RIPඉස්සර අප්පුල සුවඳලා නේද මුවා මුවා කියල විහිළු කරන්නේ අබිලින්ට.අපි පොඩි කාලෙ ඕලෙවල් ක්ලාස් යද්දි මේ මනුස්සයා වැඩට යනවා බස් එකේ අපි මුවා මුවා කියලා විහිලුත් කරනවා.හිනා වෙලා අහක බලන් ඉන්නව ඇරෙන්න වචනයක් වත් කියල නෑ. දැන් නං මතක් වෙද්දිත් දුකයි.
අවුරුදු දහයකින් විතර කොපි කඩේ බැලුවේ නෑ මතක විදියට. ඉස්සර කාලේ දක්ෂ නළුවෝ බස් එකේ වැඩටත් ගිහින් තියෙනවා 