අබිලින්_මාමා

matheesh-bandara

Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා.....
    :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි පොඩි කාලෙ ඕලෙවල් ක්ලාස් යද්දි මේ මනුස්සයා වැඩට යනවා බස් එකේ අපි මුවා මුවා කියලා විහිලුත් කරනවා.හිනා වෙලා අහක බලන් ඉන්නව ඇරෙන්න වචනයක් වත් කියල නෑ. දැන් නං මතක් වෙද්දිත් දුකයි.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පොඩිකාලේ දැකපු ජීවිතෙටම අමතක නොවන නළුවෙක්.
    නිවන් සුව ලැබේවා!!!
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අපි පොඩි කාලෙ ඕලෙවල් ක්ලාස් යද්දි මේ මනුස්සයා වැඩට යනවා බස් එකේ අපි මුවා මුවා කියලා විහිලුත් කරනවා.හිනා වෙලා අහක බලන් ඉන්නව ඇරෙන්න වචනයක් වත් කියල නෑ. දැන් නං මතක් වෙද්දිත් දුකයි.
    ඉස්සර අප්පුල සුවඳලා නේද මුවා මුවා කියල විහිළු කරන්නේ අබිලින්ට. :) අවුරුදු දහයකින් විතර කොපි කඩේ බැලුවේ නෑ මතක විදියට. ඉස්සර කාලේ දක්ෂ නළුවෝ බස් එකේ වැඩටත් ගිහින් තියෙනවා :)
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,724
    502
    113
    චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතාට නිවන් සුව ලැබේවා