ඊලඟට කබ්‍රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑමිස් උනා කෑල්ල දැම්මා
මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.
ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.
මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.
පොඩි අතාල් එකක් ගන්න දෙන්නේ නැනේ..මිස් උනා කෑල්ල දැම්මා

Mewa neh yako deal..ඊයා බන්... අධිකරනෙන් නඩු අහල නිදහස් කරත් කමක් කෑ
ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.
ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.
ඊයා බන්... අධිකරනෙන් නඩු අහල නිදහස් කරත් කමක් කෑ

දැන් දාපු පෝස්ට් එකේ තියෙන මිස්ලිඩ් පචේ පේන්නේ නෑ, ඉස්සරට මෙහෙම වෙයි, අරම වෙයි කියා කියාඊලඟට කබ්රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑ
කාගේ පිම්පි කමද අර මූනේ ලපයක් තියෙන්නේ එයාගෙදහදිස්සියට පිම්පි කම එලියට පැන්නද පොන්නයෝ.![]()
වරිකේ දාන දවස දන්නවද? එදාට මේක bump කරලා සහාය දෙන්න...කාගේ පිම්පි කමද අර මූනේ ලපයක් තියෙන්නේ එයාගෙද
හායි මෙයාලා කවුද දැන් මිස් ලීඩ් කරලා තියෙන්නේ ?දැන් දාපු පෝස්ට් එකේ තියෙන මිස්ලිඩ් පචේ පේන්නේ නෑ, ඉස්සරට මෙහෙම වෙයි, අරම වෙයි කියා කියා
යැයි යැයි ගගා ඉඳපන්![]()
මේකේ දැනට රිලීස් වෙලා තියෙන ඩොක් වල හැටියට නන් ඔය මාස තුනෙන් ගෙවන්න තියෙන කතාව ඩෝබින්ට හෝදන්න තියෙන රෙදි ලොට් එකක් මාස තුනක් කල්දාපු වැඩක් විතරයි.ඊලඟට කබ්‍රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑ
මේකේ දැනට රිලීස් වෙලා තියෙන ඩොක් වල හැටියට නන් ඔය මාස තුනෙන් ගෙවන්න තියෙන කතාව ඩෝබින්ට හෝදන්න තියෙන රෙදි ලොට් එකක් මාස තුනක් කල්දාපු වැඩක් විතරයි.