I mean if the recognizing something itself is avidya then it ceases as it arises.at the same time.The posibility of titi is not there thenCouldnt get what you said here![]()

I mean if the recognizing something itself is avidya then it ceases as it arises.at the same time.The posibility of titi is not there thenCouldnt get what you said here![]()

I mean if the recognizing something itself is avidya then it ceases as it arises.at the same time.The posibility of titi is not there then![]()
What if we go even deeper.The moment it arises it ceases.arise cease at the same timeNot recognizing arise/cease is avijja..
What if we go even deeper.The moment it arises it ceases.arise cease at the same time
What is there to cease in a rupa if its avidya?The cease is already thereceasing one rupa and arise of another? or consciousness?

What is there to cease in a rupa if its avidya?The cease is already there![]()
මම වැරදි වෙන්න පුළුවන් but hear me out...ඔතන මම අදහස් කරන්නෙ...පරමාත රුප කියන දෙය...කොටස් තුනක (උප්පාද, ටිටි, බන්ග ) නැතිනම් ස්ටේට් තුනක එකතුවක් (කොටස් තුනක නිර්මානයක් කියන අදහසෙන් කිව්වෙ ) ගත්තොත්...දෙකක් පරමාර්ත වෙලා අනික සම්මුති වෙන් එක ගැලපෙන්නෙ නැ වගේ හිතෙන්නෙ නැද්ද කියල..
අනික, රුප රුපයක් සම්බන්දව චිත්ත වීතියක් ගත්තොත්...ඔතන සියලු සිත් ටික යන්නෙ...රුප රුපයේ, තිති අවස්තාවෙනම්...එම අවස්තාවය සම්මුතියක් නම්...චිත්ත වීතියක් කියන්නෙත් සම්මුතියක් වෙනව නෙද?
මම වැරදි වෙන්න පුළුවන් but hear me out...
ඔතන උප්පාද තිථි සහ භංග කියන්නෙ process එකක ලක්ෂණ කිව්වොත් ඒක හරි නේද?
ඔබතුමා කලින් කියපු තර්කය අනුව ඔතනට කාලය කිසි සේත්ම අදාළ වෙන්න බැහැ නේද? මොකද කාලය සම්මුතියක්නෙ...
නමුත් තිථි කියන අවස්ථාව තුල යම් පැවැත්මක්, කාලය ගෙවීමක් ගම්‍ය වෙන්නෙ නැද්ද? අන්න ඒ නිසා මගෙ අදහස නම් ඔය තිථි කියන අවස්ථාව තාත්වික වෙන්න බැහැ, එතන යම් කාලයක් ගැන කතා කරනවනම් ඒ මුලාවෙම කොටසක් කියල මම හිතන්නෙ...
මම මූලාශ්‍ර දන්නෙ නැහැ නමුත් සමහර අය කියනව ඔය තිථි අවස්ථාව මුල් දහම තුල තිබුනෙ නැහැ කියල... කොහොම නමුත් ඔබතුමාට පෙනෙන්න ඕනි මේකට තියෙන ඔය "නොනැසී පවතිමින් වෙනස් වෙනව - change while persisting" වගෙ අර්ථකථන වලින් උනත් ගම්‍ය වෙන්නෙ නොගැලපෙන කාලය ගාවගන්නෙ නැතුව මේක කතා කරන්න බැහැ කියල...
දැන් දෙවැනි කාරණාවට එමු... ඔබතුමා ඔතන අදහස් කරන්නෙ පරමාර්ථ රූපය කිව්වනෙ... මම නම් හිතන්නෙ ඔහොම රූපයක උදය වැය බලන කතාවක් නෙමෙයි තථාගතයන් වහන්සේ අදහස් කරන්නෙ... "රූපං භික්කවේ අනිච්චා" කිව්වා තමයි නමුත් ඔය මාතෘකා පාලියක්නෙ, ඔතන රූප විතරක් තියෙන්න බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕනි නැහැ. ඔය එහෙනම් ඇත්තටම අදහස් කරන්නේ පන්චෝපාදනස්කන්ධය වෙන්න ඕනිනෙ... ඔකේ උදය වැයනෙ දකින්න කිව්වෙ...
ඉතිං අපි මාතෘකා පාලිය අල්ලගෙන පරමාර්ථ රූපයේ උදය වැය බලන්න යෑම ප්‍රශ්නයක් නෙමෙයිද? මගෙ අදහස නම් ඒක අපිට ගෝචර දෙයක් නෙමෙයි කියන එක...
ඒකම තමයි මාත් කියන්නෙ, එහෙම ඔබ්සවර් කෙනෙක්, ඊට සාපෙක්ශ ලෝකයක් නෑ කියනව හැබැයි "නොනැසී පවතිමින් වෙනස් වෙනව" වගෙ contradictions කරන ගමන්, එකයි මම කියන්නේ මේ තිථි කියන එක ඔතනට ඔය කියන විදියට ගැලපෙන්නෙ නැහැ කියල. ගලපනව නම් එකම විදිය ලෝකය තුලින් පමණයි. නිරතුරුවම වෙනස්වෙන process එකක කොහමද තිථියක් හොයන්නෙ?ඔබ්සවර් කෙනෙක්, ඊට සාපෙක්ශ ලෝකයක් නැති තැන ඔබතුමා කතා කරන්නෙ කුමන කාලයක් ගැනද මෙතන?
ඒකම තමයි මාත් කියන්නෙ, එහෙම ඔබ්සවර් කෙනෙක්, ඊට සාපෙක්ශ ලෝකයක් නෑ කියනව හැබැයි "නොනැසී පවතිමින් වෙනස් වෙනව" වගෙ contradictions කරන ගමන්, එකයි මම කියන්නේ මේ තිථි කියන එක ඔතනට ඔය කියන විදියට ගැලපෙන්නෙ නැහැ කියල. ගලපනව නම් එකම විදිය ලෝකය තුලින් පමණයි. නිරතුරුවම වෙනස්වෙන process එකක කොහමද තිථියක් හොයන්නෙ?
ඕනි කෙනෙකුට පැහැදිලියි ඔය අර්ථ කථනය සහ අනික් ඒවා වැරදියට අල්ලගත්ත අනිත්‍ය බේරගන්න තියෙන ජිල්මර්ට්ස් කියල.
උප්පාදවයට්ඨෙන අනිච්චා කිව්ව මිසක් උප්පාදතිථිවයට්ඨෙන අනිච්චා කිව්වෙ නැහැනෙ![]()
හරි, ඔබතුමා අර්ථ දක්වන ආකාරයට තිථියක් නැත්නම් නැවතීමක් කියන්නෙ මොකක්ද? ඔය කියන තිථියට observer කෙනෙක් නැත්නම්, සහ ඒක වෙනස් වෙනවනම් ආයෙත් තියෙන්නෙ උදය වැය විතරයි නෙ. තිථිය කියන දේ validity එක මොකක්ද?වෙන අය තිතියට දෙන අර්ත කතන ගැන අපි කතා නොකර ඉමු නෙ?...ඔබතුමා කිව්වෙ තිති කියන එක සම්මුතියක් මොකද, කාලය හැගෙන නිසා කියලනෙ...මම කියන්නෙ...එහෙම කාලයක් ගැගෙන්නෙ ලෝකයක් ඔබ්සවර් කෙනෙකුට සාපෙක්ශව ලොකයක් තුල කතාකරන දර්මතාවයක්. මෙක එහෙම දෙයක් නෙවෙනෙ..ඉතින් මට තේරෙන්නෙ නැ කොහොමද තිතිය සමග කාලයක් ඇදිල එන්නෙ කියල..සම්මුතිකය් වෙන්නෙ කියල
හරි, ඔබතුමා අර්ථ දක්වන ආකාරයට තිථියක් නැත්නම් නැවතීමක් කියන්නෙ මොකක්ද? ඔය කියන තිථියට observer කෙනෙක් නැත්නම්, සහ ඒක වෙනස් වෙනවනම් ආයෙත් තියෙන්නෙ උදය වැය විතරයි නෙ. තිථිය කියන දේ validity එක මොකක්ද?
ඉතිං තිථිය කියල එකක් පවතිනවානම් ඒක පවතින්න ඕනි ඔය උදය වැය process එකේම fix කර ගත්ත points දෙකක් අතරනෙ, process එක fix කලා කියන්නෙ නිච්ච නැත්නම් මුලාවනෙ. ඒ සම්මුතිය.
මේ මගෙ interpretation එක...නැ මෙතන, තිතියට මගේ අදහසක් මුකුත් දුන්නෙ නැ නෙ..තිතිය තුල අයෙත් වෙනස් විවි යන කතාවටත් මම එකග උනෙ නැ නෙ.. මම දැන ගන්න ඕනෙ උනෙ...උප්පද තිති බන්ග ස්ටේජ් තුනක් කියල ගත්තොත්...උප්පාද බන්ග කලෙන් ස්වායත්ත වෙලා..ත්ති විතරක් කාලෙට අහුවුනෙ කොහොමද කියල?
ඔව් ඉතිං, නිච්චයි කියල ගත්ත ගමන් ඔබ්සවර් නවත්වන්න බැහැනෙ...ඔව් මෙතනත් උබතුමා අයෙත් මෙතන ඔබ්සවර් කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරනවනෙ.. පොයින්ට් දෙක ඔබ්සවර්ට සාපෙක්ශවනෙ..
උපාදානයට කලින් visuals තියෙන්නෙ කොහොමද මහත්තය?Udaya weya balanna one pancha upadanaskandayeda nattan upadanataya pera tiyena visual ekeda?
recognize wenna kalin?example mother.mother kiyala adunaganna kalin ena visual eka?
උපාදානයට කලින් visuals තියෙන්නෙ කොහොමද මහත්තය?
------ Post added on Dec 5, 2023 at 11:26 AM
weda asse kalabalee kiyeuweඔන්න ඕකයි කතාව ඉතමත් සරලව
අම්මා, අම්මා කියල හඳුනාගන්න කලින් එන visual එක මොකක්ද? ඒකත් යම් සම්මුතියකින්නෙ ගන්න වෙන්නෙ මහත්තය.recognize wenna kalin?example mother.mother kiyala adunaganna kalin ena visual eka?
මේ මගෙ interpretation එක...
මෙතන එකක් පසුපස එකක් යන stages තුනක් තියෙනව නෙමෙයි, ධර්මතා දෙකක ක්‍රියාකාරිත්වය තුල තුන්වැන්නක විද්‍යමාන වීමක් තියෙන්නෙ. stages තුනක් තියෙනව කිව්වොත් ආයෙත් කාලයට අහුවෙලනෙ.
කාලයෙන් ස්වායක්තව හේතු සකස් (උප්පාද) වෙනව...හේතු නිරුද්ධ(භංග) වෙනව... තිථි කිව්වෙ ඔය process එක නිච්ච්වූ තැන, ඒක වෙනමම domain එකක්. හරියට මුහුදු රැල්ලක photo එකක් ගත්ත වගෙ. මුහුදු රැල්ල කියන්නෙ එකක්, එකේ photo එක වෙනම එකක්.
ඔව් ඉතිං, නිච්චයි කියල ගත්ත ගමන් ඔබ්සවර් නවත්වන්න බැහැනෙ...
------ Post added on Dec 5, 2023 at 11:26 AM
ඔය කියන විදිහට උප්පාදයත්, කාලයට යටත් නෙ.. කලින් නැ...දැන් තියෙනව...
ත්තිය - කලින් තිබුන...දැනුත් තියෙනව...
බන්ග - කලින් තිබුන, දැන් නැ
ඔය විදිහට, තිතිය විද්යමානයක් වෙලා උප්පදය විද්යමානයක් නොවෙන්නෙ ඇයි ?
තාම පැහදිලි නැ ඔබතුමාගේ තර්කයෙන්, උප්පදය කාලයෙන් ස්වායත්ත වෙලා, තිතිය කාලයට අහුවෙන්නෙ කියල..
උප්පාද-වැය එහෙම කාලයට යටත් කියල මට නම් පෙනෙන්නෙ නැහැ... ඔබතුමා ඒ නිගමනයට ආවේ කොහොමද? කලින් තිබුන දැන් නැහැ කියන කතාවක් මෙතන නැහැනෙ... සරල දෙයක්නෙ මහත්තය කිව්වේ. යම් ධර්මතාවයක් තියෙනව උප්පාද-වැය කියල, එකේ ක්‍රියාකාරීත්වය තුල තිථි කියන ස්වභාවයක් විද්‍යමාන වෙනව, මේකෙ මොකක්ද ඔබතුමාට පැහැදිලි මදි?
මම මේ මැද්දෙන් පනිනවා තමයි. නමුත් ඔබට මෙය කිව යුතුයි.සංවාදයකට නොවෙයි කිවයුතු නිවැරදි පුද්ගලයාට කිව යුතුයි.අනිකෙක් මෙය අදාල කරගත යුතු නෑමගෙ interpretation එක (how it makes sense to me) නැතුව මේ පණ්ඩිත කමට පරම සත්‍ය කියල කියනව නෙමෙයි ... ඔබතුමාට මේක වැරදියි වගෙ දැනෙනව නම් අල්ලලා දාන්න.![]()