~අභිනිෂ්ක්‍රමණය~

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් ....... (මං කලින් කියෙව්වා මූණු පොතෙන්)
මෙහෙම චරිත ඇත්තටම මේ සමාජයේ තියෙන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ ලොකු කණගාටුවක්
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිර්මාණයේ කොටසින් කොටස අද කාලයේ වල් වැදී ඇති සමාජ අගයන් වෙත අපේ හිත ගෙනියනවා. මිනිස්සු අතරමං වෙලා. හොද නරක කියන්නෙ මොකක්ද කියන එක කාටවත් තේරෙන්නෙ නැහැ... කාටවත් තේරුම් හන්න උවමනාවකුත් නැහැ...

    සැබෑ අගයන් යට ගිහිල්ලා පුහු දේවල් උඩට ඇවිත්... ඇන්දිලා...

    ඒ නිසා මෙවන් උඩුගං බලා යන්නන් අද කාලයේ අවශ්‍යයතාවයක්... එසේ නොවන්නට අප කොතනින් නතර වේවීද කියා ඔබත් මාත් නොදනී...

    එන්න සොයුර.. කාලයයි අභිනිෂ්ක්‍රමණයට...!

    හැමදාමත් වගේ සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    athi visista nirmanayak Ron ayya..durulaba manussayek oba eliyata genawa..ehema manussayekwa (nirmanayak thulin hari) dakinna labenawanam ekath pinak.. mey thula thiyena charitha wala eki nekata visala wenasak thiyenawa..mey nirmane apuruwathwaya eyai man hitanne..
    obata sakthiye sha wasanawa labenna kiyala parthana karanawa mevani nirmana behi karanna!! subapatum obata!!
    Theruwan Saranai!!


    බොහොමත්ම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට...මල්ලියා ඔයාට නැවත ලියන්න කාලය හරි..මම ම්ග බලාගෙන ඉන්නවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොරැවට පිමිබිලා පොෂ් වෙන්න හදන එක් පන්තියක නිස්සාර පැතිකඩ ගැලපීම දැනුනා රොන් අයියා...
    ඔබේ තවත් එක හොද නිර්මාණයක්....

    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට මිස්සක මල්ලියා

    ඔයාව හුඟ දවසකින් දැක්කේ නෑ..හොඳින් නේද??
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම ශාස්තෘවරයෙක් නැති ලෝකයෙන් සොයා ගත හැකිද විමුක්තිය..

    හැමදාම වගේම නියමයි ron aiyaa


    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට මල්ලියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තවත් සාර්තක කවියක් අයියේ
    සෝමාලා මෙන්ම මේවගේ නෝනා මහත්තුරුත් ඕනතරම්
    අපේ සමාජෙ ඉන්නවා කවුරුත් කතා කරන්නෑ එයාල ගැන
    ඉහළ පැළැන්තියේ සමාජ සත්කාර ගැන මතක් වුනා මේක දකිද්දී
    ටැක්ස් වේව් ඕෆ් කරගන්න,ලෝකෙට පේන්න, නම්බුවට කීර්තියට පස්සේ ඡන්දේ ඉල්ලන්න සමාජ පදනම හදා ගන්න අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු කාසි වලින් වහන සමාජෙක අපි ඉන්නේ

    බොහොම ස්තුතියි නිර්මානය අගය කලාට අමිල මල්ලියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද සමාජයේ දක්නට ලැබෙන බහුබූත සහ කෝලං සමග ගැටෙන
    අවජ්‍ය බුද්ධිමත් චින්තකයකුගේ හදවතින් ගිගුම් දෙන
    සිතුවිල්ලක්....
    මතක් කර දෙයි අපිට අඩවන්ව ඕනැකමින් වසාගෙන ඇති
    දෙනෙත් ඇර බලන මෙන්.....

    විටෙක ලෝකයට පෙනෙන සැපවත් ජීවිත වල ඇති අදුරැ පැතිකඩ
    ඔවුන් නිසා තැලෙන දුප්පත් කම එයින් තනන්න හදන විදූරැ මාළිගා
    විදූරැවක් වටේ එක් රොක් වී ලෝකයම දකින්න හදන මෝඩයින් රැළක්
    හා ඔවුන්ගේ අතිනත යන ප්‍රියම්භිකාවන්....
    ඔවුන් සහග වියැකෙන තරැණ දු දරැවන්

    මේ සියල්ලෙන් මිදී කෙසේ බේරි යන්නද?
    එවිට ඔවුන් කියයි
    ආ එයා සමාජශිලි නෑ.. අපෝ වැඩක් නැහැ... ටිකක් ගොඩේ ටයිප්...
    චික් ඌ බොන්නෙවත් නැහැ සෙට් වෙන්න බැහැ.... අපෝ ස්පෙයා වීල් එකක් නැද්ද? එන්න ෆන් එකක් ගමු....

    :):)කටුක මාවතක් ඔස්සේ නොබියව ජයකණුවට පිය නගමු :):)
    අර්ථවක් වටිනා නිර්මාණයකින් අපි දැනුවත් කළ අපේම දයාබර රොන් අයියේ
    බොහෝම ස්තූතියි

    මල්ලියා බොහොමත්ම ස්තුතියි නිර්මානය ගැන කල ඔබේ දිගු විස්තරයට හා අගය කිරීමට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Meakata wachanen comment ekak denna baha wage... mehema kiyannam...

    :lol::lol::lol::lol::lol:
    :(:(:(:(:(
    :no::no::no::no::no:

    Kiyala wadak naha machan....

    Siraa nirmaanayak. Hithata wadina widiyata liyuwata thuthi.
    11.gif

    bohomathma sthuthi sahodaraya adahas dakweema gana......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    samajaya thula thiyena thawath pethikadak apuruwata akuru karala thiyenawa ayya........
    ek witaka negena kadulath, e kadulata hethukarakaya u wasthu beejaya gena kenthiyakda ethikaramin e pasubima genama akameththakda ethi karana heti awiwadayen unath pawasanna ona...
    manda ada bohowita mewan siddi nitharama daknata lebena nisa........

    sarthakayi ayya.....wenadawagema hoda paniwidayakuth methula thiyenawa.....

    PS: rep denna widiyak nea.......


    බොහොමත්ම ස්තුතියි මල්ලියා මගේ නිර්මානය අගය කිරීම ගැන...

    මල්ලි නිර්මානය වෙනුවෙන් rep දෙන්න දරපු උත්සාහයට ගොඩක් ස්තුතියි..

    rep නැතිවුනාට කොහෙත්ම කමක් නෑ මල්ලියා ඊටත් වඩා මට වටින්නේ හා මම සතුටු වෙන්නේ මල්ලිලා මගේ නිර්මාන අගය කරලා ලියල තියෙන පුංචි වචන ටිකෙනුයි..

    ඒකෙන් මං ඇතුලේ ඉන්න මිනිහා මං විසින්ම හරි දේ සඳහා එලියට අරන් තියෙනවා කියල පොඩි අහිංසක සතුටක් භුක්ති විඳිනවා..

    මල්ලියට ජය...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ලොකු ලොක්කනට ජීවිතය සෙල්ලමක් පමනයි.
    ඔවුන් හිතන්නෙ මම හෙට මොන නැටුමද නටන්නෙ කියලා.
    එත් එද වෙල හොයා ගන්න බැරිව ලත වෙන අය හිතන්නෙ හෙට අපි කන්නෙ කොහොමද කියලා.
    එදා සිදුහත් අභිණිෂ්ක්‍රමණය කලා වගේ අද මහා මන්දිර වලින් අභිණිෂ්ක්‍රමණය කරන්න පුතුන් ඉපදිලා ඇත්ද අයියෙ

    අපූරැ නිර්මාණයක්........
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලොකු ලොක්කනට ජීවිතය සෙල්ලමක් පමනයි.
    ඔවුන් හිතන්නෙ මම හෙට මොන නැටුමද නටන්නෙ කියලා.
    එත් එද වෙල හොයා ගන්න බැරිව ලත වෙන අය හිතන්නෙ හෙට අපි කන්නෙ කොහොමද කියලා.
    එදා සිදුහත් අභිණිෂ්ක්‍රමණය කලා වගේ අද මහා මන්දිර වලින් අභිණිෂ්ක්‍රමණය කරන්න පුතුන් ඉපදිලා ඇත්ද අයියෙ

    අපූරැ නිර්මාණයක්........

    බොහොම ස්තුතියි නංගියා අදහස් දැක්වීමට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Lassana Nirmaanayak Aiye.Kawadath Wiwida Nirmaana wala yedena Aiyata mage hada Piri Suba Pethum... :)

    බොහොමත්ම ස්තුතියි මගෙ මල්ලියෝ කවදත් මට PS Work එක ලස්සනට කරලා නිර්මානය හැඩ කරල දෙනවට හා අදහස් දැක්වීම ගැන.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    me tama dan samaje hati ron aiya.api wage wena ratawal wala inna ayata me wikara nitarama penawa,kalakirenawa.oya poem eken eka godak lassanata kiyala tiyanawa.godak hoda sarthaka nirmanayak.
    ron aiyata jaya!


    බොහොම ස්තුතියි මල්ලියා නිර්මානය අගය කලාට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපූරු නිර්මාණයක් ....... (මං කලින් කියෙව්වා මූණු පොතෙන්)
    මෙහෙම චරිත ඇත්තටම මේ සමාජයේ තියෙන බව මතක් වෙද්දි හිතට දැනෙන්නෙ ලොකු කණගාටුවක්

    බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීමට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මාණයේ කොටසින් කොටස අද කාලයේ වල් වැදී ඇති සමාජ අගයන් වෙත අපේ හිත ගෙනියනවා. මිනිස්සු අතරමං වෙලා. හොද නරක කියන්නෙ මොකක්ද කියන එක කාටවත් තේරෙන්නෙ නැහැ... කාටවත් තේරුම් හන්න උවමනාවකුත් නැහැ...

    සැබෑ අගයන් යට ගිහිල්ලා පුහු දේවල් උඩට ඇවිත්... ඇන්දිලා...

    ඒ නිසා මෙවන් උඩුගං බලා යන්නන් අද කාලයේ අවශ්‍යයතාවයක්... එසේ නොවන්නට අප කොතනින් නතර වේවීද කියා ඔබත් මාත් නොදනී...

    එන්න සොයුර.. කාලයයි අභිනිෂ්ක්‍රමණයට...!

    හැමදාමත් වගේ සාර්ථක නිර්මාණයක් රොන් අයියේ...!


    බොහොමත්ම ස්තුතියි මල්ලියා මගේ නිර්මානය අගය කලාට
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඉතා රසවත් සාර්ථක නිර්මාණයක්. මට ලිවීමේ හැකියාව නැති වුණාට රසවිඳීමේ හැකියාව තිබෙනවා.
    අද කාලයට හා ධනපති සමාජයට ඔබින මේ නිර්මාණය තරුණ පරපුරට සහ දෙමාපියන්ට හරවත් උපදේශයක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා.
    සොයුර , ඔබට තවතවත් මෙවන් සාර්ථක නිර්මාණ කිරීමට ශක්තිය හා දිරිය ලැබේවා.