අබා අප වනසන සොබා

9.57

Well-known member
  • ssudaraka said:
    මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
    i'm with u man:yes::yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කලින් සූරිය අරණ චිත්රපටියෙනුත් කරන්න හැදුවේ බුද්ධාගම ගැන හාමුදුරුවරැ ගැන වැරදි මතයක් සමාජයට දෙන්න නමුත් සමාජයට ඒ වැරදි මතය නෙමේ ගියේ තවතවත් බුද්ධාගම පෝෂණය වීමයි වුණේ
    එන් ජී ඕ කාරයෝ පැරදුනා
    මම හිතනවා අබා එකේදිත් එය එසේම වෙයි කියලා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ssudaraka said:
    මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
    උ**ෙඕඕ වැරදි නැහැ හැබැයි මේ ගැන පුලුල් විදියට හිතලා බලන්න
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5
    0
    cj4ever said:
    කලින් සූරිය අරණ චිත්රපටියෙනුත් කරන්න හැදුවේ බුද්ධාගම ගැන හාමුදුරුවරැ ගැන වැරදි මතයක් සමාජයට දෙන්න නමුත් සමාජයට ඒ වැරදි මතය නෙමේ ගියේ තවතවත් බුද්ධාගම පෝෂණය වීමයි වුණේ
    එන් ජී ඕ කාරයෝ පැරදුනා
    මම හිතනවා අබා එකේදිත් එය එසේම වෙයි කියලා

    sooriya aranen buddagama gana waradi mathayak goda naganna haduwa kiyana eka mata tikak pahadili karanna puluwanda? :)

    dan "Aba" eken jakson karanna hadala thiyenne mokak gana kiyalada oyata hitenne?

    (mang sooriya arana bala thiyanawa. aba nam balala naha thaama)
     
    dacoolest

    Member
    Dec 16, 2007
    1,665
    0
    0
    ah kattiya wicharaya karanawa wage. mokadda ara jesu seen eka? ehema ekak aba eke tiyenawada? sory i dnt knw abt that movie. i'm planing to watch it~!
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    vasana.pathirana said:
    මහින්දාගමනයට පෙර අපේ පැරැන්නන් වන්දනාමාන කලේ හිරු සඳු දෙවියන්, කැලේ
    බණ්ඩාර දෙවියන් ආදී සොබා දහමේ දෙවි දේවතා වරු. එය කිසිසේත්ම ම්ලේච්ඡත්වය
    නම් නොවේ.

    උගුඩුවානනි! හැමදේටම පල්ලිය ගාවගන්න එපා; අන්තිමට වෙන්නේ කොටියා එනෝ කියපු ගොපලුවාට වුන දේ තමයි.

    ubala hinda thama ratata kelawila thiyenne...panditha talk witharay thiyenne...
     
    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    vasana.pathirana said:
    මහින්දාගමනයට පෙර අපේ පැරැන්නන් වන්දනාමාන කලේ හිරු සඳු දෙවියන්, කැලේ
    බණ්ඩාර දෙවියන් ආදී සොබා දහමේ දෙවි දේවතා වරු. එය කිසිසේත්ම ම්ලේච්ඡත්වය
    නම් නොවේ.

    උගුඩුවානනි! හැමදේටම පල්ලිය ගාවගන්න එපා; අන්තිමට වෙන්නේ කොටියා එනෝ කියපු ගොපලුවාට වුන දේ තමයි.

    ubala hinda thama ratata kelawila thiyenne...panditha talk witharay thiyenne... oya palli walata wiruddawa thama eda Panadurawadaya wage maha wada giye, ada ewa karanna bene, sinhala unuth pelagehilane inne palliwalata baninna epa, jathiwadaya aussanna epa, human rights walata respect karanna kiya kiya...thamange sahodarayek forces wala hitiyanan, bombekata ahuunanam therey me koti prashne unath aurudu gaanak umbala wage un mathawada walin hari unta support karapu hinda thamay odu diwwe kiyala therey..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ssudaraka said:
    මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා
    yep:yes: :yes: :lol: :lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    kauru monawa kiwwath jakson anthony dakshayek a wagema a film eke inna okkoma dakshyo..
    onama deyak cha widihata balana un koheda naththe..
    karana magulakuth na.. habai kauruhari monawahari honda deyak karoth ka gahannanam hungak innawa

    oya ke gahana ekekta puluwanne honda deyak karanna ehenam...
    ai nokaranne...:P
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    cj4ever said:
    කලින් සූරිය අරණ චිත්රපටියෙනුත් කරන්න හැදුවේ බුද්ධාගම ගැන හාමුදුරුවරැ ගැන වැරදි මතයක් සමාජයට දෙන්න නමුත් සමාජයට ඒ වැරදි මතය නෙමේ ගියේ තවතවත් බුද්ධාගම පෝෂණය වීමයි වුණේ
    එන් ජී ඕ කාරයෝ පැරදුනා
    මම හිතනවා අබා එකේදිත් එය එසේම වෙයි කියලා
    machan sooriya arane thiyana waradda mokadda?
    budhdha sasaneta kisima agaruwak wela na.. garu kireemak misa....
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ssudaraka said:
    මට නම් අබා චිත්*රපටිය වැදගත් වෙන්නේ චිත්*රපටියක් විදිහට. සාමාන්*යයෙන් මේ වගේ දැවැන්ත නිර්මාණයක් එළි දැක්වුනාම මේ වගේ අදහස් එන එක සාමාන්*ය දෙයක්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපේ රටේ හිටපු යක්ෂ නාග ගෝත්*රිකයෝ ඒ කාලේ කලිසම්, සාරි, ගවුම් ඇඳගෙන හිටියේ නැහැ නොවැ. ඉතින් දැන් කා*ලේ අපේ අක්කලා කොටට ඇඳගෙන පලාගෙන නයිට් ක්ලබ් ගානේ රිංග*න එකේ... මේකත් මහලොකු දෙයක්ද කියලත් හිතෙනවා

    ඒ කතාව නම් ඇත්ත :yes::yes::yes::yes::yes::yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    uguduwa said:
    ubala hinda thama ratata kelawila thiyenne...panditha talk witharay thiyenne... oya palli walata wiruddawa thama eda Panadurawadaya wage maha wada giye, ada ewa karanna bene, sinhala unuth pelagehilane inne palliwalata baninna epa, jathiwadaya aussanna epa, human rights walata respect karanna kiya kiya...thamange sahodarayek forces wala hitiyanan, bombekata ahuunanam therey me koti prashne unath aurudu gaanak umbala wage un mathawada walin hari unta support karapu hinda thamay odu diwwe kiyala therey..

    Theres not much difference between u & other Muslim fanatics who are willing to kill in the name of religion...

    U are a racist so everything u see is from a racists point of view.. everything ever made by a non Buddhist in Sri Lanka to you is either a conspiracy or a tool of the church..

    when did being Sinhalese was only for Buddhists ? So acording to you, Any Sri Lankan who is not a budhisyt by religion is not a Sri Lankan ? Does 100s who give their lives to save the nation in the Forces are only Budhists ? Did People like Luxman Kadirgama & Muralidaren not true Sri Lankan because they are not Sinhala Budhists ?

    So only racist arrogant people like you, who seems to think that they are better than anyone else because they are a Sinhala Budhist are the Tru Sri Lankans ?

    People like you are the same as the NATZIS... No different.. If you were given a choice to Kill every person who is in Sri Lanka who is not a Budhist..You will jump at the chance...

    But I'm so glad that theres only a few racists like you around..
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    earthling said:

    Spot on!:D:yes::P
     
    Aug 12, 2008
    143
    0
    0
    Mt. Lavinia
    කැලනි විහාරයේ බිතු සිතුවම් වල දකින්නට ඇති යක්ශ නාග ගෝත්*ර දමනය කරන දර්ශනයේ ඇති යක්ශ සහ නාග ගෝත්*රිකයින්ගේ ඇඳුම් සමඟ සසඳා බලන විට අබා චිත්*රපටයේ යක්ශ සහ නාග ගෝත්*රිකයින්ට අසාධාරනයක් වී ඇතැයි නොහැඟේ. එසේනම් කැලනි විහාරයේ බිතු සිතුවම් ද අතීතයේ ලංකා වාසීන්ට කරන්නේ මහැ අසාධාරනයක් නොවේද, එය එසේ නොවේ.

    සාර්ලිස් සිල්වා ගේ බෞද්ධ චිත්*ර අදත් වලව් පැලැන්තියේ ගෙවල් වල දක්නට ලැබෙනවා. එම චිත්*ර කොතරම් යුදෙව් ක්*රිස්තියානි ෂෛලියට අනුගතද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් ඒවාත් බෞද්ධ සංංතියට හානිදායකද? නැත.

    ලෝවැඩසඟරාව ලියා ඇති අලගියවන්න මුකවැටි තුමා ක්*රිස්තියානි භක්තිකයෙකි. ලෝවැඩසඟරාව පුරා වික්ටෝරියානු සදාචාරය අධිස්ථාපනය කිරීමේ වෑයමක් දක්නට ලැබෙනවා. එසේනම් ලෝවැඩසඟරාවත් අපේ සංංතියට හානිදායකද? නැත.

    මගේ අදහසනම් අබා චිත්*රපටයේ පදනම් විරහිත කුමන්ත්*රන න්*යායක් (Conspiracy Theory) ගැන කීම වතුර වීදුරුවේ කිඹුලන් දැකීමකට සමාන දෙයකි.