අභියාචනයක් ලියගන්න උදව්
මගේ යඵවෙක් වැඩ කරන්නේ ධිවර සංස්ථාවේ. මිනිහාව ස්ථිර කරන්න කියලා අභියාචනයක් ලියලා දෙන්නලු.. මම කිව්වා මම දන්නේ නෑ එත් අහලා හෙයලා ලියලා දෙන්නම් කියලා...
කව්රැ හරි දන්න කෙනෙක් ඉන්නවාද අභියාචනයක් ලියන හැටි.. දන්න කෙනෙක් කියලා දෙන්න කටුවට.. මම ලියාගන්නමි...