කබ්රාල් හිරේ යයිද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,771
    18,568
    113
    දැන් ග්‍රීසීය හොඳ මට්ටමක ඉන්නවා නේද, ඉතින් සල්ලි ආපහු ගන්න පුළුවන් නේද
    ඕව කල්පිරිලත් ගොඩක් කල් දැන් මම හිතන්නෙ
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    කිරිය වහන්න වෙයි ...
    එහෙම නැත්තන් post ඔක්කොම check කරන්න වෙයි

    මාලුමාමට එදිරිව මොනවහරි කීවොත්

    Be careful
     
    • Haha
    Reactions: Don GasCan

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔව් ඔය ග්‍රිසියට ගෙවපු ඒවා ගෙවීම් කරන්නේ Accounts හරහා
    හිතුනා හිතුනා විදියට Invest කරන්න බැහැ
    කබ්රාල් ගේ කාලේ රටේ නීතිය අනුව ඒ Invest කරලා තියෙනවා නම් මොනවත් කරන්න බැහැ
    නැත්නම් ඇතුලේ එච්චරයි
    එහෙම සති දෙකෙන් ඉවර කරන්න බෑ කරනවා නම් Expedited trial එකකට යන්න ඔනේ (ඒකට සාධාරණ හේතුවක් තියන්න ඔනේ උදාහරණයක් විදියට යම් පාර්ශවයකට අගතිගාමි වෙන ආකාරයේ ගිවිසුමක් අවසන් වීමට කලින් විභාග කර අවසන් කිරීම වගේ )

    මේක සිවිල් නඩුවක් නෙමෙයි අපරාධ චෝදනා එල්ල කරලා තියෙන්නේ ඒ නිසා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඔනේ. උඹ මෙතන නැටුවට ඒක අධිකරණයෙදි පැහැදිලි සාක්ෂි සමග ඔප්පු කරන්න ඔනේ ඒක ලේසි වැඩක් නෙමෙයි. කාලය යනවා (විත්තියට ආයේ මුකුත් කියන්න ඉතුරු වෙන්නෙත් නෑ අභියාචනා ඇදෙන්නෙත් නෑ හරියට නඩුව ඇදිලා හරි දිනුවොත්)
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    එහෙම සති දෙකෙන් ඉවර කරන්න බෑ කරනවා නම් expeditate trial එකකට යන්න ඔනේ (ඒකට සාධාරණ හේතුවක් තියන්න ඔනේ උදාහරණයක් විදියට යම් පාර්ශවයකට අගතිගාමි වෙන ආකාරයේ ගිවිසුමක් අවසන් වීමට කලින් විභාග කර අවසන් කිරීම වගේ )

    මේක සිවිල් නඩුවක් නෙමෙයි අපරාධ චෝදනා එල්ල කරලා තියෙන්නේ ඒ නිසා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඔනේ. උඹ මෙතන නැටුවට ඒක අධිකරණයෙදි පැහැදිලි සාක්ෂි සමග ඔප්පු කරන්න ඔනේ ඒක ලේසි වැඩක් නෙමෙයි. කාලය යනවා (විත්තියට ආයේ මුකුත් කියන්න ඉතුරු වෙන්නෙත් නෑ අභියාචනා ඇදෙන්නෙත් නෑ හරියට නඩුව ඇදිලා හරි දිනුවොත්)
    එහෙම නම් ඕකා ස්වාභාවිකව මැරෙනකම් නඩුව අහමු🤣🤣
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙම නම් ඕකා ස්වාභාවිකව මැරෙනකම් නඩුව අහමු🤣🤣
    AG ට තමයි ආණ්ඩුව පැත්තෙන් මේක ඉක්මනට ඉවර කරන්න පුලුවන්. කොහොමත් සමහර කවදාවත් වැඩිය enforce වෙච්ච නැති නීති enforce වෙයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    AG ට තමයි ආණ්ඩුව පැත්තෙන් මේක ඉක්මනට ඉවර කරන්න පුලුවන්. කොහොමත් සමහර කවදාවත් වැඩිය enforce වෙච්ච නැති නීති enforce වෙයි
    අනේ නිකන් ඉදහන් බං රෙදි හෝදන්න නැතුව
    පොන්න අනුරයා අල්ලයි හොරු ඊළග ආත්මේ 🤣🤣🤣
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනේ නිකන් ඉදහන් බං රෙදි හෝදන්න නැතුව
    පොන්න අනුරයා අල්ලයි හොරු ඊළග ආත්මේ 🤣🤣🤣
    anura kohomada bn horu allanne? deyyoda?
    me rate Law enforcement ayathana api tax gewala thiyan yanne ekata, uta tyenne interference danne nathuwa inna eka echcharai thawa adu paadu tyenwa nm ikamanata sapayana eka
     
    • Haha
    Reactions: dimuthmike

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    invest කරන්න කලින් මූ due diligence කරලා කලානම් කරන්න දෙයක් නෑ. ඌට ඒක ඔප්පු කරන්න විතරයි තියෙන්නෙ.
    ශ්‍රී ලංකා මහබැංකුවට ආයෝජනයක් කිරීමේදී ගයිඩ්ලයින් හෙවත් මූලික නීති රාමුවක් තිබුණා. ඒ අනුව, දීර්ඝකාලීන බැදුම්කරවල ආයෝජනය කිරීම සදහා අවම සුදුසුකම් තිබුණා. මූඩීස් රේටින් ආයතනයේ ඒ3 ශ්‍රේණිගත කිරීම හෝ ඊට ඉහළ අයගේ පමණයි ආයෝජනය කළ හැකි වුණේ. එහෙත්, මූඩීස්, ෆිච් සහ එස්ඇන්ඩ්පී කියන තුනම ග්‍රීසියේ ආර්ථිකය අවදානම් සහගත බව රේට් කරලා තිබුණා. මූඩීස් රේටින් එක තිබුණේ බී1 කියන මට්ටමේ.
     
    • Like
    Reactions: tharakaf

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුල ඉදන් නඩු අහන්න අවුරුදු 10ක්වත් යයි නේ. චන්දේට කලින් ගෙනාව ඔප්පු කරා කිව්ව ෆයිල් වලින් හිරේ යනකම් විශ්වාස නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    anura kohomada bn horu allanne? deyyoda?
    me rate Law enforcement ayathana api tax gewala thiyan yanne ekata, uta tyenne interference danne nathuwa inna eka echcharai thawa adu paadu tyenwa nm ikamanata sapayana eka
    එතකොට Stage වල කයිය ගැහුවේ පැය 48 න් හොරු අල්ලනවා කියලා ඒවා බෝරුද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,330
    74,830
    113
    ශ්‍රී ලංකා මහබැංකුවට ආයෝජනයක් කිරීමේදී ගයිඩ්ලයින් හෙවත් මූලික නීති රාමුවක් තිබුණා. ඒ අනුව, දීර්ඝකාලීන බැදුම්කරවල ආයෝජනය කිරීම සදහා අවම සුදුසුකම් තිබුණා. මූඩීස් රේටින් ආයතනයේ ඒ3 ශ්‍රේණිගත කිරීම හෝ ඊට ඉහළ අයගේ පමණයි ආයෝජනය කළ හැකි වුණේ. එහෙත්, මූඩීස්, ෆිච් සහ එස්ඇන්ඩ්පී කියන තුනම ග්‍රීසියේ ආර්ථිකය අවදානම් සහගත බව රේට් කරලා තිබුණා. මූඩීස් රේටින් එක තිබුණේ බී1 කියන මට්ටමේ.
    Eka bypass karanna provisions tibbada? Ehema natuwa kalaana muwa ellanna lesi. Naththan loop hole ekak hoyannringai. Lawyersla inne ekatane ban
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    anura kohomada bn horu allanne? deyyoda?
    me rate Law enforcement ayathana api tax gewala thiyan yanne ekata, uta tyenne interference danne nathuwa inna eka echcharai thawa adu paadu tyenwa nm ikamanata sapayana eka

    ඉතිං ඵහෙනම් අපිට පෙන්නන්නේ අැයි අනිත් උන් පාවිච්චි කරපු වාහන ඵහෙම?අපිට අල්ලන්නද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ehema kiwwada kohe hri me campaign eke? mama nm hithanne na ae wage vague kathawak kiyai kiyala pora
    kohoma unath wade wenne ohoma thamai saha wade wenawa eka sure
    පොන්න අනුර හිරෙ දාන්න ඕනේ කියපු වුන්ට අමාත්‍යාංශ ලේකම් කමයි මහා බැංකු අධිපතිකම දීලා😛
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Even though these things looks like daylight robbery, it's not easy to prove these allegations beyond reasonable doubt. It may take months, if not years for this kind of court cases. Only real winners are lawyers.
     
    • Like
    Reactions: kingcapton

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඇත්තටම කිරියෙ ඉන්නෙ 2000 න් පස්සෙ ඉපදුණ අයද ?

    1994 වෙනකොට වයස අවුරුදු 10 කට වැඩි අය කවුරුවත්ම නැද්ද ?

    මම එහෙම අහන්නෙ මේකයි ,
    චන්ද්‍රිකා ඡන්දෙ ඉල්ලන කොට දුන්න පොරොන්දුව තමයි වැරදි කරපු අය ගෝල්පේස් එකට ගෙනත් නඩු අහල එල්ලනව කියල .... කාවවත් එල්ලුවද ?

    නෑනෙ නෑනෙ .....

    ඉතිං ඕක තමයි විදිය....

    බහුතරයක් හොරු , එයාලට හොරකම් කරන්න අවස්ථාව ලැබෙන තෙක් බොහොම අහිංසක අවංක හොඳ මිනිස්සු .

    අවස්ථාව ලැබුණහම තමයි හොරකම් කරන්නෙ ... අද දවසෙ හොරු කියන මිනිසුන් ගැනම හිතල බලන්න....

    ඉතිං මොකුත් වෙන්නේ නෑ ...ඕන්නම් සුදුරෙදි case එක වගේ කොහෙද හරි හිටපු නිලධාරියෙක් හිරේ යයි එච්චරයි ...

    " ඒගොල්ල යාළුවො මල්ලී "