ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට සහෝදරී...Sarala Nirnamayak unath anthargathawela thiyenawa adahas ethama pahadili dakinna puluwan
Harima Apuru Nirmanayak

ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහස් වලට සහෝදරී...Sarala Nirnamayak unath anthargathawela thiyenawa adahas ethama pahadili dakinna puluwan
Harima Apuru Nirmanayak

ගොඩක් ස්තුතියි මිත්‍රයා...i think every once in a while everybody gets this feeling...lassana kaviyak bro. not often that we see poems about this matter.

ගොඩක් ස්තුතියි යාළුවා...Harima Lassana nirmanayak...Lassana wagema aruthatath man godak kamathi..(aravindage anith patta) ....Niyamai!

ඔව්.අපි ගොඩක් දෙනෙකුගේ හිත් වල තියෙන අදහසක් තමයි.ජීවිතේ ගැන නිවී සැනසිල්ලෙ හිතනකොට මේ අදහස ගොඩක් හිතට එනව.ඒත්...කල් දාන්න වෙනව...අපි හැමෝම අනාගතයට කල් දදා ඉන්න දෙයක්. ඒත් ජීවිතේ සමහර දවසකදි මේ අදහස හිත උඩට ඉලිප්පෙනව, හරියට වතුරට දැම්ම රබර් බෝලයක් වගේ. අපි ගොඩක් දෙනෙකුගේ ඇති වන මේ හැඟීම ඔයා අපූරුවට කාව්‍යයෙන් කියනව.

ස්තුතියි යාළුවා...jeewithaye anithya lamayekuta watahena akaarayath, eyn lamaya thula janitha wana adahasuth, lassanata saralawa liya thiyanawa. honda nirmanayak.

sundara nirmaanayak kiyawana tikatath hitata mahath aswesillak athi wuna saho![]()
ස්තුතියි නංගා අදහස් වලට...
පරක්කු උනාට කමක් නෑ අයියෙ...ita sarala , alankaaara kaviyak... meka dakinna mechchara parakku une aida man danne naha brother....

