අබ කඩන්න ගැජෙට් එකක්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    අනේ මංදා අපේ තාත්තා ඉස්සර ඉදන් අඹ කඩන්නේ එම
    මං හිතුවේ පරණ ක්‍රමයක් කියලානේ.....
    පරන සින් එකක් තමා බන් මෙකත්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,807
    113
    Mother Earth
    ඔය විදිහට කාගෙ හරි ඇට දෙකක් වුණත් ඇදල ගන්න පුළුවන්ද බන් ? සරම අස්සට දාල ඇද්දම තැලෙන්නැතුව කැඩිල එනවද ?:confused:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අබ කඩන්න ගැජෙට් එකක් හැදුවා කට්ටිය එහෙනම් පරිස්සමින් අබ ටික කඩාගන්න
    https://youtu.be/5cJ5W5wszCE


    ජම්බු වගේ දෙයක් කැඩියහැකි ප්ලාස්ටික් ටිකක් ලොකු කෝප්පයක් අරන්
    ඒකේ කොක්ක ලීයට ගැටගහගත්තා නම්...
    ඉටි කවරයක් කෙළවර ගැටගහලා ගස්ලබු කඩනවාත් දැකලා තියනවා... :yes: