නෑ මචන් මම එහෙම බැහැලා වැඩ කරන සපෝටර් කෙනෙකුත් නෙවේ. මේ වෙලාවෙ හම්බයො එක්ක එකතු නොවෙන කෙනෙක් සුදුසුයි කියන මතයෙ මම ඉන්නවා. ගොඩක් දෙනෙක් ඉන්නෙ ඔය මතයෙ තමයි. ඒත් උන්ගෙ මහ එවුන් හම්බයො එක්ක හැමිනෙනව කියලා මැරෙන්නද. සාම්ප්රදායික වහල් කමෙන් අයින් වෙන්න කියලද. ඔය දෙකම කරන්න බෑ. ඒ නිසා කර බාගෙන බිම බලාගෙන. ඇස් දෙක පියාගෙන කඩේ යනව. මහේෂ්ගෙ එහෙම එකතුවීමක් නෑ. හරි නම් සිංහළු සේරම එකතු වෙන්න ඕනේ ඒ වගේ බලවේගයක් එක්ක මිසක් හම්බයො එක්ක ඉන්න ගෝටා සජිත් වගේ අපතයො එක්ක නෙවේ. දෙපැත්තෙම උන්ට තියෙන්නෙ වහල් කමින් මිදෙන්න බැරි ප්රශ්නෙ. සජිත් ගාව නම් ඉන්නෙ පරන උන්මයි. අලුත් කියලා එකෙක් නෑ. මේ අලි සබ්රිලා කොහේ හිටපු එවුන්ද බන්. එක කෝල් එකකින් මධුමාධව පක්ශෙනුත් එලවන්න තරම් බලයක්. ගෝටට මුන්ව ඕනමද?