
පලවෙනි අනාවැකිය ... ජොන්න පොනියා ඇත්තටම හම්බ කල රුපියල් 1000 තියේ නම් එකත් දීලා යන්න වෙන්නේ ඕකට. අමුම ගොනෙක්. මේ වෙලේ මොලේ කළදක් හරි තියේ නම් තේරෙන්න ඕනේ ඊළගට තමන්ට වෙන වැඩේ. ඉසරහට තේ කඩයක් හරි දාගන්න පුළුවන් ගානක් කොහෙට හරි ට්‍රැක් පන්නල මාරු කරගන්න වගේ බුධ්දිමත් වැඩකට තම දැන් කාලේ යොදවන්න ඕනේ. මෙහෙම උන් ඇමත්කම් කළා නේ අපේ රටේ![]()
අනේද බන් කියන්නේ. මොලේ නැති උන් හොරකන් කරන්න යන්න හොද නැ කියන්නේ ඕකයි.තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා අධිකරණයකදී අහපු ප්‍රශ්නයකට මෙයාගේ උත්තරය උනේ "9 වන ශ්‍රේණිය (මට 8 ද 9 ද කියලා හරියටම මතක නැහැ) සමත්" කියන පිළිතුරයි.
එහෙම කෙනෙකුට, ඔච්චර දුර දිග හිතන්න පුලුවන්ද?

pissuda ban muta skagara tiyenava... okkoma rajasanthaka karanavanan okපලවෙනි අනාවැකිය ... ජොන්න පොනියා ඇත්තටම හම්බ කල රුපියල් 1000 තියේ නම් එකත් දීලා යන්න වෙන්නේ ඕකට. අමුම ගොනෙක්. මේ වෙලේ මොලේ කළදක් හරි තියේ නම් තේරෙන්න ඕනේ ඊළගට තමන්ට වෙන වැඩේ. ඉසරහට තේ කඩයක් හරි දාගන්න පුළුවන් ගානක් කොහෙට හරි ට්‍රැක් පන්නල මාරු කරගන්න වගේ බුධ්දිමත් වැඩකට තම දැන් කාලේ යොදවන්න ඕනේ. මෙහෙම උන් ඇමත්කම් කළා නේ අපේ රටේ![]()