අභිධර්මයේ මූලික කරුනු

waruna_

Member
Apr 4, 2007
57
7
0
ERTH
අභිධර්මයේ මූලික කරුනු

අභිධර්මයේ මූලික කරුනු ඉගෙනගන්න දේශනා වගයක් හම්බුනා. ඕනෙ කෙනෙක්ට තේරෙන විදිහට, සරලව, හොදට පැහැදිලි කරනවා. Elakiri යාලුවො දන්නවත් ඇති තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි දේශනා කරන්නේ. කොටස් 32ක් තියෙනවා. මම තාම බාගයයි බැලුවෙ. සෑහෙන වටිනවා.. මෙන්න ලින්ක් එක,

https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq



අභිධර්ම සංගමය : http://elakiri.com/forum/showthread.php?t=1675434