කබ්රාල් හිරේ යයිද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    Yes yes , නිදොස් කොට නිදහස්
    රාජපක්ෂ පවුලේ අය නිදහස් වෙන්නෙත් ඕම.
    ගේමක් ගහනකොට මේමයි ගහන්න ඕනේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊයා බන්... අධිකරනෙන් නඩු අහල නිදහස් කරත් කමක් කෑ

    ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.

    ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.

    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,781

    මිස් උනා කෑල්ල දැම්මා 🤭🙏

    මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.

    ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

    මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.
     
    • Haha
    Reactions: tas and snm1990

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මිස් උනා කෑල්ල දැම්මා 🤭🙏

    මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.

    ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

    මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.
    කබ්බාට කෝටි 184 ක් මාස තුනකින් ගෙවන්න පුළුවන්ද 🤷🏽‍♂️
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,904
    517
    113
    Sri Lanka
    1000073805.jpg
     
    • Like
    Reactions: tas and superman1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    මේක කබ්‍රල්ටම ගෙවන්න කියන එක අසාධාරණයක් , මුදල් මන්ඩලයේ ඕක කරන්න කියලා අවසර දුන්න හැමෝම සහ එවකට මුදල් ඇමති ඔක්කම එකතු වෙලා ගෙවන්න ඕනේ, බැරිනම් නගර සභාවේ වැඩට දාල ඒ පඩියෙන් ඕක ගෙවෙන්න අරින්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඊයා බන්... අධිකරනෙන් නඩු අහල නිදහස් කරත් කමක් කෑ

    ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.

    ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.

    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.

    image.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,805
    113
    ඕක ගෙවන්න කියලා දීපු order එක appeal කරයි... ඒක ඊටපස්සෙ ඇදි ඇදි යයි... මේකනං deal එකක්... දැන් නඩු චෝදනා ඉල්ලා අස්කරගෙන, අර වන්දිය ගෙවනවා ද නැද්ද කියන එක දක්වා සැර බාල කරගෙන...