අභිනව මහා මාර්ග අමාත්‍ය ජොනි සර්ට අපගේ හදපිරි මෙව්ව එක.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකම කාඩ් කුට්ටම අනනවා අනනවා දාගෙන එන්නේ ඔක්කොම කළින් හිටපු ජෝකර්ලාමයි. අනේ හැබැටම මේ පොන්නයාට මොළයක් නැද්ද? ඇමතිලා මාරු කරාට වැඩක් වෙන්නේ නෑ මේ කරන්නෙත් බොරුව. ගහලා එලවපල්ලා මේ පිස්සෝ ටික
     
    • Like
    Reactions: Bart_Allen

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පලවෙනි අනාවැකිය ... ජොන්න පොනියා ඇත්තටම හම්බ කල රුපියල් 1000 තියේ නම් එකත් දීලා යන්න වෙන්නේ ඕකට. අමුම ගොනෙක්. මේ වෙලේ මොලේ කළදක් හරි තියේ නම් තේරෙන්න ඕනේ ඊළගට තමන්ට වෙන වැඩේ. ඉසරහට තේ කඩයක් හරි දාගන්න පුළුවන් ගානක් කොහෙට හරි ට්‍රැක් පන්නල මාරු කරගන්න වගේ බුධ්දිමත් වැඩකට තම දැන් කාලේ යොදවන්න ඕනේ. මෙහෙම උන් ඇමත්කම් කළා නේ අපේ රටේ :lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729

    තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අධිකරණයකදී අහපු ප්‍රශ්නයකට මෙයාගේ උත්තරය උනේ "9 වන ශ්‍රේණිය (මට 8 ද 9 ද කියලා හරියටම මතක නැහැ) සමත්" කියන පිළිතුරයි.

    එහෙම කෙනෙකුට, ඔච්චර දුර දිග හිතන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අධිකරණයකදී අහපු ප්‍රශ්නයකට මෙයාගේ උත්තරය උනේ "9 වන ශ්‍රේණිය (මට 8 ද 9 ද කියලා හරියටම මතක නැහැ) සමත්" කියන පිළිතුරයි.

    එහෙම කෙනෙකුට, ඔච්චර දුර දිග හිතන්න පුලුවන්ද?
    අනේද බන් කියන්නේ. මොලේ නැති උන් හොරකන් කරන්න යන්න හොද නැ කියන්නේ ඕකයි. :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේකා කුම්භාන්ඩයෙක් වගේ මේ ministry එකම ගන්නේ කොහොම ගැහිල්ලක් ගහනවා ඇත්ද පාරවල් වලින්?
     
    • Like
    Reactions: topkollek

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    පලවෙනි අනාවැකිය ... ජොන්න පොනියා ඇත්තටම හම්බ කල රුපියල් 1000 තියේ නම් එකත් දීලා යන්න වෙන්නේ ඕකට. අමුම ගොනෙක්. මේ වෙලේ මොලේ කළදක් හරි තියේ නම් තේරෙන්න ඕනේ ඊළගට තමන්ට වෙන වැඩේ. ඉසරහට තේ කඩයක් හරි දාගන්න පුළුවන් ගානක් කොහෙට හරි ට්‍රැක් පන්නල මාරු කරගන්න වගේ බුධ්දිමත් වැඩකට තම දැන් කාලේ යොදවන්න ඕනේ. මෙහෙම උන් ඇමත්කම් කළා නේ අපේ රටේ :lol:
    pissuda ban muta skagara tiyenava... okkoma rajasanthaka karanavanan ok
     
    • Like
    Reactions: HAneo

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    277555826_4900789939970977_833171549481753354_n.jpg