අභිනන්දන්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,361
    20,999
    113
    හස්තිශෛලපුර
    මොදීයා හැදුවේ ඔය ජෙට් එක යවල ඕක පකිස්ටන් උන් බිම දාල පයිලට් ව අරං isis කාරයෝ වගේ ලයිව් බෙල්ල කපයි කියල. ඊට පස්සේ ඉතිං පකිස් ලෑන්ඩ් දෙක තුනකට ගහල ඊළඟ චන්දෙ දිනන්න පුළුවන්.

    හැබැයි වැඩේ දෙල් උනා පකිස්ටාන් උන් මොදීයා ව හිවලෙක් කළා පව් වැඩේ අරු බේරිලා ආවේ නෑ නේ එහෙම උනා නං වීරයෙක්. උව නිදහස් කරපු ඉම්රාන් වීරයෙක් උනේ

    ඉන්දියන් උන් ලංකාවේ උන් වගේම පට්ට මෝඩ වහල්ලු කියල මේකෙන් පේනවා පක්කො තව හොඳයි

    එහෙම කියන්න එපා.. පළමුවත් මව්බිම.. දෙවනුවත් මව්බිම.. තෙවනුවත්, එක්කෝ ඕනේ නෑ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඕකා අනිවාර්යෙන්ම ලොකු පාවාදීමක් කරලා එන්න ඇත්තේ...තොප්පිගල අහුවෙච්ච සෙබලෙක් ගේ අත් කපලා බෙල්ලේ එල්ලුවත් මොනවත් කියලා තිබ්බේ නෑ..ඉතින් ඇස් උගුල්වලා කළුතෙල් දාලා තිබ්බේ...ඉතින් එතන හිටපු කොටි ටික අපේ එවුන්ට අහුවුණා පස්සේ....තාම පාරේ නම අපේ කොල්ලාගේ නමින් තියෙන්නේ...උටත් මොනවාහරි පාවාදීමක් කරන්න තිබ්බා, බේරිලා එන්නත් තිබ්බා...
    pattane seen eka.mn danne naaa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,260
    1
    29,055
    113
    අපේ හමුදාවෙ හසලක ගාමිණී, මුලතිව් වල කොටුවෙලා හිටපු සහෝදර සෙබළුන් බේරගන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ජීවිතේ පූජා කරපු ෆස්ලි ලෆීර් ඇතුලු විශේෂ බලකායේ සෙබළුන්,තොප්පිගල ඔත්තු බැලීමේ මෙහෙයුම් කරද්දී අහුවෙලා පන පිටින් තමන්ගෙ අතපය කපද්දීවත් හමුදාවෙ රහස් පාවා නොදුන් කොමාන්ඩෝ සෙබළා, එනටබේ වල ප්‍රානඇපකරුවන් මුදාගැනීමේදී ජීවිතේ පූජා කරපු ඊශ්‍රායල් විශේෂ බලකායේ ප්‍රධානියා වන ජොනතන් නෙතන්යාහු වගේ සෙබලුන් තමයි නියම වීරයෝ.

    ඒ වීරයොත් එක්ක බලද්දී මූ මොකෙක්ද?
     
    • Like
    Reactions: richlife

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,260
    1
    29,055
    113
    pattane seen eka.mn danne naaa

    ඔව් මචං ඒක ඇත්ත සිද්ධියක්. ඇත්ත නම දන්නෙ නෑ. කොමාන්ඩෝ එකෙන් දීලා තිබ්බ code name එක තමයි පොළඟා. එයාගෙ අතපය කපල වධ දිදී පාරදිගේ ඇදගෙන ඇවිත් බෙල්ල කපල මරා දාපු හංදියට හමුදාවෙන් නම දැන්මේ සැරයන් පොලගා හංදිය කියලා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අපේ හමුදාවෙ හසලක ගාමිණී, මුලතිව් වල කොටුවෙලා හිටපු සහෝදර සෙබළුන් බේරගන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ජීවිතේ පූජා කරපු ෆස්ලි ලෆීර් ඇතුලු විශේෂ බලකායේ සෙබළුන්,තොප්පිගල ඔත්තු බැලීමේ මෙහෙයුම් කරද්දී අහුවෙලා පන පිටින් තමන්ගෙ අතපය කපද්දීවත් හමුදාවෙ රහස් පාවා නොදුන් කොමාන්ඩෝ සෙබළා, එනටබේ වල ප්‍රානඇපකරුවන් මුදාගැනීමේදී ජීවිතේ පූජා කරපු ඊශ්‍රායල් විශේෂ බලකායේ ප්‍රධානියා වන ජොනතන් නෙතන්යාහු වගේ සෙබලුන් තමයි නියම වීරයෝ.

    ඒ දේවල් ඔහොම මතක තියන් ඉන්න එකත් ලොකු පිනක්..:)​
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,584
    22,286
    113
    Gotland
    අපේ හමුදාවෙ හසලක ගාමිණී, මුලතිව් වල කොටුවෙලා හිටපු සහෝදර සෙබළුන් බේරගන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ජීවිතේ පූජා කරපු ෆස්ලි ලෆීර් ඇතුලු විශේෂ බලකායේ සෙබළුන්,තොප්පිගල ඔත්තු බැලීමේ මෙහෙයුම් කරද්දී අහුවෙලා පන පිටින් තමන්ගෙ අතපය කපද්දීවත් හමුදාවෙ රහස් පාවා නොදුන් කොමාන්ඩෝ සෙබළා, එනටබේ වල ප්‍රානඇපකරුවන් මුදාගැනීමේදී ජීවිතේ පූජා කරපු ඊශ්‍රායල් විශේෂ බලකායේ ප්‍රධානියා වන ජොනතන් නෙතන්යාහු වගේ සෙබලුන් තමයි නියම වීරයෝ.

    ඒ වීරයොත් එක්ක බලද්දී මූ මොකෙක්ද?

    :yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,885
    9,535
    113
    Arkham City
    lol Mumbai allagena dawas 3k munta neluwa Pakistan wala nugath gamaka kollo set ekak 2011, munta unwa eka dawasen marala danna bari una..... pa** indan army :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඕව ඇත්ත ඒ උනාට ඉන්දියන්කාරයෝ උන්ගේ රටට පට්ට ආදරෙයි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,327
    113
    Malabe
    උඹලත් අනේ මන්දා බං. මේ ටකරං හිඟන්නගේ ත්‍රෙඩ් බම්ප් කරනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    reputation_neg.gif
    අභිනන්දන් 03-10-2019 10:48 PM Ammata hikuwane yako.bara dala puke ariyane yako.uguratama paiiya bassuwane yako.mechchara koralath meki thawath illanawane yako.mata ba yako thawa​
     
    • Like
    Reactions: richlife