කබ්රාල් හිරේ යයිද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිස් උනා කෑල්ල දැම්මා 🤭🙏

    මෙම නඩුවේ පළමු චූදිතයා වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය යටතේ නඩුව ඉල්ලා අස්කර ගැනීම සලකා බලා ඇත.

    ඒ අනුව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත නඩුව ඉල්ලා අස්කර ගන්නා දින සිට මාස 03 ක් ඇතුළත, රජයට සිදුවූ අලාභය ලෙස ගණනය කර ඇති රු. 1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ ගිණුමට බැර කළ යුතු බවට කොන්දේසි පනවා තිබෙනවා.

    මෙම මුදල නියමිත කාල සීමාව තුළ ගෙවීමට අපොහොසත් වුවහොත්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය යටතේ නැවත ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අවධාරණය කරනවා.
    ඊලඟට කබ්‍රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑ
     
    • Haha
    Reactions: AKI-SL

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707

    පොඩි අතාල් එකක් ගන්න දෙන්නේ නැනේ..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ඊයා බන්... අධිකරනෙන් නඩු අහල නිදහස් කරත් කමක් කෑ

    ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.

    ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත.

    ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.
    Mewa neh yako deal..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,864
    13,095

    හදිස්සියට පිම්පි කම එලියට පැන්නද පොන්නයෝ. 🥴
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ඊලඟට කබ්‍රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑ
    දැන් දාපු පෝස්ට් එකේ තියෙන මිස්ලිඩ් පචේ පේන්නේ නෑ, ඉස්සරට මෙහෙම වෙයි, අරම වෙයි කියා කියා
    යැයි යැයි ගගා ඉඳපන් 🤌🤌🤌
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ගූපියෝ රෙදි නැතුව රාජපක්සලට ජනේලෙන් දෙන්න ගිහින් නාගෙන නේ. මුන් මේ දවස්වල රාජපකෂලාට වඩා බයියෝ වෙන්න දගලන්නේ පක්ෂේ ගොඩ දාන්න හිතන්නේ. ගිහින් බලපං. අන්තිමේදි රාජක්ෂලාත් මුන්ව ලැට්වල ඔබලා තමා නවත්තන්නේ. කලුකෝපි බිලා හැදිගැවුනා මදිනේ ලොල්ලන්ට
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් දාපු පෝස්ට් එකේ තියෙන මිස්ලිඩ් පචේ පේන්නේ නෑ, ඉස්සරට මෙහෙම වෙයි, අරම වෙයි කියා කියා
    යැයි යැයි ගගා ඉඳපන් 🤌🤌🤌
    හායි මෙයාලා කවුද දැන් මිස් ලීඩ් කරලා තියෙන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඊලඟට කබ්‍රාල් යනවා සුප්‍රිම් උසාවියට.... ඊට පස්සේ ගෙවන්න බෑ කියනවා. එතනින් තීන්දුවක් ගන්නවා ගෙවන්න ඕනේ නෑ කියලා .. ඉතින් නඩුත් නෑ සල්ලිත් නෑ
    මේකේ දැනට රිලීස් වෙලා තියෙන ඩොක් වල හැටියට නන් ඔය මාස තුනෙන් ගෙවන්න තියෙන කතාව ඩෝබින්ට හෝදන්න තියෙන රෙදි ලොට් එකක් මාස තුනක් කල්දාපු වැඩක් විතරයි.
     
    • Haha
    Reactions: hirashgeff

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේකේ දැනට රිලීස් වෙලා තියෙන ඩොක් වල හැටියට නන් ඔය මාස තුනෙන් ගෙවන්න තියෙන කතාව ඩෝබින්ට හෝදන්න තියෙන රෙදි ලොට් එකක් මාස තුනක් කල්දාපු වැඩක් විතරයි.
    Bell Ringing GIF by American Military University

    වෙලාව හරි මේ රෙදි ලොට් එක ආයෙ අපුල්ලන්න පටන් ගන්න.