thanks broSupiri machan , and congrats 5000 ta



හ්ම් ගම් වලින් ආපු කොල්ලන්ට කැපිල්ල බන් කොහමත්එළකිරි කොල්ලෙක්;13592906 said:කුලේ නියම කොල්ලෙක් බං.ඒත් මිනිහට මුල ඉඳලම කැපිල්ල.ලංකාවෙ හොඳටම Pressure handle කරන්න පුළුවන් එකෙක් තමයි බං ඌ
.
කොහොම හරි අන්තිමට ඇවිත් ටීම් එකේ ජාමේ බේරගන්නවා.. මූට තව උඩින් බැට් කරන්න චාන්ස් එකක් දීලා හදලා ගන්න ඕන බං...
පට්ටම Player 



ela ela machan
congrtz![]()



thanks bro
අනිවා
හැට්ස් ඕෆ් කුලේ මචං
කීප් ඉට් අප්
5000ට සුබ පැතුම් වේවා
ජයෙන් ජය
හෙට සලකන්නම්

80ක් වත් ගහන්නේ නෑ ඌ හිට්යෙ නෑත්තම්ඊයෙ කුලා නැත්නම් වස විලි ලැජ්ජාවක් වෙන්නෙ![]()
.elaz

thanks bronice post eka machan... 5000 post ekata subapathanawa bro
.thanks brojayawewaaaaaa RCCCC malli....
hita honda sahoodarayekugeee thawath kadaimak..
yamu idiriyatama.. jayen jaye
+8 rep added![]()
.pink panthrayayi,uraj ayyayi hindha thmayi mama dhigatama thread danna patangaththe
.thanks broCongratz Machan.



මුලින්ම සුබ පතනවා සහෝගේ 5000 වෙනි පොස්ට් එකට....![]()
මෙන්න මේ වගේ මිනිස්සු තමයි අපේ ටීම් එකට ඉන්න ඕනි....ඊයේ මැච් එකේ අන්තිම මොහොතේ හරි පොඩි උද්යෝගයක් ඇති කරන්න පුළුවන් උනේ කුලේ ගේ හයේ හතරේ පාරවල් ටික නිසා....5000,10000 දීල මැච් එක බලන්න ආපු මිනිස්සුන්ට පුංචි හරි සතුටක් ඇති වෙන්න ඇති අඩුම ගානේ කුලේ හරි බය නැතුව ලස්සන ෂෝට් ටිකක් ගැහුවා නේද කියල....
බෝල් කරා කියල හදිස්සියකට අවශ්‍යම වේලාවකදී ලකුණක් දෙකක් ගහගන්න බැරි නම් ක්‍රිකටර් කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද....අපේ ටීම් එකේ තියෙන ලොකුම අවුල තමයි ඕක.....අන්තිම හරියට යද්දී බැටින්ග් කරන්න මොකෙක්වත් නෑ....මේ අවුල ඉක්මනටම හදාගන්න වෙනවා....නැත්නම් ආයිත් ලෝක කුසලානයක් නම් ගන්න වෙන එකක් නෑ.....


නිකන් out වෙලා යනවා

.bowlers ලා හින්දා තමයි හුගක් වෙලාවට final එන්නේ

.Congratz Machan.


අනිවා broela ela...congradz
mamanam etharam match gena unanduwak nehe...eth mehema ayawa agayanna oni..![]()


පට්ට![]()
තොප්පිය ඉවතට කුලේ![]()
rcccc තොප්පිය ඔළුවට![]()
එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
+++
![]()


එල එල
පට්ට![]()
තොප්පිය ඉවතට කුලේ![]()
rcccc තොප්පිය ඔළුවට![]()
එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
++++++++
repost
රී.....................පෝස්ට්
