අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

waligamaya

Well-known member
  • මමනම් කියන්නේ මේක ඉතිහාසයේ සිද්දියක් එකට සම්බන්ද වුන සබැ පිරිසගේ රුපය දානවා නම් ඒවා දමම්ට කමක් නැ. එකට මහින්ද සහබාගි වන්නම් මහින්දත්, මයිත්‍රී වුනත් දමට වැරැද්දක් නැ. මොකද ඔතන විහාරයේ අබය
    ගිරියේ ආරම්බයේ යිට සම වැදහත් අවස්ථාවකම සිතුවමට නැගල තියෙනවා. එතකොට ඒකාලේ හිටපු අයගේ රුපය රරියටම දැනේ නැති නිසා අනුමාන කරලනේ, නමුත් වර්තමානේ සිද්දියට සම්බන්ද අයගේ අත්තම් රූපේ දැම්මම මොකක්ද තියෙන වැරැද්ද.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමනම් කියන්නේ මේක ඉතිහාසයේ සිද්දියක් එකට සම්බන්ද වුන සබැ පිරිසගේ රුපය දානවා නම් ඒවා දමම්ට කමක් නැ. එකට මහින්ද සහබාගි වන්නම් මහින්දත්, මයිත්‍රී වුනත් දමට වැරැද්දක් නැ. මොකද ඔතන විහාරයේ අබය
    ගිරියේ ආරම්බයේ යිට සම වැදහත් අවස්ථාවකම සිතුවමට නැගල තියෙනවා. එතකොට ඒකාලේ හිටපු අයගේ රුපය රරියටම දැනේ නැති නිසා අනුමාන කරලනේ, නමුත් වර්තමානේ සිද්දියට සම්බන්ද අයගේ අත්තම් රූපේ දැම්මම මොකක්ද තියෙන වැරැද්ද.

    :yes::yes::yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මොක උනත් මේක පට්ට වැරදී. බැලිල්ල නං මුලින් මහින්ද / දිමූ ඉදල තියෙන්නේ,. ඒකයි මුන් අලුතෙන් පේන්ට් එක ගහලා. පරණ දේශපාලුවෝ පුරුදු කරපු මහින්ද වැඩි දියුනු කරපු පාදඩ දේශපාලනය තමා මේ:growl:
    11846716_824319461009190_1506912130994156343_n.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Mahinda karanam eeka waradie kiyala kiyanawanan

    Dan aluth Janadipathi path une kalin Janadipathi karapu waradi niwaradi karanda nemeida?

    Deshapalana thread walata comment daana godak ewungta dan open mind ekakin deyak diha balanda thiyena hakiyawa adu wela

    eka eka paksha walata kade yana eka thamai karanne

    politics thread walama indala mole kara wechcha ewung normal thread ekakata awilla katha karaddith eeke heat ekema indala thamai katha karanne.
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,746
    2,218
    113
    Nugegoda
    අයියෝ දැන් තමන්ට අවාසි වෙන ඕනම ෆොටෝ එකක් දැක්කහම කියනනෙ පොටෝශොප් එඩිට් කියල.

    මේ බිතුසිතුවම කියාපාන්නෙ ප්‍රතිසංස්කරණයෙන් පසු විවෘත කිරීම මිසක් කරවපු කෙනාගෙ ගුණ වැයීමක් නෙමෙයිනෙ (පින්තූරෙට යටින් ගහල තියෙන්නෙ).

    අභයගිරි ප්‍රතිසංස්කරණ ව්‍යපෘතිය පටංගත්තෙ 1997 විතර චන්ද්‍රිකාගෙ කාලෙ එහෙනං මේකට චන්ද්‍රිකාටත් ක්‍රෙඩිට් එකක් එන්න එපායැ (විශේෂයෙන් පටංගත්ත එකටවත්) මහින්ද තනියම කරා කියල කියන්න පුලුවන් ද?.
    මෙතන පින්තුරෙ දාගෙන විවෘත කරන්න වැඩ අවසන් වෙන්න ඕන. වැඩ අවසන් වෙන්න කලින් ජනාධිපතිවරනය තිබුන ඒකෙන් මහින්ද මහත්තය පැරදුනා. ප්‍රතිසංස්කරණ කටයුතු මේ ආණ්ඩුවෙන් අවසන් කරන්න ඇති.

    මේ ඡායාරූප දේකේ මුහුණු දිහා හොඳට බැලුවොත් පේනව ඒ දෙකේම ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ලලිත් වීරතුංග මැතිතුමා (ජනපති ලේකම්), ගෝඨාභය රාජපක්ෂ, පාඨලී වගේ කෙනෙකුත් ඉන්නව. සමහර විට චිත්‍ර අඳින කෙනා සහ හාමුදුරුවොන්ගෙ අදහස් අනුව එහෙම වෙන්න ඇති ඔය එඩිට් කරා කියල කෑගහන අයගෙ තර්කය ඒකෙන් බිඳෙනව.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමනම් කියන්නේ මේක ඉතිහාසයේ සිද්දියක් එකට සම්බන්ද වුන සබැ පිරිසගේ රුපය දානවා නම් ඒවා දමම්ට කමක් නැ. එකට මහින්ද සහබාගි වන්නම් මහින්දත්, මයිත්‍රී වුනත් දමට වැරැද්දක් නැ. මොකද ඔතන විහාරයේ අබය
    ගිරියේ ආරම්බයේ යිට සම වැදහත් අවස්ථාවකම සිතුවමට නැගල තියෙනවා. එතකොට ඒකාලේ හිටපු අයගේ රුපය රරියටම දැනේ නැති නිසා අනුමාන කරලනේ, නමුත් වර්තමානේ සිද්දියට සම්බන්ද අයගේ අත්තම් රූපේ දැම්මම මොකක්ද තියෙන වැරැද්ද.

    :yes::yes::yes::yes::)
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ජන්තු අයියා;18777833 said:
    උනුත් මුනුත් දෙගොල්ලොම වැරදියි...දෙගොල්ලොම එකයි බලං ගියාම

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුඑනිපියේ තමයි නියම පිරිමි ඉන්නෙ බන්.. උන්ට ගෑනු පේන්න බැ...

    හලෝ ෆොටෝෂොප් ජයනාත් :lol:
    තවම රෙදි ඇඳන් එළකිරි එනවනේ උඹත් :rofl: