athi visista nirmanayak Ron ayya..durulaba manussayek oba eliyata genawa..ehema manussayekwa (nirmanayak thulin hari) dakinna labenawanam ekath pinak.. mey thula thiyena charitha wala eki nekata visala wenasak thiyenawa..mey nirmane apuruwathwaya eyai man hitanne..
obata sakthiye sha wasanawa labenna kiyala parthana karanawa mevani nirmana behi karanna!! subapatum obata!!
Theruwan Saranai!!
hamadama wage hoda nirmanayak, oka me samajaye ona taram daknata labena deyak .....me kawiyakin hari samajaye inna ayage as padenawanam loku deyak![]()
බොරැවට පිමිබිලා පොෂ් වෙන්න හදන එක් පන්තියක නිස්සාර පැතිකඩ ගැලපීම දැනුනා රොන් අයියා...
ඔබේ තවත් එක හොද නිර්මාණයක්....
ඇත්තටම ශාස්තෘවරයෙක් නැති ලෝකයෙන් සොයා ගත හැකිද විමුක්තිය..
හැමදාම වගේම නියමයි ron aiyaa
තවත් සාර්තක කවියක් අයියේ
සෝමාලා මෙන්ම මේවගේ නෝනා මහත්තුරුත් ඕනතරම් අපේ සමාජෙ ඉන්නවා කවුරුත් කතා කරන්නෑ එයාල ගැන
ඉහළ පැළැන්තියේ සමාජ සත්කාර ගැන මතක් වුනා මේක දකිද්දී
ටැක්ස් වේව් ඕෆ් කරගන්න,ලෝකෙට පේන්න, නම්බුවට කීර්තියට පස්සේ ඡන්දේ ඉල්ලන්න සමාජ පදනම හදා ගන්න අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු කාසි වලින් වහන සමාජෙක අපි ඉන්නේ
Naagrika jeewithaye athi arumosam lokayen hembath wu ayek ge sithuwilli apporuwata padawel walata peralala thiyanawa!
wishishtai!![]()
අද සමාජයේ දක්නට ලැබෙන බහුබූත සහ කෝලං සමග ගැටෙන
අවජ්‍ය බුද්ධිමත් චින්තකයකුගේ හදවතින් ගිගුම් දෙන
සිතුවිල්ලක්....
මතක් කර දෙයි අපිට අඩවන්ව ඕනැකමින් වසාගෙන ඇති
දෙනෙත් ඇර බලන මෙන්.....
විටෙක ලෝකයට පෙනෙන සැපවත් ජීවිත වල ඇති අදුරැ පැතිකඩ
ඔවුන් නිසා තැලෙන දුප්පත් කම එයින් තනන්න හදන විදූරැ මාළිගා
විදූරැවක් වටේ එක් රොක් වී ලෝකයම දකින්න හදන මෝඩයින් රැළක්
හා ඔවුන්ගේ අතිනත යන ප්‍රියම්භිකාවන්....
ඔවුන් සහග වියැකෙන තරැණ දු දරැවන්
මේ සියල්ලෙන් මිදී කෙසේ බේරි යන්නද?
එවිට ඔවුන් කියයි
ආ එයා සමාජශිලි නෑ.. අපෝ වැඩක් නැහැ... ටිකක් ගොඩේ ටයිප්...
චික් ඌ බොන්නෙවත් නැහැ සෙට් වෙන්න බැහැ.... අපෝ ස්පෙයා වීල් එකක් නැද්ද? එන්න ෆන් එකක් ගමු....
කටුක මාවතක් ඔස්සේ නොබියව ජයකණුවට පිය නගමු
අර්ථවක් වටිනා නිර්මාණයකින් අපි දැනුවත් කළ අපේම දයාබර රොන් අයියේ
බොහෝම ස්තූතියි
Meakata wachanen comment ekak denna baha wage... mehema kiyannam...
Kiyala wadak naha machan....
Siraa nirmaanayak. Hithata wadina widiyata liyuwata thuthi.![]()
samajaya thula thiyena thawath pethikadak apuruwata akuru karala thiyenawa ayya........
ek witaka negena kadulath, e kadulata hethukarakaya u wasthu beejaya gena kenthiyakda ethikaramin e pasubima genama akameththakda ethi karana heti awiwadayen unath pawasanna ona...
manda ada bohowita mewan siddi nitharama daknata lebena nisa........
sarthakayi ayya.....wenadawagema hoda paniwidayakuth methula thiyenawa.....
PS: rep denna widiyak nea.......
ලොකු ලොක්කනට ජීවිතය සෙල්ලමක් පමනයි.
ඔවුන් හිතන්නෙ මම හෙට මොන නැටුමද නටන්නෙ කියලා.
එත් එද වෙල හොයා ගන්න බැරිව ලත වෙන අය හිතන්නෙ හෙට අපි කන්නෙ කොහොමද කියලා.
එදා සිදුහත් අභිණිෂ්ක්‍රමණය කලා වගේ අද මහා මන්දිර වලින් අභිණිෂ්ක්‍රමණය කරන්න පුතුන් ඉපදිලා ඇත්ද අයියෙ
අපූරැ නිර්මාණයක්........
Lassana Nirmaanayak Aiye.Kawadath Wiwida Nirmaana wala yedena Aiyata mage hada Piri Suba Pethum...![]()
me tama dan samaje hati ron aiya.api wage wena ratawal wala inna ayata me wikara nitarama penawa,kalakirenawa.oya poem eken eka godak lassanata kiyala tiyanawa.godak hoda sarthaka nirmanayak.
ron aiyata jaya!
අපූරු නිර්මාණයක් ....... (මං කලින් කියෙව්වා මූණු පොතෙන්)
මෙහෙම චරිත ඇත්තටම මේ සමාජයේ තියෙන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ ලොකු කණගාටුවක්
නිර්මාණයේ කොටසින් කොටස අද කාලයේ වල් වැදී ඇති සමාජ අගයන් වෙත අපේ හිත ගෙනියනවා. මිනිස්සු අතරමං වෙලා. හොද නරක කියන්නෙ මොකක්ද කියන එක කාටවත් තේරෙන්නෙ නැහැ... කාටවත් තේරුම් හන්න උවමනාවකුත් නැහැ...
සැබෑ අගයන් යට ගිහිල්ලා පුහු දේවල් උඩට ඇවිත්... ඇන්දිලා...
ඒ නිසා මෙවන් උඩුගං බලා යන්නන් අද කාලයේ අවශ්‍යයතාවයක්... එසේ නොවන්නට අප කොතනින් නතර වේවීද කියා ඔබත් මාත් නොදනී...
එන්න සොයුර.. කාලයයි අභිනිෂ්ක්‍රමණයට...!
හැමදාමත් වගේ සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...!