

    දේශපාලකයන්ට ගොනා බූරුවා කියල නං මේකෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ම කියල ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අඩුම තරමේ එජාපයේ ඉන්න අන්තවාදීන් ගැන දාපු පෝස්ට් එකක්?

    දේශපාලකයන්ට ගොනා බූරුවා කියල නං මේකෙ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ම කියල ඇති.
    හොයලා බලපන් බදුර්දීන් අසාද්සාලි හකීම් ගැන මම ඕන තරම් කියල ඇති.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    දෙමල නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි ඔය අන්තවාදී මුස්ලිම් ඡන්ද ටික පොඩි ඡන්දෙදි එජාපයට නැති උනා හොඳේ. ඒවා ගියේ පොහොට්ටුවට. නැත්නම් 365 දවසෙම හම්බයට පුක දෙන රාජිතගෙ ආසනේ ඌ පරාද වෙන්නෙ නෑ.

    කලින් පෝස්ට් එකට මම උබෙන් මම රිප්ලයි එකක් බලාපොරොත්තු උනා. ඒත් උබ නොදා හිටපු එකෙන් මට දෙයක් තේරුනා. දැන් රිප්ලයි දාන්න එපා. මට අවශ්‍ය උත්තරේ හම්බවුනා.

    අනේ බන් විහිළු කරන්න එපා. බේරුවල ඉන්නෙ මුස්ලිම් විතරක්ම නෙමෙයි.
    මේ ලින්ක් එකට ගිහින් කොළ පාට ඒරියා උඩට ක්ලික් කරහන්. උඹට පෙනේවි පොහොට්ටුව දිනපු සමන්තුරේ කාත්තන්කුඩි ආසන :rofl::rofl: . කඩේ යද්දි මධ්‍යස්ත බුල්ෂිට් ගොන්පාට් නොදා හරියට කඩේ පලයන්. :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හොයලා බලපන් බදුර්දීන් අසාද්සාලි හකීම් ගැන මම ඕන තරම් කියල ඇති.

    ඒව නෙමෙයිනේ මම ඉල්ලුවේ.

    සාබ්‍රි ගෝඨාභයගෙ පිලේ ඉන්න එක ගැන මෙතන මැරෙන්න හදනවා වගේ බදුර්දීන් අසාද්සාලි හකීම් සජිත්ගෙ පිලේ ඉන්න එක ගැන මැරෙන්න හදපු පෝස්ට් එකක්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහේෂ් සුදුසුයි කියලා හිතන බහුතරයක් මුස්ලිම් විරෝදියො. 225ම එපා වෙච්ච අය. මුස්ලිම් විරෝදියි කියලා කියාගන්න ගොඩක් දෙනෙක් ඉන්නෙ පොහොට්ටුවෙ. ඉතින් මේක ඇටෑක් එකක් නෙවේ. හම්බයො නැති ජනාදිපති කෙනෙක් හදන්න එකතු වෙන්න කරන ආරාධනාවක් විදිහට දැකපන්.

    ruchira55 කියන්න කෙලින්ම unp වහලෙක් එළකිරියේ එළිපිට unp යට කඩේ යන්න බැරි නිසා හිම්න් සැරේ විකල්පයට හෙත්තුවෙන්වා #යටින්ගේම

    nikdw වගේ මෙයාලා විකල්පයට චන්ද දෙනවා කිවවාට සැබෑවටම විකල්පය මොකද්ද වික්ලපයේ මොකද්ද කරන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ

    මෙයාගේ තර්කය තමයි හමබයෝ නැති නිසා මහෙෂ්ට චන්දය දෙනවා හැබැයි මහේෂව දැම්මේ මොකටද කවූද කිසිම දෙයක් අදාළ නැහැ .
    නියම සිංහ බෞද්ද්යෙක් මෙතුමා අර පපුවට ගහගන්න බොරු බෞද්දයෝ වගේ නෙමේ
    #යටින්ගේම
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒව නෙමෙයිනේ මම ඉල්ලුවේ.

    සාබ්‍රි ගෝඨාභයගෙ පිලේ ඉන්න එක ගැන මෙතන මැරෙන්න හදනවා වගේ බදුර්දීන් අසාද්සාලි හකීම් සජිත්ගෙ පිලේ ඉන්න එක ගැන මැරෙන්න හදපු පෝස්ට් එකක්.

    හීන් නූලෙන් පුතානෝට කඩේ යද්දි එහෙම කරන්න බෑනේ. :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඒව නෙමෙයිනේ මම ඉල්ලුවේ.

    සාබ්‍රි ගෝඨාභයගෙ පිලේ ඉන්න එක ගැන මෙතන මැරෙන්න හදනවා වගේ බදුර්දීන් අසාද්සාලි හකීම් සජිත්ගෙ පිලේ ඉන්න එක ගැන මැරෙන්න හදපු පෝස්ට් එකක්.

    හීන් නූලෙන් පුතානෝට කඩේ යද්දි එහෙම කරන්න බෑනේ. :rofl:

    #යටින්ගේම ගණන් ගන්න එපා :lol::lol: